යකෝ ඔටෝ උනා නම් මහන්සියට නින්ද යාවි.. මැනුවල් නිසා ශේප්..බස් එකේ පලයන්..නැත්නම් බැහැල පොඩ්ඩක් නිදාගෙන ඉදල එලවපන්
Hmmm........
බලමු බලමු...... 
යකෝ ඔටෝ උනා නම් මහන්සියට නින්ද යාවි.. මැනුවල් නිසා ශේප්..බස් එකේ පලයන්..නැත්නම් බැහැල පොඩ්ඩක් නිදාගෙන ඉදල එලවපන්
බලමු බලමු...... 
TATA වලට බ්‍රේක් නැද්ද? :O :O

අර ඉන්දික අයියා හිටිය හින්ද හොදට ගියා :පී... 2වනි පාරට කෝල් කරද්දි මං හිතුවේ ගෙදරින් එලියට දාල කියල![]()
මගුල තමා.....
තොපි බේබද්දෝ ටිකට වැඩි වෙලා අර ලැප් එක මට නොදී ගියපු නිසා ඒක මතක් වෙලා කෝල් කරේ........!! 

dalalu
YUREKA ON DA SPOT LAPTOP BREAKER'S & PINGALA TRAVELS![]()

මගුල තමා.....
තොපි බේබද්දෝ ටිකට වැඩි වෙලා අර ලැප් එක මට නොදී ගියපු නිසා ඒක මතක් වෙලා කෝල් කරේ........!!
![]()

mona namakda ban ee ?![]()

මෙයාගේ ලගච්චු වල බ්රේක් නැති උනාම මෙයා හිතන්නේ අනික් ඒවයෙත් නෑ කියල![]()
මගුල තමා.....
තොපි බේබද්දෝ ටිකට වැඩි වෙලා අර ලැප් එක මට නොදී ගියපු නිසා ඒක මතක් වෙලා කෝල් කරේ........!!
![]()

යුරාජ් එකෙන් > යු (හුයන්න දාන්න තිබ්බේ )
සුරේකා එකෙන් > රේකා
අනික් එක නම් කියන්න ලැජ්ජයි වගේ![]()

යුරා ගේ බස් වල බ්රේක් නැද්ද? :O

යුරාජ් එකෙන් > යු (හුයන්න දාන්න තිබ්බේ )
සුරේකා එකෙන් > රේකා
අනික් එක නම් කියන්න ලැජ්ජයි වගේ![]()

අනේ උබ හරි බබා එනවා මෙතන ඉලන්දාරියා වෙන්න
මාකි නමනාලය![]()

දැන් කව්ද මනමාලකම් කොලේ ? අපිනම් ඔය එක එක ගස් මුලවල් වල යන්නේ නෑ ..![]()

යුරාජ් එකෙන් > යු (හුයන්න දාන්න තිබ්බේ )
සුරේකා එකෙන් > රේකා
අනික් එක නම් කියන්න ලැජ්ජයි වගේ![]()
තොට දෙන්නම්කෝ ඩෙල් කී බෝඩ් එක ආවහම......!! 
තොට දෙන්නම්කෝ ඩෙල් කී බෝඩ් එක ආවහම......!!
![]()

අනේ රෙද්ද මූ ගන්න කි බෝර්ඩ්,![]()
දෙන්නම් තොගේ ලැප් එක විකුණලා ... හිටු ඌට කියන්නම් විකුණලා කියල ...