CD එකක Errors බලාගන්න කදිම Software එක

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,697
    113
    Mahanuwara
    CD එකක Errors බලාගන්න කදිම Software එක

    CD එකක Errors බලාගන්න කදිම Software එක

    සුසංහිත තැටි (CD) බර්න් කරලා හරියට බර්න් වෙලාද කියලා දැනගන්න තියනවා නම් කොච්චර ලොකු දෙයක් ද නේද,නැත්තන කාලයක් පැත්තකට කරලා තියපු එවාගේ ලෙඩ තියනවාද කියලා බලාගන්න තියනවා නම් එකත් ලොකු දෙයක් තමා,මොකද ඇහැට පේනවැ ඔය ලෙඩ, තියන දත්ත ටිකවත් එතකොට කොහෙටහරි අරන් පරිස්සම් කරගන්න පුලුවන් නේ ලෙඩක් අහු වුනොත්,ඔන්න එකට නියම මෘදුකාංගයක් තියනවා CDCheck කියලා...

    picture.php


    CDCheck


    එහෙනන් යටින් බාගන්නකෝ
    ...

    picture.php
    picture.php


    CDCheck Setup

    ඉන්ස්ටොල් කරායින් පස්සෙ පහතින් දිලා තියන කොර්ඩ් එක දාලා රෙජිස්ටර් කර ගන්න...

    Code:
    Code:1120507

    ................................