කෙල්ලෙක්_සෙට්කර_ගන්න..

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    තව එකක් අපේ කොල්ලෝ ගොඩක් හිතනවා මම කැතයි මට කෙල්ලෝ සෙට් වෙන්නේ නෑ කියල.
    mama meccharakalhithan hitiye ehema tahama

    ආදරේට ලස්සන කිසිම පරශ්නයක් වෙන්නේ නැ යාළුවා. පාරට පොඩ්ඩක් බැහැල බලපන් මාර ලස්සන කෙල්ලෝ කැත කොල්ලොත් එක්ක ඉන්නවද කියලා.:shocked: අපේ කැපවීම තිබ්බනම් ඕනෑම කෙල්ලෙක් සෙට් කර ගන්න පුළුවන්. :yes:

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අපේ යාළුවන්ට පොඩි දෙයක් කියන්න ඕන.

    සමහර කොල්ලෝ හිතන් ඉන්නවා අපිට කෙල්ලෝ සෙට් වෙන්නේ නැ. අපි කැතයි අපිට සල්ලි නැ. ඔය වගේ දේවල නමුත් ආදරයට කිසි දෙයක් වැදගත් නැ. තමන්ගේ කැපවීම තියෙනවනම් ඕනම කෙල්ලෙක් සෙට් කර ගන්න එක කොච්චර simple plane එකක්ද කියල ඔයාලට හිතෙයි.
    :)

    අනික කෙල්ලෙක් හින්ද නිකන් බල්ලෙක් වෙන්න ඕනත් නැ. නගුට වන වන පස්සෙන් යන්න. මොනවා උනත් උබලගේ පිරිමි කම නැති කර ගන්න එපා. මොකද ලෝකේ වෙන කෙල්ලෝ නැතුව නෙවේනේ.:no:
     
    • Like
    Reactions: sudu pusa

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මම කෙල්ලො එක්ක කතා කරන්න එද්දි උන් දුවනවා බන්
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    reputation_neg.gif
    කෙල්ලෙක්_සෙට්කර_ගන්න.. 11-08-2011 04:22 AMube avatar eka gay

    Kawuru hari modayek wena wada nathuwata kattiyage rep kapan yanawa...
     
    • Like
    Reactions: sudu pusa

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අපේ යාළුවන්ට පොඩි දෙයක් කියන්න ඕන.

    සමහර කොල්ලෝ හිතන් ඉන්නවා අපිට කෙල්ලෝ සෙට් වෙන්නේ නැ. අපි කැතයි අපිට සල්ලි නැ. ඔය වගේ දේවල නමුත් ආදරයට කිසි දෙයක් වැදගත් නැ. තමන්ගේ කැපවීම තියෙනවනම් ඕනම කෙල්ලෙක් සෙට් කර ගන්න එක කොච්චර simple plane එකක්ද කියල ඔයාලට හිතෙයි.
    :)

    අනික කෙල්ලෙක් හින්ද නිකන් බල්ලෙක් වෙන්න ඕනත් නැ. නගුට වන වන පස්සෙන් යන්න. මොනවා උනත් උබලගේ පිරිමි කම නැති කර ගන්න එපා. මොකද ලෝකේ වෙන කෙල්ලෝ නැතුව නෙවේනේ.:no:
    සිරාවටම බං
    පට්ට අවතාරේ මේ පාර:cool:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    ක්‍රමේ නම් හොදයි. එක පාරක් මම ඔහොම කෙලින් ඇහුව කෙල්ලෙක් ගෙන් . ඔන්න උන දේ

    මම :- Kish මට ඔයත් එක්ක ටිකක් කතා කරන්නපුලුවන්ද?
    කෙල්ල :- පුළුවන් කියන්න .
    මම :- ඔක්කොම ඉන්න තැන නෙමේ තනියම
    කෙල්ල:- ටිකක් කල්පනා කරලා කිව්වා "ඔය අහන්න යන දේ මම දන්නවා. එක නිසා එක අහන්නේ නැතුව ඉන්න" කියල
    මමත් ඇත ඇරියේ නැ
    මම:- ඔයාට මගේ හිත කියවන්න පුළුවන් ඇති එත් මට ඔය වටිනා කාලයෙන් ටිකක් දෙන්න පුලුවන්ද.
    කෙල්ල:- එකනම් කීයටවත් කරන්න බැ මොකද මම අකමැති දේවල් වලට කාලය වැඩිය යොදවන්නේ නැ. කරුණාකරලා ඕක නවත්තන්න
    මම :- හරි මම ඔයාට කරදරයක් වෙන්න කොහොමත් කැමති නැ. එත් පුළුවන් නම් එන සතියේ එනකොට මන් වෙනුවෙන් පොඩි කාලයක් ඉතුරු කරගෙන එන්න පුලුවන්ද?

    කෙල්ල කිසිම දෙයක් කියන්නේ නැතුවම එතනින් ගියා

    පරාජිත මනසකින් යුතුව එලාග දවස වෙනකන් කල් මරනකොට නොසිතු ලෙස එයාගේ යාළුවෙක්ගෙන් මට sms එකක් ආවා

    " rosh මගේ යාළුවා ඔයාට බනින්න ලෑස්ති වෙලා ඉන්නේ, ඔයත් එක්ක කේන්තියෙන් ඉන්නේ ඔයා කරපු දේට. එයා සමහර විට ඔයත් එක්ක කතා කරන්නේ ඔයාට බනින්න බලාගෙන. එක නිසා පරිස්සමෙන් කතා කරන්න"

    මම එත් කල්පනා කරේ මම මොනවද කරේ ව්ච්චර එයට මල පනින්න තරම්. ඊ බන් ටිකක් වෙලාව ඉල්ලපු එක මහා ලොකු හිරේ යන්න තරම් වරදක් ද බන් ?
    මම ඉතින් ඕනෙම දෙකට ලෑස්ති බුවා නේ. කමක් නැ දෙකෙන් එකක් බේරාගන්නවා කියල හිත ගත්තා:yes:

    මගේ වෙලාවද කෙල්ලගේ වෙලාවද කියල දන්නේ නැ මොකද එදා ඉදන් එයා aith class අවේ නැ බන්. මර upset එක. මොනවා කරනනද ඉතින්
    :rofl:

    මේ සීන් එක අවරුදු ක් විතර පරණ සීන් එකක්. මේ ලදී මම දැක්ක කොල්ලෙක් ගේ අතේ එල්ලිලා යනවා. ඔන්න ඕක තමා ජීවිතේ බන් :cool:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    කොල්ලෙක්ට කෙල්ලෙක් නැතුව ඉන්න බැ. මොකද හැමදාම අතට වැඩ දිදී ඉන්න බැනේ.
    මෙහෙමි අහමදේම ඒ ඒ අවස්ථාව අනුව තමා තීරණය වෙන්නේ බන්. ඕනවට වඩා කෙල්ලෙක්ගෙ පස්සෙන් ගිහින් කිච වෙන්න ඕනෙත් නැ හැබැයි හොද කෙල්ලෙක් අහුවුනොත් ඇත අරින්නත් එපා මචන්.
    මම මේ කියන්නේ පොත්ත ලස්සන ජන්ඩියට අදින කෙල්ලෝ ගැන නෙමේ
    ආදරය අදුනන
    ආදරය කරන
    අනිත් කෙනාගේ දුක හදුනන. තමන්ගේ කොල්ලව ආදරෙන් බලාගන්න . හැමදේම දෙන්නත් එක්ක බෙදාගෙන වඩා කරන. අහිංසක හිතක් තියෙනේ කෙල්ලෙක් ගැන
    අපි අවට ඉන්නවා මචන් . එත් අපිට වරදින්නේ අපි එහෙම හිතල තෝරාගන්නේ හැමදාම වැරදි කෙනාව
    හැමෝටම හරියන කෙනෙක් ඉන්නවා. එක අහුගක් වෙලාවට කාලයත් එක්ක තීරණය වෙන දෙයක්. විශේෂයෙන්ම කෙල්ලෝ සම්බන්ද දේවල් වලට ඉක්මන් වෙන්න එපා
     
    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    කොල්ලෙක්ට කෙල්ලෙක් නැතුව ඉන්න බැ. මොකද හැමදාම අතට වැඩ දිදී ඉන්න බැනේ.
    මෙහෙමි අහමදේම ඒ ඒ අවස්ථාව අනුව තමා තීරණය වෙන්නේ බන්. ඕනවට වඩා කෙල්ලෙක්ගෙ පස්සෙන් ගිහින් කිච වෙන්න ඕනෙත් නැ හැබැයි හොද කෙල්ලෙක් අහුවුනොත් ඇත අරින්නත් එපා මචන්.
    මම මේ කියන්නේ පොත්ත ලස්සන ජන්ඩියට අදින කෙල්ලෝ ගැන නෙමේ
    ආදරය අදුනන
    ආදරය කරන
    අනිත් කෙනාගේ දුක හදුනන. තමන්ගේ කොල්ලව ආදරෙන් බලාගන්න . හැමදේම දෙන්නත් එක්ක බෙදාගෙන වඩා කරන. අහිංසක හිතක් තියෙනේ කෙල්ලෙක් ගැන
    අපි අවට ඉන්නවා මචන් . එත් අපිට වරදින්නේ අපි එහෙම හිතල තෝරාගන්නේ හැමදාම වැරදි කෙනාව
    හැමෝටම හරියන කෙනෙක් ඉන්නවා. එක අහුගක් වෙලාවට කාලයත් එක්ක තීරණය වෙන දෙයක්. විශේෂයෙන්ම කෙල්ලෝ සම්බන්ද දේවල් වලට ඉක්මන් වෙන්න එපා

    uba kiyanawidihe kello hoyaganna mara amarui ban eth hariyata hewwoth hoyagannabari kamakuth naaaaaa . apita nam eka kellekwath kamathi naa ban monakarannada duka thamai :(