තෝ වගේ මෝ..... මූ..... ගො..... හර.....
රෙබොට් අයියාගෙ ලෙංගතු ආමන්ත්‍රණේට ගොඩක් පිං, ඇත්තටම මාර හයියක් හිතට දැනෙන්නෙ ඒ වගේ වචන ටිකක් අහද්දි..
තෑංක්ස් ඒ ෆීලින් එක දුන්නට..
අහ්,, බො යන්නද තියෙන්නෙ මැද?? මෙච්චර කල් රොබට් කිය කිය කොල්ලො පස්සෙන් ආවම දන්නෑ වගේ හිටපු එකා
මං අරෙහෙම කීයනකං ම හිටිය නෙහ් නම මේකයි කියන්ඩ..

අඩේ මොකක්ද බං ඒ පට්ටම?? ර.බ.හු??
හු නං හිතා ගත්තෑකි, ර.බ කියන්නෙ ගෑනු බබාගෙ නමේ මුලකුරුද?
එළ එළ අයියා,, සොරි කතාව පිට යැවුවට,,
ගර්ර්.. කතා නං අහපුව තියෙනව අම්බානක ඉතිං, හැබැයි ඉතිං කොච්චර උනත් මම මූණ නොදීපු නිසා කවුරු කිවුවත් මට සැකයි,,

රොබට් අයියා රොබොට් නමින් පොෂ් වෙයි![]()



එහෙනම් ෂුවර් එකටම උඹ කුරුණෑගල පොරක්![]()
හි හි,, ඕන් බලාපල්ලා,, රට
රට පුරා පතලයි මේ නම..
යේස් මචං..







..... බලපිය පලවෙනි ත්‍රෙඩ් එකේ ඉඳල මගේ නම රො
....... කමෙන්ට්ස් දාපු උන්ගේ ටැබ්ස් බරගානක් ඇරගත්ත..... දැක්කහම බඩ පපුව පත්තුවෙනව
......... මොකෝ ත්‍රෙඩ් එක බලල අමාරුවෙන් වචනයක් දෙකක කොටන්න හිතට එන්නෙ ත්‍රෙඩ් එකට තියෙන ආදරේට හා කැමැත්තට කියල මම දන්නව



ඉතින් මේව කියවල ඔය වැරදි කරන් නැතිව ඉන්න බලන්න