එළකිරි භූත කොටුව.........

scylla4444

Active member
  • Jul 8, 2011
    496
    254
    43
    මෙහෙම සීන් එකක් ඇහුවමයි......

    කාලෙකින් මුකුත් කිව්වේ නැති හින්ද ලියන්න කියල හිතුව ඉතින්. නැත්තම් රොබෝට් තරහ වෙනවනේ . එත් ඉතින් හොල්මන් යක්කු බූතයෝ,කඩෙන් ගෙනල්ල ලියන්නද දෙයියනේ. මේක හොල්මන් කතාවක් නෙවෙයි. මට සිද්ද උන අත්බූත සිදුවීමක්.
    බූත කොටුවට නොලිය බැරි හින්දම ලීවේ. නැත්තම් කීයටවත් මේ කතාව ලියන්නේ නැහැ. මේක ලියල හිත අමාරුව අලුත් උනා අවුරුදු 10 ට පස්සේ.

    බූත කොටුවට ජයවේව.:love::love::love:



    පට්ට අත්දැකීම මචන්....:shocked: හිතේ හංගන් හිටිය අත්දැකීමක් විශ්වාසෙන් අපිත් එක්ක බෙදාගත්තට ස්තූතියි:)....... මෙහෙම සීන් එකක් ඇහුවමයි:dull:......

    හපොයි තව ටැබ් 24කට කමෙන්ට්/ පිළිතුරු හෝ ස්තූති කරන්න තියෙනව:baffled:........(ඔක්කෝම කමෙන්ට් කරන්න ඕන ඒව ටැබ් විදියට ඇරිය) මටනම් තවත් බැරියෝ:oo:........ අනේ බන්ස් ලා අහිතක් හිතන්න එපා...... අම්බානකට වැඩ අස්සේ මේක කොටන්නෙත්....... තනි තනිව රිප්ලයි නොකලට රොබොටා හැමදේම ඇහැගහගෙන ඉන්නේ....... දිගටම ඇදන් පලයල්ලා......

    මේක බලන, මේකෙ කොටන, තොපිට ජය.......

    මම චුතවුනා

    මීට,

    :frown:රොබොට් අයියා
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    ලින්ක් එක දින කීපයකට පෙර භූත කොටුවෙ දැම්ම.....

    මෙන්න මේකනම් පට්ට බ්ලොග් එක - http://maayaa-araliya.blogspot.com/


    චුතවෙන්න ඔන්න මෙන්න ගිහින් ආයෙ හැරිල ආව උඹේ ලින්ක් එක දැකල.... ඔව් ඔය බ්ලොග් එක ටිකක් හොඳපාටයි..... කතා ටික ගෙඩි පිටින් හොරකං කරල මේකෙ දාන් නැතිව...... මම ඕකෙ ලින්ක් එක දින කීපයකට පෙර භූත කොටුවෙ දැම්ම.........

    http://www.elakiri.com/forum/showpost.php?p=12018375&postcount=1054

    Blog Archive
    එක අස්සෙ තව කතා 3-4ක් තිබුන... කියවන්නනම් බැරිවුනා, කෝකටත් කට්ටියම ට්‍රයක් දාන්න.....


    දන්න උන් තව හොඳ ලින්ක් දාපල්ලා....

    කලකට ඉහත අයි ටී එන් එකේ වෙනස වැඩසටහනේ හොල්මන් ගෙදරක් හා කෙල්ලෙක්ට වැහුන යකෙක් අල්ලල බෝතලේකට දාන සීන් වගයක් තිබුන...... තව ඒවගේ දේවල් තිබුනද දන් නෑ....... මට ඒ ප්‍රෝග්‍රෑම් එක දිගටම බලන්න බැරිවුනා...... දන්න උන් ඒ වීඩියෝස් වල ලින්ක්ස් දාපල්ලා........



    බායියියියි........

    :frown:රොබොට් අයියා
     
    Last edited:

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA

    චුතවෙන්න ඔන්න මෙන්න ගිහින් ආයෙ හැරිල ආව උඹේ ලින්ක් එක දැකල.... ඔව් ඔය බ්ලොග් එක ටිකක් හොඳපාටයි..... කතා ටික ගෙඩි පිටින් හොරකං කරල මේකෙ දාන් නැතිව...... මම ඕකෙ ලින්ක් එක දින කීපයකට පෙර භූත කොටුවෙ දැම්ම.........

    http://www.elakiri.com/forum/showpost.php?p=12018375&postcount=1054

    Blog Archive
    එක අස්සෙ තව කතා 3-4ක් තිබුන... කියවන්නනම් බැරිවුනා, කෝකටත් කට්ටියම ට්‍රයක් දාන්න.....


    දන්න උන් තව හොඳ ලින්ක් දාපල්ලා....


    බායියියියි........

    :frown:රොබොට් අයියා


    කොපි කරන්නේ මොකටද බන්, ඒවා කුජීත වැඩනේ..
    මම ඔය බ්ලොග් එක ටික කාලෙක ඉදන් කියවනවා, ඇත්ත හෝ බොරු ලියන එකනම් ලියනවා සුපිරියටම. :yes::yes:
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    ඉතින් මචන් ලා... මම නම් මේ අලුත් ඩයල් එකක්... කොහොම හරි මම කතාවට බහින්නම් කෝ.. 2009 වර්ෂයේදී අපි කොල්ලෝ සෙට් එක ට්‍රිප් එකක් යන්න තීරණය කළා නුවර එලියට, කොහොමින් කොහොම හරි ඔන්න අපි යන දිනයක් එහෙම දාගෙන යන්න සෙට් වුනා...

    ඔන්න අපි දැන් කොටුවෙන් රැ 10.00 කෝච්චිය අරගෙන නානුඔය ට පාන්දර 4.00 විතර වෙනකොට ගියා..... යනකනුත් කෝච්චිය මල් සුවඳේ බැහැ... ;):D කෝකටත් අපි මල් පප්පල නිසා මල් 30g අරගෙන ගියා.. අපි හය දෙනයි මේ ගමන ගියේ... ඔන්න ඉතින් අපි නුවර එලියට ඇවිල්ල බැහැල නවතින්න රූම් එකක් හොයනවා.... ඔය අතර එමචන් ඩයල් එකක් සෙට් වෙලා අපිට කිව්වා සම්පුර්ණ ගෙයක් දෙන්නම් දවස් දෙකටම රුපියල් 2000 ක් ඕනේ කියල...අපිට ඉතින් පට්ට ආතල්..... ඇයි ඉතින් අංග සම්පුර්ණ නිවසක් ඔය ගානට දෙනවා කියන්නේ දෙවියෙක් කනට ගනහව වගේ වැඩක් නේ...:shocked::eek::confused: ඉතින් අපි තැනට ගියා...

    ප්ලේස් එක නම් මාරු... තනිකර හදල තියෙන්නේ ලි වලින්.... පල්ලෙහා ඇල පාරක් තියෙනවා... ගේ ඇතුලේ දරුණු සුළං.... මාර ගති... ඔන්න ඉතින් අපි ගේ හොයා ගත්තට පස්සේ ගියා නුවර එළිය ෆුඩ් සිටි එකට... අපිටත් ඉතින් හොරකම කියන්නේ ආතල්ම වැඩේ නිසා මම ඉස්සුවා චොකලට් 3 ක්, ආතල් එකට හොඳේ... :yes: සෙට් එකේ එතකොට පොඩි පොර සින් එකකුත් එනවනේ... :D. කොහොමෙන් කොහොමහරි අපි ගත්තා මස්.. සෝස්... සොසේජස්.. වගේ දේවල්....
    ඔන්න අපි දැන් උයන්න්යි හදන්නේ...

    අපේ සෙට් එකේ උයන්න දාන්න දෙන්නෙක් ඉන්නවා.... එකෙක් අකිල... අනික නිශේන්ද්‍ර.... අනිත් අපි සෙට් එක දන්නේ මල් ඔතන්නයි.. මල් ගහන්නයි.. විතරම තමයි.... කොමහරි ඔය ගේ ඇතුලේ එළිවෙන්නේ රැ වෙන්නේ මල් එක්කමතමයි.... අහ්හ්.. කියන්න බැරි උනානේ.... ඔය ගෙදර තියෙනවා කිව්වේ පොඩි කන්දක් උඩ කිව්වනේ...... ඕක කන්දක් කිව්වට වයස අවුරුදු 65-70 ක කෙනෙකුට උනත් ගේමක් නැතුව යන්න පුළුවන් පොට් එකක්... හැබැයි පිට නම් එක එච්චර ලේසි උනේ නැහැ... මීටර් 20 ක් විතර දුර පයින් ඔය කන්ද නැගල ගේ ඇතුලට එන්නේ පාං කියා ගන්න බැරුව....:confused::confused::confused::(
    ඔන්න අපි දවල් කන්න උයපු මස් හැලියෙන් බාගයක්ම ඉතුරුයි... අපි පල්ලෙහට ගිහින් හොඳට මලක් ගහල නාල එහෙම උඩට ආව.... ඇවිල්ල කකුල් දෙකේ මඩ නිසා මම ටැප් එක ඇරලා කකුල් දෙක හෝදන්න පටන් ගත්තා... අම්මට උඩු.... මෙන්න මොලේ මේ හු**න් උණු වතුර එනවා..., :shocked::confused: ටික වෙලාවකින් අයේ පට්ට සිතල වතුර...... මල් ගහල හිටපු නිසා මම කාටවත් කියන්න ගියේ නැහැ.. නිකන් නොන්ඩි වෙන්නේ මොකටද කියල....
    කොහොමෙන් කොහොම හරි අපි රැට බයිට් එකට ගන්න කියල මස් ටික ගෙන්න යනකොට හැලියේ තිබ්බ මස් නැහැ...:shocked: දැන් ඉතින් මාර ප්‍රශ්නේ.... මස් නැති උනේ කොහොමද කියන එක.... අපි සෙට් අයෙමත් ඔන්න මස් හදන්න පටන් ගත්ත...
    ඔය අතරේ මම කරපු වැඩේ... ඔය කාමර වල අල්මාරි ඇරලා බැලුව... අම්මට සිරි ගජ... යකෝ ගැනුන්ගේ ඇඳුම... යට ඇඳුමේ ඉඳං ඔක්කොම තියෙනවා... අනිත් පැත්ත බැලුව... පොඩි ළමයෙකුට අන්දවන්න පුළුවන් ඇඳුම තියෙනවා..... අම්බානක.... ඔන්න ඉතින්... මල් ගහල ඔලු කර වෙලා ඉන්න අපි ඔය ඇඳුම ඇඳගෙන ආතල් එකටත් එක්ක ස්ට්‍රිප් කරන්න ගත්තා....:yes::yes::yes::sorry:;)
    කොහොමහරි ඔන්න ඔක්කොම වැඩ ඉවරයි.. අපි බොන්න සෙට් උනා... අපේ එක ඩයල් එකක් ඉන්නවා සාලිය කියල ඕකගේ වැඩේම දුරකථනය කනේ ගහගෙන පෙම් කෙලින එකමතමයි.... අපි බොනකොට මු එහා පැත්තේ කාමරේ හිටියේ... මු එකපාරටම දුවගෙන ඇවිත්... දුවගෙන ආවේ නැහැ වගේ අපි ඉන්න තැනට ඇවිත් ඉඳගෙන හිටිය.... අපිමුකුත් ඇහුවෙත් නැහැ.,. එක මුකුත් කිව්වෙත් නැහැ.... කොහොමෙන් කොහොම හරි ඔන්න අපිට හිටපු හිටපු තැන්වලම සැතපෙන්න වැදුන... :confused: ඔන්න මට හීනයක් පේනවා.... පට්ට වාසි ඇන්ට පාරක් මාගේ ලඟට ඇවිත් දෙනවා සැපක්.. ;):D;) ඉස්මොල්ලේ යන්න.... මමත් හිටිය ඉතින් දීගෙන... මොකද අපටත් ඉතින්.. නාඩි වැටෙනවනන් ඕන දෙයක්නේ... :D:sorry:
    මම පහුවෙනිදා උදේ න්ගිට්ට ගමන් පටන් ගත්ත සිහිනය ආවර්ජනය කරලා ටැක්ටර් එලවන්න.... :yes::D පට්ට වැඩේ කියන්නේ අපේ සෙට් එකේ හැමෝටම ඔය හීනෙම පෙනිලානේ..... :shocked: ඊටත් හපන් සින් එක තමයි.... මම අර කිව්වේ පෙම් කෙලින හාදයා අපිළඟට ඇවිල්ල තියෙන්නේ... හිටි ගමන් ඒකා මල් කඩ කඩ ඇල වෙලා හිටපු ඇඳ දෙකට කඩන් වටුන නිසා කියල... කොහොම හරි අපි එහා පැත්තේ රූම් එකට ගිහින් බලද්දී එහෙම දෙයක් වෙලා තිබේ නැහැ... :confused: කොහොමහරි.. අපි ගෙදර ඇවිත් වෙච්ච් සින් ටික කියව කියව ඉන්නකොට ඔය නිශේන්ද්‍ර කියන යාලුවගේ අයියා ආවා... ඔන්න පොර එකපාරටම මල්ලිට බැනගෙන බැනගෙන ගියා... අපි බලනව මේ මොන හු**/%%#@ ද කියල... එක පාරටම මේ යක කියපි තොපි ඔය ගිහිල්ල ඉඳල තියෙන්නේ හොල්මන් ගෙදරට කියල.... ඔන්න ඉතින් අපි ඔක්කොම බොහොම ආදරෙන් ගුලි වෙලා ඉන්නවා... කොහොම හරි අයියා අපේ එකට කියල ත්යියෙනවා ඔහොම ගෙයක් තියෙනවා ඕකට යන්න එපා කියල කලින්ම.... කොහෙද අපේ මෝලා ට ඕක මතක තිබිල නැහැනේ.... :D:no:

    අයියා කියපු විදිහට නම්... ඔය ගෙදර ගැනු කෙනාවයි, ලමයවයි, දෙන්නවම මරල දාල තිබ්බලු.... එදා ඉඳං ඔය ගෙදර අයිත්කාරය ඔය ගෙදර නැහැලු... ඔන්න ඉතින් ඔය කතාව ඇහෙනකොට මාගේ බඩත් පොඩ්ඩ පොඩ්ඩ බුරුල් වෙන්න ගත්තා... කොහොම හරි ඔන්න මම ඉවසගෙන ඉන්නවා.... කට්ටියම තුරුලු වෙලා කතාව අහනවා..
    ඔන්න එතකොටයි අපිට ඔක්කම වැටහෙන්න පටන් ගත්තේ.... වුන හැමදේම අපිට ගානක් නැතුව ගියේ අපි අරගෙන ගිය මල් වල පිහිටෙන් තමයි..... කොහොම හරි කට්ටියටම එකම කාන්තාව පිහිට වෙලා තියෙනවා.... ගොඩක් බය හිතෙන්නේ නැතිව ඇති උනත්, මතක වෙනකොට තවමත් මාගේ බඩ අප්සෙට් යනවා....


    මම මේ කත්ව බොහොම කෙටියෙන් කිව්වේ... තව ඔය ගමනේ වුන දේවල් තියෙනවා... වෙන රිප්ලයි එකකින් ඒ ටික දාන්නනම්...

    පොට් එකේ පින්තුරයකුත් තියෙනවා බැලුවනම්..

    :lol::lol::lol:Me inne yako niyama holman set eka dakkama baya wenawane..menna holman.....:lol::lol::lol::lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හැබෑට මොකාගෙ ඔලුවද අතගාල තියෙන්නේ?? දාපන්කෝ බලන්න.........

    දන්න එකෙක් මේ ත්‍රෙඩ් එක ඇතුලට යූ-ටියුබ් වීඩියෝස් ශෙයා කරන විදිය ඉක්මනින් කියල දීපියෝ........... (ලින්ක් දාන්න නෙමෙයි..... මේක ඇතුලෙම ඉඳන් බලන්න)


    තූ...... විතරක් මේකෙ තියෙන එෆ්.ඒ.කියු. සෙක්ශන් එක..........

    :frown:රොබොට් අයියා

    :shocked::eek:


    http://www.youtube.com/watch?v=EERYFk0ovv0&feature=g-all-u&context=G23e73e7FAAAAAAAACAA

    red colour tika post eke
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    හැබෑට මොකාගෙ ඔලුවද අතගාල තියෙන්නේ?? දාපන්කෝ බලන්න.........

    දන්න එකෙක් මේ ත්‍රෙඩ් එක ඇතුලට යූ-ටියුබ් වීඩියෝස් ශෙයා කරන විදිය ඉක්මනින් කියල දීපියෝ........... (ලින්ක් දාන්න නෙමෙයි..... මේක ඇතුලෙම ඉඳන් බලන්න)


    තූ...... විතරක් මේකෙ තියෙන එෆ්.ඒ.කියු. සෙක්ශන් එක..........

    [/SIZE]:frown:රොබොට් අයියා


    ඉස්සෙලාම රිප්ල්ය් එකක් දාන්න යනකොට go advanced කියන එකට යන්න.
    ඊටපස්සේ උඩ දකුණු පැත්තේ ඇති යූ ටියුබ් කියල බටන් එකක්. එක ක්ලික් කරන්න.
    එතකොට එයි මෙන් මේවගේ එකක්.
    [YOUTUB][/YOUTUB]

    ඉතින් යූ ටියුබ් එකට ගිහිල්ල,එකේ වීඩියෝ කියන එකට පල්ලෙහින් තියෙනවා ෂෙයාර් කියල බටන් එකක්. එක ක්ලික් කරන්න. එතකොට එයි මෙන්න මේ වගේ එකක් http://youtu.be/6dW6aNAZGTM. ඉතින් ඔය යුටුබ් කියල තියෙන එකට පස්සේ තියෙන ඔක්කොම කොපි කරලා මම කිව්වා අර උඩ තියෙන
    [YOUTUB][/YOUTUB] අතරට දාන්න
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113

    හැබෑට මොකාගෙ ඔලුවද අතගාල තියෙන්නේ?? දාපන්කෝ බලන්න.........

    දන්න එකෙක් මේ ත්‍රෙඩ් එක ඇතුලට යූ-ටියුබ් වීඩියෝස් ශෙයා කරන විදිය ඉක්මනින් කියල දීපියෝ........... (ලින්ක් දාන්න නෙමෙයි..... මේක ඇතුලෙම ඉඳන් බලන්න)


    තූ...... විතරක් මේකෙ තියෙන එෆ්.ඒ.කියු. සෙක්ශන් එක..........

    [/SIZE]:frown:රොබොට් අයියා

    Code:
    [YOUTUBE] [ /YOUTUBE]
    මෙන්න මේ ටැග් එක ඇතුලේ , URL එකේ highlight කරල පෙන්නපු කොටස විතරක් දාන්න. ;)

    syw9at.jpg

    nly71s.jpg
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    උඹල දෙන්නගෙම ස්පීඩි රිප්ලයි වලට ස්තූතියි

    ( tharinda76 , ruwantheekshana & TwoTone )උඹල තුන්දෙනාගෙම ස්පීඩි රිප්ලයි වලට ස්තූතියි:):)......... "වෙනසෙ" එක හොල්මන් එපිසෝඩ් එකක් සෙට්වුනා...... නොබලපු උන් බලපල්ලා..... බලපු උන් ආයෙත් බලපල්ලා......:growl::growl::growl:

    :frown:රොබොට් අයියා














    මේ වෙනින් එකක්.........

     
    Last edited:
    • Like
    Reactions: Octa HeliX

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    බුහ හා හා..... :growl:
    මේ වෙලාවෙ බම්ප් කරාම එකෙක් දෙන්නෙක් හරි මේක කියවල චූ බර තද කරගෙන නිදාගන්න යනව බුදු ෂුවර් :lol:
     

    Mal joka

    Banned
    Jan 26, 2012
    45
    2
    0
    බුහ හා හා..... :growl:
    මේ වෙලාවෙ බම්ප් කරාම එකෙක් දෙන්නෙක් හරි මේක කියවල චූ බර තද කරගෙන නිදාගන්න යනව බුදු ෂුවර් :lol:

    present:sorry:
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    එළ කියමන.....

    බුහ හා හා..... :growl:
    මේ වෙලාවෙ බම්ප් කරාම එකෙක් දෙන්නෙක් හරි මේක කියවල චූ බර තද කරගෙන නිදාගන්න යනව බුදු ෂුවර් :lol:

    එළ කියමන..... මුල දවස්වල කට්ටියගේ කමෙන්ට්ස් දැකල මටනම් නින්දෙනුත් හිනා.....:lol::lol:

    :frown:රොබොට් අයියා
     

    dm_anjana

    Member
    Dec 20, 2011
    77
    14
    0
    රැ ගමන්........

    රෑට තන්යම යන ගමන් අය විශේෂයෙන් :oo::oo::oo:
    අම්ම අප්පා මග හිටියත් වාහන නම් නවත්තන්න එපෝ.... :confused::confused::confused::confused::confused: