මිනිස් සිත් වෙනස් වන සුලුයි බන් අද ලෝකෙ...ආශාවන් අසීමිතයි..බැඳීම් බිඳුනාම= විරහව
විරහව= දුකක්
ඕක ගොඩක් අය පටලගන්න එකක් බං
හොද සාර්ථක බැඳීමක්= සතුටු ලෝකයක්
කවදාවත් හොද බැඳීමක් නැති කරගන්න එපා![]()
බැඳීමක් කියන්නේ ආශාවක් නෙමෙයි බංමිනිස් සිත් වෙනස් වන සුලුයි බන් අද ලෝකෙ...ආශාවන් අසීමිතයි..

බැඳීමක් කියන්නේ ආශාවක් නෙමෙයි බං
ඒක අවශ්‍යතාවයක්
කොච්චර හිත වෙනස් උනත් අවශ්‍යතාවයන් ටිකයි අපිට තියෙන්නෙ
උවමනා නැතිනම් ආශාවන් තමා වැඩි
(කොමස් කලානම් මීටර් වෙයි දැන්)
බැඳීමක්= වෙන කෙනෙක්ට අපි ගැන ඇති වෙන කොන්දේසි විරහිත අසීමිත ආදරයක්මොකක්ද බැදීමක් කියන්නෙ
බැදීම තුල ආශාවක් ඇත්තටම නැද්ද මචන් ?බැඳීමක් කියන්නේ ආශාවක් නෙමෙයි බං
ඒක අවශ්‍යතාවයක්
කොච්චර හිත වෙනස් උනත් අවශ්‍යතාවයන් ටිකයි අපිට තියෙන්නෙ
උවමනා නැතිනම් ආශාවන් තමා වැඩි
(කොමස් කලානම් මීටර් වෙයි දැන්)
පට්ට සෝන්ග් එකඔබේ දෙතොල් දිගේ......
පිපුණු හසරැල් විලේ............
සද එලිය ගලායයි රැලිලමින් සැලි සැලී
එවන් සුව පෙර නොවිදි තුන් සිතම සලිතවේ
සසර සැරි සරනතෙක්
ඔබ මගේ................ඔබ මගේ............................
යුග ගණන් පැමිණි මග
පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්ඩ බෑ පෙර ඇසුර හැගෙනවා
සසර සැරි සරනතෙක්
ඔබ මගේ................ඔබ මගේ............................

බැඳීමක්= වෙන කෙනෙක්ට අපි ගැන ඇති වෙන කොන්දේසි විරහිත අසීමිත ආදරයක්
තියෙනවාබැදීම තුල ආශාවක් ඇත්තටම නැද්ද මචන් ?

නෑ නෑ ඕනි නෑඅනේ
මටත් කෙල්ලෙක් ඕන![]()


ඔව් ඉතින් තමුන්ටම ආදරේ කරන එකට අපිට බැඳීමක් කියන්න බෑනේඒකියන්නෙ ඒක සෑමවිටම "වෙනකෙනෙක්ට" ඇතිවන දෙයක්

උඹට හරියන්නෙ මුස්ලිම් කෙල්ලෙක්![]()

නෑ නෑ ඕනි නෑ
උඔ තාම පොඩි එකා
අම්ම ඉන්නව මං ඉන්නවා පොඩි අයිය ඉන්නවා
තොට මොකටද කෙල්ලෝ??![]()



මේකෙ තියෙන විදියට බැදීම් ඇතිවෙන්නෙ "වෙනකෙනෙක්ට අපි ගැන"...ඔව් ඉතින් තමුන්ටම ආදරේ කරන එකට අපිට බැඳීමක් කියන්න බෑනේ![]()
බැඳීමක්= වෙන කෙනෙක්ට අපි ගැන ඇති වෙන කොන්දේසි විරහිත අසීමිත ආදරයක්