ඇත්තම ආදරේ කියන්නේ මොකක්ද???

harsha.perera

Well-known member
  • බැඳීම් බිඳුනාම= විරහව
    විරහව= දුකක්

    ඕක ගොඩක් අය පටලගන්න එකක් බං:sorry:

    හොද සාර්ථක බැඳීමක්= සතුටු ලෝකයක්:yes::cool:
    කවදාවත් හොද බැඳීමක් නැති කරගන්න එපා:no:
    මිනිස් සිත් වෙනස් වන සුලුයි බන් අද ලෝකෙ...ආශාවන් අසීමිතයි..
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මිනිස් සිත් වෙනස් වන සුලුයි බන් අද ලෝකෙ...ආශාවන් අසීමිතයි..
    බැඳීමක් කියන්නේ ආශාවක් නෙමෙයි බං
    ඒක අවශ්‍යතාවයක්:)
    කොච්චර හිත වෙනස් උනත් අවශ්‍යතාවයන් ටිකයි අපිට තියෙන්නෙ
    උවමනා නැතිනම් ආශාවන් තමා වැඩි
    (කොමස් කලානම් මීටර් වෙයි දැන්)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔබේ දෙතොල් දිගේ......
    පිපුණු හසරැල් විලේ............
    සද එලිය ගලායයි රැලිලමින් සැලි සැලී
    එවන් සුව පෙර නොවිදි තුන් සිතම සලිතවේ
    සසර සැරි සරනතෙක්
    ඔබ මගේ................ඔබ මගේ............................

    යුග ගණන් පැමිණි මග

    පැටලිලා වැරදිලා
    ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ
    මට බලා ඉන්ඩ බෑ පෙර ඇසුර හැගෙනවා
    සසර සැරි සරනතෙක්
    ඔබ මගේ................ඔබ මගේ............................
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    බැඳීමක් කියන්නේ ආශාවක් නෙමෙයි බං
    ඒක අවශ්‍යතාවයක්:)
    කොච්චර හිත වෙනස් උනත් අවශ්‍යතාවයන් ටිකයි අපිට තියෙන්නෙ
    උවමනා නැතිනම් ආශාවන් තමා වැඩි
    (කොමස් කලානම් මීටර් වෙයි දැන්)

    මොකක්ද බැදීමක් කියන්නෙ
     

    harsha.perera

    Well-known member
  • බැඳීමක් කියන්නේ ආශාවක් නෙමෙයි බං
    ඒක අවශ්‍යතාවයක්:)
    කොච්චර හිත වෙනස් උනත් අවශ්‍යතාවයන් ටිකයි අපිට තියෙන්නෙ
    උවමනා නැතිනම් ආශාවන් තමා වැඩි
    (කොමස් කලානම් මීටර් වෙයි දැන්)
    බැදීම තුල ආශාවක් ඇත්තටම නැද්ද මචන් ?
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔබේ දෙතොල් දිගේ......
    පිපුණු හසරැල් විලේ............
    සද එලිය ගලායයි රැලිලමින් සැලි සැලී
    එවන් සුව පෙර නොවිදි තුන් සිතම සලිතවේ
    සසර සැරි සරනතෙක්
    ඔබ මගේ................ඔබ මගේ............................

    යුග ගණන් පැමිණි මග

    පැටලිලා වැරදිලා
    ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ
    මට බලා ඉන්ඩ බෑ පෙර ඇසුර හැගෙනවා
    සසර සැරි සරනතෙක්
    ඔබ මගේ................ඔබ මගේ............................
    පට්ට සෝන්ග් එක:sorry:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    බැඳීමක්= වෙන කෙනෙක්ට අපි ගැන ඇති වෙන කොන්දේසි විරහිත අසීමිත ආදරයක්

    ඒකියන්නෙ ඒක සෑමවිටම "වෙනකෙනෙක්ට" ඇතිවන දෙයක්
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බැදීම තුල ආශාවක් ඇත්තටම නැද්ද මචන් ?
    තියෙනවා
    ඒක විනාශකාරී වෙන්නෑ හැබැයි කොයි වෙලාවකවත්:D
    (මං කිව්වේ සාර්ථක බැඳීමක)
    අනේ :sorry:
    මටත් කෙල්ලෙක් ඕන :sorry:
    නෑ නෑ ඕනි නෑ
    උඔ තාම පොඩි එකා:frown:
    අම්ම ඉන්නව මං ඉන්නවා පොඩි අයිය ඉන්නවා
    තොට මොකටද කෙල්ලෝ??:eek:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නැතිඋන ආදරයක් වෙනුවෙන්
    හෙලන සුසුම් අන් හදක වැදී........
    පැරුණු හදවත් එකිනෙක අමතා
    කියන කතාවයි මේ........
    සුදෝ.......මම ආදරෙයි
    සුදෝ................මම ආදරෙයි
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹට හරියන්නෙ මුස්ලිම් කෙල්ලෙක්:P


    තූ...... :P



    නෑ නෑ ඕනි නෑ
    උඔ තාම පොඩි එකා:frown:
    අම්ම ඉන්නව මං ඉන්නවා පොඩි අයිය ඉන්නවා
    තොට මොකටද කෙල්ලෝ??:eek:



    :sorry:
    මං පොඩි නෑ යකොව් :growl:
    එතකොට උඹලට හොඳයි :frown:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඔව් ඉතින් තමුන්ටම ආදරේ කරන එකට අපිට බැඳීමක් කියන්න බෑනේ:P
    මේකෙ තියෙන විදියට බැදීම් ඇතිවෙන්නෙ "වෙනකෙනෙක්ට අපි ගැන"...
    එතකොට අපිට වෙනකෙනෙක් ගැන ඇතිවෙන එකට මොකක්ද කියන්නෙ

    බැඳීමක්= වෙන කෙනෙක්ට අපි ගැන ඇති වෙන කොන්දේසි විරහිත අසීමිත ආදරයක්