දෙවියන් වහන්සේ + අල්ලා හා බුදුදහමේ දෙවියන&#353

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart

Buddha is God of God. Main thing is he exist in this world and sermon really practical philosophy.

Please answer my question

Practical ? if you are not getting angry with me I will ask you one simple question

As a real Strong Buddhist person What should be your Ultimate Goal? Nirvana right? so as a Buddhist person you know there is surfferings in this world by listen to Buddha's words you know how to achieve it right , as your belief there is no meaning to your life this sansara is a very dangerous place to be you know it very well

So why you don't want to achieve in this life itself because you do not really know what will happen to you in so called next rebirth right so if it is so practical you should atleast try to attain Nirvana by now but real question is are you waiting for another life to try out?
 
sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Ok let me ask you one simple question but answer it honestly

    by any chance Buddha said he is GOd or There is God but human mind can not see him

    Do you b'live in his words?

    ඒ වගේම මම අහන්නම් ප්‍රශ්නයක් අවංකවම උත්තර දෙන්න. (මේක මීට කලිනුත් සෑහෙන්න අහලා තියෙනවා)

    ඔය දෙවියන් වහන්සේ නැවත එනවා කියලා තියෙනවනේ. දැන් ඔය නැවත එනවා කියලා කි‍යන්නේ කොච්චර කාලෙක ඉදලද ?????.

    එතකොට නැවත් එන දිනය හරියට කියන්න?? හරි දිනය ඕනේ නෑ අඩු ගානේ මොන අවුරැද්දෙද එන්නේ කියන්න. අන්න එහෙම ඇවිත් මේ ලෝකේ මිනිසුන් ඉදිරියේ (හැබැයි හැමෝම ඉදිරියේ හැංගි හැංගි බෑ) පෙනී සිටපු දවසට මම දෙවියන් වහන්සේ විශ්වාස කරනවා ඔය මැවුම්වාදයත් විශ්වාස කරන්න පුලුවන් වෙයි එතුමා මොනවා හරි එදාට මවලත් පෙන්නුවොත්
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Please answer my question

    Practical ? if you are not getting angry with me I will ask you one simple question

    As a real Strong Buddhist person What should be your Ultimate Goal? Nirvana right? so as a Buddhist person you know there is surfferings in this world by listen to Buddha's words you know how to achieve it right , as your belief there is no meaning to your life this sansara is a very dangerous place to be you know it very well

    So why you don't want to achieve in this life itself because you do not really know what will happen to you in so called next rebirth right so if it is so practical you should atleast try to attain Nirvana by now but real question is are you waiting for another life to try out?

    Which fool tell you we not try to walk towards Nirwana. We doing many things but we know that we can't achieve it this life (not dreaming) because it not too easy.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඒ වගේම මම අහන්නම් ප්‍රශ්නයක් අවංකවම උත්තර දෙන්න. (මේක මීට කලිනුත් සෑහෙන්න අහලා තියෙනවා)

    ඔය දෙවියන් වහන්සේ නැවත එනවා කියලා තියෙනවනේ. දැන් ඔය නැවත එනවා කියලා කි‍යන්නේ කොච්චර කාලෙක ඉදලද ?????.

    මිත්‍රයා ඇත්තටම ඔබ අහන ප්‍රශ්නය ලොකයා ඉදිරියෙ හොද ප්‍රශ්නයක් , මම මෙහෙම දෙයක් කිව්වොත් ඔබට කොතරම් දුරට තෙරෙවිද දන්නෙ නැ

    පුතෙ අද රාත්‍රියේ එතුමා පැමිනියෙත් මගෙ මිතුරාට කුමක් සිදුවෙවිද? එගැන නිකමට හරි හිතුවාද?
    නිස්චිත දවසක් කිවහොත් වෙන ප්‍රතිවිපාකය ගැන සිතුවාද? එ වගෙම මම ඔබගෙන් පෙරලා ප්‍රශ්නයක් හැවුවොත් මිලග බුදුන් (මෛත්‍ර බුදුන්) පහල වෙන දවසක් ගෞතම බුදුන් නොකිවේ ඇයි? එහෙම කියන්න හැකියාවක් නැති නිසාද?

    එතකොට නැවත් එන දිනය හරියට කියන්න?? හරි දිනය ඕනේ නෑ අඩු ගානේ මොන අවුරැද්දෙද එන්නේ කියන්න. අන්න එහෙම ඇවිත් මේ ලෝකේ මිනිසුන් ඉදිරියේ (හැබැයි හැමෝම ඉදිරියේ හැංගි හැංගි බෑ) පෙනී සිටපු දවසට මම දෙවියන් වහන්සේ විශ්වාස කරනවා ඔය මැවුම්වාදයත් විශ්වාස කරන්න පුලුවන් වෙයි එතුමා මොනවා හරි එදාට මවලත් පෙන්නුවොත්

    කලින් ප්‍රශ්නයම මම ඔබගෙන් අහනවා අප මපණක් නෙමෙයි නැවත පැමිනිමක් ගැන කියන්නෙ, එය ඔබෙ ආගමෙත් තියෙන්වා ඉස්ලාම් දහමෙත් තියෙනවා එ හැම ආගමකම් නිශ්චිත දිනයක් කියන්නෙ නැ නමුත් අවසාන කාලයට සමිපයට පැමින ඇතිබව දැන ගන්න කරානාවගයක් කියලා තියෙන්වා ඉතින් මට ප්‍රශ්නය යොමුකරන කොට ඔබටත් පෙරලා ප්‍රශ්නය යොමුවෙන්ව

    එකක් මතක තියාගන්න එතුමාට අවස්ස නැ එතුමාගෙ බලය නිසා ඔබ එතුමාව පිලිගන්නවාට එතන තියෙන්නෙ "මම" අර්තයයි, එතුමා මිට වසර 2012 කට පෙර අප අතරට අවා ඔබ පිලිගත්ත නැතත් එතුමා මරණය පරාජය කරා, ලෙඩ සුව කරා , මල වුන් නැගිට්‍ටු ඇත්තටම කියනවා නම් රොගි බවට එතුමාට පිලිතුරු තිබුනා, මරනයට එතුමාට පිලිතුරු තිබුනා, එතුමා කුණා‍ටු නතර කරා එමගින් අපිට ඉතා පැහැදිලි එතුමාට සියල්ලම යටත් බව. ඔබ ඔය කියන විදිහට එතුමා ලගට ඔබව ගන්න ඔනැ නම් මෙච්චර මහන්සි වෙන්න අවස්සනැ ඔය කියන දෙවල් කරලා පෙන්වන්න පුලුවන්

    ඉතින් දරුවා එතුමා කියනවා නම් වෙහෙසන්නනි බර ඔසුලන්නනි මා ලගට එන්න මා ඔබට සැනසිම දෙනවා කියලා එය කරලා පෙන්වන්න එපැයි, එ විතරක් නෙමෙයි අවසාන දවසේ අපව නැවත නැගිටවනු ලබනවා කිව්වාට මදි එතු මා කරලා පෙන්නුවාද? ඔව් එහි චායවක් බදු දෙයක් තම්යි ලාසරස්ව මරනයෙන් නැගිටවනු ලැබිම

    ඉතින් ගොඩාක් දෙවල් තියෙන්වා කියන්න නමුත් දැනට මා නවතින්නම්
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Which fool tell you we not try to walk towards Nirwana. We doing many things but we know that we can't achieve it this life (not dreaming) because it not too easy.

    I do not how honest are you but when I ask Buddhist person no one tell me that they will try to do it in this life everybody says "May be in next life"

    that is why i ask you about practicality of it , if it is practical it should be practical in this life right because no one knows there is another life for sure

    but mind you bible clearly says we have only one life "May be God does not want us to wanders of this sansara forever "
    :lol:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Which fool tell you we not try to walk towards Nirwana. We doing many things but we know that we can't achieve it this life (not dreaming) because it not too easy.

    Other thing is if you want try to find the internal truth you should definitely do the renunciation (stay away from worldly things) because nowadays lay person cannot attain arahatship that is for sure :lol:
     
    dev.sahan01

    Junior member
  • Apr 23, 2009
    65
    12
    8
    දෙවිවරුන්ට ඕනෙනම් මිනිස්සුන්ට පෙනී ඉන්නත් පුළුවන්. සමහර දෙවිවරුන්ට සීමා සහිතව යම් යම් දේවල් මවල පෙන්නන්නත් පුළුවන්!, ඒකෙන් කියවෙන්නේ නැහැ විශ්වය මවපු සර්වබලධාරී දෙවියෙක් ඉන්නවා කියල. පෙනී හිටිය කියලවත්, මවල පෙන්නුවා කියලවත් ඇත්තේ නැති සර්වබලධාරී දෙවි කෙනෙක් ඉන්නවයි කියල ඔප්පුවෙන්නේ නෑ. ජේසු තුමන් මරණෙන් මතු කර්මානුරුපීව සමහර විට දිව්‍ය තලයක ඉපදී සිටින්නත් ඉඩතියෙනවා. එක එක දෙවිවරුන්ගේ ඉර්දි වෙනස්. මැරෙන මොහොතෙදි ඇතිවෙච්ච චුති සිත අනුව ජේසු තුමා කොහේ ඉපදුනාද කියල අපි කාටවත් කියන්න බැහැ! මුහම්මද් තුමාටත් එහෙම්මම තමයි. ජේසු තුමා සමහරවිට ඇත්තටම මරණින් මතු දිව්‍ය තලයේ ඉපදිලා, තමන්ව වන්දනා කරන අයව ආරක්ශා කරනවත් වෙන්න පුළුවන්. නමුත් කිසිම දෙවියෙකුට තමන්ව ඇදහුවා කියල මැරෙන සත්වයින්ව කනෙන් ඇදල දිව්‍යලොකෙට ගන්නවත්, කර්මය ඵල දීම වලක්වන්නවත්, සත්වයන් උපදින තැන වෙනස් කරන්නවත් බැහැ. ජේසු තුමා දෙවිකෙනෙක් වෙලා ඉපදිලා නම්, මං ගාවට ඇවිල්ල ලස්සන වචන කතාකරලා පර්වතයක් මවල පෙන්නුවත් මම කිසිසේත්ම එතුමාව අදහන්නේ නැහැ. බුදුදහම යම් පමණකට හෝ හරියට ග්‍රහණය කරගත්ත කෙනෙක් දෙවිකෙනෙක් තමන්ට ඇවිත් ඉර්දි පෙන්නුවත් වෙනස් වෙන්නේ නෑ. පුස් ඉර්දි පෙන්නිල්ලකට හෝ පෙනීසිටීමකට චතුරාර්ය සත්‍ය නිර්වාන මාර්ගය අතහරින්නෙ නෑ! බුදු රජාණන්වහන්සේ වදාළ ධර්මය සත්‍යක්මයි කියල තවත් පැහැදෙනවා. ඉර්දි අතින් බුදුරජානවහන්සේව පරද්දන්න පුළුවන් කිසිම දෙවිකෙනෙක්වත් නැහැ.

    ජේසුතුමා නැවත පැමිණිලා පෙනීසිටිනවා කියන එකනම් වෙන්න බොහොම අඩුම අඩු සම්භාවීතාවක් තියෙන දෙයක්. එහෙම වුනත් ඉතින් මොකෝ? මොකක්ද ඒකෙන් ඔප්පු වෙන්නේ? අනිත්‍ය දේවල් නිත්‍යයි කියල ඔප්පු වෙනවද? දුක් දේවල් සැපයි කියල ඔප්පු වෙනවද? අනාත්ම දේවල් ආත්මයි කියල ඔප්පු වෙනවද? චතුරාර්ය සත්‍ය බොරු වෙනවද? අරහත්, අනාගාමී, සකුර්දාගාමී, සෝවාන් මාර්ගඵල ලබා නිවන් දුටු අනන්ත ආර්යයන් වහන්සේලාගේ මාර්ගඵල අහෝසි වෙනවද? බුදුරජානවහන්සේගේ බුද්ධත්වය අහෝසි වෙනවද? කර්මය ඵල නොදී තියෙනවද? :)
     
    dev.sahan01

    Junior member
  • Apr 23, 2009
    65
    12
    8
    මරණින් මතු සදාකාලිකව දිව්‍ය ලෝකෙක ඉන්න පුළුවන් කියල හිතන තරම් මෝඩ කමක් තවත් තියෙනවද.:lol:
     
    ඔබ කතා කරන්නේ බෞද්ධ රාමුව තුල ඉදගෙන කර්මය මිනිස්සු පිලිගන්නෙ කරදර පිඩාවලට පැහැදිලි හෙතුන් සිතිය නොමැති නිසා මම කියන්නෙ නැ හෙතුපල නියාය වැරදි කියලා ජෙසුස් වහන්සෙත් එය දෙශනා කරා "ඔබ වපුරන දෙ ඔබ නෙලා ගනු ලැබෙ" යනුවෙන් නමුත් පෙරබවයක් ගැන නෙමෙයි මෙකෙන් කිව්වේ මෙ ජිවිතය තුලම ක්‍රියාතමක වෙනන්නෙ මේ නියාය බවයි ජෙසුස් වහන්සෙ මරනයෙන් පසුව දින තුනකින් මලවුන්ගෙන් නැගිට්ට බව මෙ දරුවාට අමතකම වෙලා ගිහින් අර සන්කල්පයෙම ඉන්න නිසා වෙන්න ඇති

    බුදු දහමෙ සදහන් වෙන වෙනත් දෙවියන් අපෙ ආගමතුල නැ එහෙම දෙවියන් වගෙ වෙන්න කට්ටියක් ගැන නම් මම හොදාකාරවම දන්නවා නමුත් ඔවුන් කිසිසෙත්ම දෙවි වරු වෙමෙන්යි අපෙ ආගමට අනුව ඇත්තෙ එකම දෙවි කෙනෙකුයි එ ජෙසුස් වහන්සෙ. වෙතන් මිනිසා, සතුන්ට අමතරව ඉන්නෙ දෙවදුතයන් පමනයි. දෙව දුතයන්ටත් තොරාගැනිමෙ නිදහස තියෙන්වා මෙ කාලයෙ අපි නිදහස ගැන ගොඩාක් කතා කරනවා නෙ ඉතින් දෙවදුතයන්ගෙත් කොටස් දෙකයි එකක් හොද අය අනෙක් අය නරක අය එ අයටත් යම් යම් බලයන් තියෙන්වා නමුත් එ බලය යොදාගන්නෙ නිතරම මිනිසාව මුලාකිරිමටම තමයි ඔය බුත,ප්‍රත, යක්ශ, පෙර ආතම ගැන කියන්නෙ මෙයාලගෙ බලය නිසා තමයි

    ඔබ සදහන් කරනවා ඉර්දියක් ගැන බුදුන් පැරදිය නොහැකි, අපි දන්නවා මෙ ලොකයෙ කිසිම ජගත්ක්ට මරණය පරාජය කරන්න බැරි වුනා නමුත් ජෙසු වහන්සෙ මරණයට මුහුන දි මරනය පරාජය කරා තව කරුනක් කියන්න කැමති බුදු කෙනෙකුට මර්ගය පෙන්වන්න පමනයි හැකි වන්නෙ නමුත් ජෙසුස් වහන්සෙට එනම් දෙවියන්වහන්සෙට හැකියාව තියෙනවා ඔබ හදවතින්ම කැමතිනම් ඔබට විමුක්තිය කරා ගෙන යන්න එය ලගාකරදෙන්න (හැබැයි නිකන් නෙම්යි හොදෙ) ඔබ අපෙ ආගම ගැන දන්නෙ ඉතා සුලු ප්‍රමානයක් බව කියන්න කැමති.

    ජේසුතුමා නැවත පැමිණිලා පෙනීසිටිනවා කියන එකනම් වෙන්න බොහොම අඩුම අඩු සම්භාවීතාවක් තියෙන දෙයක්. එහෙම වුනත් ඉතින් මොකෝ? මොකක්ද ඒකෙන් ඔප්පු වෙන්නේ? අනිත්‍ය දේවල් නිත්‍යයි කියල ඔප්පු වෙනවද? දුක් දේවල් සැපයි කියල ඔප්පු වෙනවද? අනාත්ම දේවල් ආත්මයි කියල ඔප්පු වෙනවද? චතුරාර්ය සත්‍ය බොරු වෙනවද? අරහත්, අනාගාමී, සකුර්දාගාමී, සෝවාන් මාර්ගඵල ලබා නිවන් දුටු අනන්ත ආර්යයන් වහන්සේලාගේ මාර්ගඵල අහෝසි වෙනවද? බුදුරජානවහන්සේගේ බුද්ධත්වය අහෝසි වෙනවද? කර්මය ඵල නොදී තියෙනවද? :)

    එතුමාගෙ පැමිනිමෙන් පසුව සියල්ලටම සතය දැක ගන්න පුලුවන් වෙවි හැබැයි එදාට ඔයාට වචන නැති වෙවි, කැ මොර දි හඩා වැටෙවි එතුමාගෙ තෙජස පමනක් දැකලා මෙවා වල ඇත්ත නැත්ත ඔබ කැමති වුනත් අකාමැති වුනත් එදාට කොහොමටත් දැකගන්න පුලුවන් වෙවි එදාට ඔය කියන තරම් අශ්වයන් සුදු නොවන බවත් දැක ගන්න පුලුවන් වෙවි බැටලු වෙසින් පැමිනි වෘකයන් පිලිබදවත් හිලිදරව්වෙවි එදාට ගොඩාක් දෙවල් අහොසි වෙවි කොහොමටත්

    එ කෙසෙ වෙතත් ඔබෙ අදහස්වලට මා ගරු කරමි
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මරණින් මතු සදාකාලිකව දිව්‍ය ලෝකෙක ඉන්න පුළුවන් කියල හිතන තරම් මෝඩ කමක් තවත් තියෙනවද.:lol:

    This is wrong first you should deserved to be with the LORD :baffled:
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    ඉතින් විද්‍යාත්මකව දෙවියන් නෑ කියලා ඔප්පු කරන්න ඕනේ නෑ
    එකඟයි. එහෙම ඔප්පු කල යුතුයි කියා මම කිව්වේ නැහැ. mudalihami කිවුවා දෙවියන් නැති බව , විද්‍යාත්මකව පැහැදිලි කල හැකියි කියා. මා කතා කලේ ඒ ගැන.

    එය කතාවක් විතරයි කියලා හැමෝම දන්නවා.
    හැමෝම කිවුවේ කවුද? ලෝකයේ ජනගහනයෙන් 55% පමණ දෙවියන් ගැන විශ්වාස කරනවා. එතකොට ඔබතුමා හැමෝම කියලා කියන්නේ කවුද?

    ඒක හරියට අර අපි පොඩි කාලේ ඉගෙන ගන්න සුරංගනා කතාවක් විද්‍යාත්මකව ඔප්පු කරලා නෑ කියනවා වගේ වැඩක්. එහෙම දෙයක් විද්‍යාත්මකව ඔප්පු කරන්න යන්න ‍අවශ්‍ය නෑ අපි කවුරැත් දන්නවා ඒ සුරංගනා කතාවක් කියලා. දෙවියන් වහන්සේ පිළිබද කතාවට වැඩි අගයක් ලැබිලා තියෙන්නේ ජනතාවගේ විශ්වාසය නිසා.
    බුදුන් ඇත්තටම හිටියාද නැද්ද කියන එක සුරංගනා කතාවක්ද නැද්ද කියලා උඹ තීරණය කලේ කොහොමද කියන එක මට ප්‍රශ්නයක්.
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    Buddha : I am not GOD. Actually Buddha is silent on this, he doubt the existance of such a being because of the existance of evil and surfering in this world

    Man I don't know how many times I have said this to you, and don't know why you don't at least do your research before posting lies.

    Buddha had no doubt about the GOD. He rejected the idea of intelligent design. It is very clear. The idea was established in the Hindu society as "Issara Nimmanawadaya"(Eshwara's created us). He rejected it.

    Here are some other suttas if you are really interested to know buddha's opinion. Dewadhaha Sutta, Aggana Sutta, Kewatta Sutta. And there are more I think. In all them the idea is ridiculed.
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia

    that is why i ask you about practicality of it , if it is practical it should be practical in this life right because no one knows there is another life for sure
    First you say that no one knows there is another life for sure,

    Then you are claiming you know there is only one life and then afterlife is heaven or hell.

    but mind you bible clearly says we have only one life "May be God does not want us to wanders of this sansara forever " :lol:

    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    When you understand that how practical it is for you to believe why you have only one life and then it is hell or heaven, based on what is said in a book, you'll think twice before asking a Buddhist how practical his belief system is.

    You sir are a hypocrite.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Do you know that Jesus's life story is identical to the life story of the Egyptian GOD Horus who is around 3000 years older than jesus?

    Common man I have answered to this question. Satan knew someday Jesus will come as foretold in the very begining

    you are wired to B'live only one thing but true wisdom comes from above
    ;)
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    Man I don't know how many times I have said this to you, and don't know why you don't at least do your research before posting lies.

    Buddha had no doubt about the GOD. He rejected the idea of intelligent design. It is very clear. The idea was established in the Hindu society as "Issara Nimmanawadaya"(Eshwara's created us). He rejected it.

    Yeah because human mind can not fully understand GOD :D

    Here are some other suttas if you are really interested to know buddha's opinion. Dewadhaha Sutta, Aggana Sutta, Kewatta Sutta. And there are more I think. In all them the idea is ridiculed.

    I know what his main arguement is may be wiser to you but ....... forget it
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    First you say that no one knows there is another life for sure,

    Know one knows unless holy spirit revealed it to you

    Then you are claiming you know there is only one life and then afterlife is heaven or hell.

    Yes I do b'live there is only one life that is enough to judge you whether you are good person or a bad person but I would like to see you choose life instead of try to escape when the trouble comes :baffled:

    Why you need more life? try to pass the test first time :baffled:

    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    When you understand that how practical it is for you to believe why you have only one life and then it is hell or heaven, based on what is said in a book, you'll think twice before asking a Buddhist how practical his belief system is.

    You sir are a hypocrite.

    Brother not merely because of he said so , I practically know it if you think I am Christian Apologitic without knowing it you got me wrong

    What is the Ultimate goal of All Christians? To have a relationship with the Father or GOd ?

    Now how practical is it? Take your worldy father (I am talking about good father who is doing his duty on time) Jesus said : If you then, though you are evil, know how to give good gifts to your children, how much more will your Father in heaven give the Holy Spirit to those who ask him!"

    We know our duty is to serve others , Love one another if we follow this commandment this world will be wonderful place for sure

    You sir are my Brother
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    හැමෝම කිවුවේ කවුද? ලෝකයේ ජනගහනයෙන් 55% පමණ දෙවියන් ගැන විශ්වාස කරනවා. එතකොට ඔබතුමා හැමෝම කියලා කියන්නේ කවුද?

    හැමෝම කියන්නේ ඒ දෙවියන් විශ්වාස කරන ඒ 55%

    බුදුන් ඇත්තටම හිටියාද නැද්ද කියන එක සුරංගනා කතාවක්ද නැද්ද කියලා උඹ තීරණය කලේ කොහොමද කියන එක මට ප්‍රශ්නයක්.

    ඔන්න ඔබතුමා පොට වරද්ද ගත්තා බුදුන් වහන්සේ මව් කුසෙන් මේ පොලවේ බිහිවෙච්ච මනුෂ්‍යයෙක් ඉන් පසුව ස්වෝත්සාහයෙන් චතුරාර්්‍ය සත්‍යය අවබෝධ කරගෙන බුදු බවට පත් වුනා. සැබැවින් සහ පො‍ලවේ පය ගහලා හිටපු උන් වහන්සේ පිළිබද ලිඛිත වාර්තා තියෙනවා ඉති‍හාසයේ ලියැවිලා තියෙනවා. උන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ ධාතු අදටත් දකින්නට තියෙනවා. ඉතින් ඔබ කොහොමද තීරණයකට එන්නේ ඒක සුරංගනා කථාවක් කියලා.

    ඔය කතෝලිකයන්ගෙත් අපිට පිළිගත නොහැකි දෙවියන් වහන්සේ පිළිබදව, නමුත් ජේසුස් වහන්සේ මේ ලෝකේ සැබෑ මනුශ්‍යයෙක් ලෙස (උන් වහන්සේගේ ක්‍රියාවන් මොනවා උනත්) හිටියා කියලා අපටත් පිළිගන්න පුලුවන්.

    ඔබ තුමා අහනවනම් ඒවා සුරංගනා කතා නොවෙයි කියලා කියන්නේ කොහොමද කියලා.
    ඒක හරියට ඔබට මීමුත්තෙකු හිටියද ?? ඒක සුරංගනා කතාවක් නෙවෙයි කියලා කියන්නේ කොහොමද ? කියලා අහනවා වගේ වැඩක්
     
    Last edited: