ඕන රෙද්දක් Unlimited බාගන්න.. (Maxa Download Tool)

sandak_nam

Member
Jul 22, 2008
1,030
189
0
ඕන රෙද්දක් Unlimited බාගන්න.. (Maxa Download Tool)

ඔන්න බාන අයට කියාපු බාන්ඩයක්..
මේක බාවිතා කරල ඕන තරම් Download කරගන්න පුලුවන්..
බාවිතය බොහොම ලේසියි..

එක Click එකෙන්ම ඕන දේ Download කරගන්න ෆුලුවන්... :yes::yes:


මේක පොඩි මෘදුකාංගයක්.. (සුද්දෙක් හදපු)


illustration.jpg




මෙන්න download ලින්ක් එක. නිකන්ම download පටන් ගනීවි..

Code:
http://express-files.com/download







1- තමන්ට ඕන දේ ඉහලින් පේන Search box එකේ සොයන්න. Google එකේ වගේ සොයන්නෙ මොනවද කියල පොඩි help එකකුත් මේකෙන් දෙනව..

2 - Search Result ආවට පස්සෙ ඊට ඉස්සරහින් තීන Download බොත්තම ඔබන්න..

3 - තැනක් තෝරල දෙන්න...

එච්චරයි.. බොහොම Simple ප්ලෑන් එකක්...


2-4.jpg



3-1.jpg





සැ.යු. මේක install කරද්දි එන tool bars දාගන්න එපා..

dont.jpg






මගේ මහන්සිය වැදගත් වුනා නම් සලකලා යන්න... :)

 
Last edited by a moderator:

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    thankz kiwwata.....mage oka kaling thibila mama danneth na......heeee thankz men karana dee kiwwata