මචන්ලා මෙන්න මේ ප්‍රශ්නේට උත්තරා උබලා දන්නවද,
අලියෙක් රුපියල් 05
කුකුලෙක් රුපියල් 03
බිත්තරයක් සත 50යි.
රුපියල් සියයට සත්තු 100ක් ගන්න ඕනේ, එතකොට මේ තුන් ජාතියෙන් කීය කීය ගන්න ඔනේද ? ඒ කියන්නේ අලි කීදෙනාද ? කුකුලො කීදෙනාද ? බිත්තර කීයද ?