FB traffic ගන්න Full Automated Tool එකක්. (සීමා රහිතයි)
හොදයි. සරල පියවර තුනකින් ඔයාලගේ web site එකට අවශ්‍ය කරන Viral ට්‍රැෆික් එක හදාගන්න අද මම මේ දෙන WP Social Traffic Plugin එක ගොඩාක් උපකාරී වේවි කියලා මම විශ්වාස කරනවා. මොකද මමත් මේ Plugin එක පාවිච්චි කරන නිසාවෙන්. මේක මට ලැබෙන්නේ මගේ මිතුරකුගෙන්. Plugin එකේ වටිනාකම 27$ (License for Unlimited Sites) වුනත් ඔහුගෙන් මට මේක මිලදී ගන්න හැකියාව ලැබුනා 15$ වගේ මුදලකට. මොකද යාලුකම සහ Business දෙකක් බව මම දන්න බව ඔහුත් දන්න නිසා.
හොදයි. මොනවද මේ එකෙන් කරන්න පුලුවන් කියලා මම කියලා දෙන්නම් දැන්.
මේ Plugin එකෙන් ඔයාලට පුලුවන් ඔයාලගේ Web සයිට් එකේ තියන පොස්ට් එකක් FB Page එකට යන්නේ නැතුවම Boost කරගන්න සරල පියවර තුනකින්.
මෙතනදී වෙන්නේ අපි කිසියම් පෝස්ට් එකක් මේ Plugin එක හරහා කරාම Share මේ ප්ලගින් එකෙන් ඒ පොස්ට් එක FB එකේ ගැලපෙන Social Groups, FB Pages වලට Automatically පෝස්ට් කරන එක. මම මේ කියන දේ ඔයාලට පහල වීඩියෝ වලින් බලාගන්න පුලුවන් වේවි.
===========================================
මෙතනදී ඔයාට හැකියාව ලැබෙනවා 100% පිරිසිදු ට්‍රැෆික් එකක් ලබාගන්න ඔයා ශෙයාර් කරන පොස්ට් එකට.( USA, UK, France, Australia වගේ රටවල් වලින්)

ඒ විතරක් නෙවෙයි ඔයා Google Analytics ON කරලා තියනවානම් ඔයාට බලාගන්න පුලුවන් ඔයාගේ පොස්ට් එකට අදාල ට්‍රැෆික් එක ක්ෂනිකව ඉහල යන හැටි. සාමාන්‍යයෙන් මේ Plugin එකෙන් 400 සිට 1000+ දක්වා Visitor ට්‍රැෆික් එකක් Blog පෝස්ට් එකකට ලාබාගන්න හැකියාව ලැබෙනවා.

හැබැයි ඔයා ඔයාගේ පෝස්ට් එකට මේ Plugin එකේදී යොදන මාතෘකාව කුතුහලයක් ඇති වෙන විදියට, එහෙමත් නැත්නම් මේක බලලා ඉන්න ඕන කියන හැගීම ඇති වෙන විදියට වග බලාගන්න ඕන. එතකොටයි හොදම ප්‍රතිපලයක් බලාගන්න පුලුවන් වෙන්නේ.
මොනවාහරි ප්‍රශ්නයක් තිබුනොත් අහන්න. ඉරිදාට උත්තර දෙන්නම්.
හොදයි. මෙතනින් බලන්න මේ ප්ලගින් එක වැඩ කරන විදිය.

Tutorials ටික මෙතනින්
#1 Installing The Plugin
#2 Setup + App Creation
#3 Finding Pages
#4 Promoting Your Posts
#5 Custom Comments + Getting Results
====================================
හොදයි. ඒ ටික බැලුවනේ එහෙනම්..

Vendor සයිට් එකට මෙතනින් යන්න පුලුවන්.
Link
Plugin එක මෙතනින් බා ගන්න.
Link
Virus Total ලින්ක් එක මෙතනින්.
Link
මම කලින් දුන්නු Tools/ Software's ගන්න ඕන අය මෙතනින් අරගන්න.
Link
හොදයි කියලා හිතෙනවානම් අනිත් අයටත් ප්‍රයෝජනවත් වේවි කියලා හිතනවානම් Bump එකක් දාගෙන යන්න.

බොහෝම ස්තූතියි හැමෝටම.!
WordPress Social Traffic Plugin
(Professional Edition)
Full Automated(Professional Edition)
හොදයි. සරල පියවර තුනකින් ඔයාලගේ web site එකට අවශ්‍ය කරන Viral ට්‍රැෆික් එක හදාගන්න අද මම මේ දෙන WP Social Traffic Plugin එක ගොඩාක් උපකාරී වේවි කියලා මම විශ්වාස කරනවා. මොකද මමත් මේ Plugin එක පාවිච්චි කරන නිසාවෙන්. මේක මට ලැබෙන්නේ මගේ මිතුරකුගෙන්. Plugin එකේ වටිනාකම 27$ (License for Unlimited Sites) වුනත් ඔහුගෙන් මට මේක මිලදී ගන්න හැකියාව ලැබුනා 15$ වගේ මුදලකට. මොකද යාලුකම සහ Business දෙකක් බව මම දන්න බව ඔහුත් දන්න නිසා.
හොදයි. මොනවද මේ එකෙන් කරන්න පුලුවන් කියලා මම කියලා දෙන්නම් දැන්.

මේ Plugin එකෙන් ඔයාලට පුලුවන් ඔයාලගේ Web සයිට් එකේ තියන පොස්ට් එකක් FB Page එකට යන්නේ නැතුවම Boost කරගන්න සරල පියවර තුනකින්.

මෙතනදී වෙන්නේ අපි කිසියම් පෝස්ට් එකක් මේ Plugin එක හරහා කරාම Share මේ ප්ලගින් එකෙන් ඒ පොස්ට් එක FB එකේ ගැලපෙන Social Groups, FB Pages වලට Automatically පෝස්ට් කරන එක. මම මේ කියන දේ ඔයාලට පහල වීඩියෝ වලින් බලාගන්න පුලුවන් වේවි.
පියවර තුනයි.

#1.Blog පෝස්ට් එකක් තෝරගන්න.
#2.ගැලපෙන මිනිස්සුන්ට කුතුහලයක් ඇති වෙන විදියේ Headline එකක්, Photo එකක් සහ පුන්චි විස්තරයක් යොදන්න.
මෙතනදී High Traffic Keywords ඕන නම් Add කරන්න. අවුලක් නැහැ ඒකට.
#3.ඊලගට කොල පාට බොත්තම ඔබන්න විතරයි තියෙන්නේ. ඔයාගේ Fan Page එක හරහා Plugin එක ඉතුරු වැඩ ටික බලාගනීවි එතකොට.

Last edited: