දෙවියන් වහන්සේ + අල්ලා හා බුදුදහමේ දෙවියන&#353

AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
What do you say "he will not look at the facts'? brother I am not like other otherwise I would never done a comparative studies abt all the world religions

I chanllenge yo
menupop.gif
u ! you bring the facts I will disaproved or make you think abt it in a very different angle

Thank you and God bless you !

I already brought out the facts. I gave you several suttas from buddha's teachings where he spoke about GOD. I don't think you cared to read them.

Even after all that you still say, "Buddha was silent about GOD".

I brought out the facts, now its your turn. Although I really don't know why I bother to waste time. You are not a logical person. You are a preacher, and they never are.
 
Last edited:

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart

OK brother why do not you bring that facts one by one then people can see who is more logical person

by the way it is good to reveal your religion

defa I will read those sutra and come back OK , do you think Buddhism is 100% perfect? Why you choose Buddhism ?

you said "You are a preacher" I am not just a preacher bro. Bible clear ask us to give asnwer

But in your hearts set apart Christ as Lord. Always be prepared to give an answer to everyone who asks you to give the reason for the hope that you have. But do this with gentleness and respect -1 Peter 3:15

Today people like you guys are making fun out of our religious faith forgetting No one is perfect except GOD, I've seen Jesus trough his teachings and I've experieced the holy spirit therefore If I kept silence who will tell you abt GOD?

"I make my defense" (Acts 26:2)

Thank you for your personal view about myself I think I can learn from it

May God bless son
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ගරැ කිරීම උඹේ Thread වලින් පේනවා මන්ද බුද්ධික තුමෝ. මම සම්පූර්ණ Thread එකක්ම දැම්මා උඹේ මහා කරැණාව පෙන්නන්න. ගිහින් හොයාගෙන බලපිය. සුලුදිය පහවෙයි දකිනකොට.

දෙවියන් ‍නෑ කියලා ඔප්පු කරන්න තරම් පිස්සෝ නෙවෙයි විද්‍යඥයෝ මිථ්‍යාවක් මොකටද ගොන් රජෝ ඔප්පු කරන්න යන්නේ. එහෙනම් අපි පොඩි කාලේ අහපු සුරංගනා කතාත් ඔප්පු කරන්න පටන් ගන්න ඕනේ විද්‍යාවෙන්.

දැන් කාලයට ආරම්භයක් තියෙනවා කියලා බයිබලයේ සදහන් පාඨය උපුටා දක්වන්න :lol::lol::lol:

I am not defending any human tradition I am defending "Jesus's teachings"

නැති දෙයකට අමුතුවෙන් කවුරැත් නෑ කියලා කියන්න යන්නේ නෑනේ. Spider Man කෙනෙක් අපි දකින්නේ Movies වල විතරයි. සැබෑ ලෝකයේදී කවුරැත් Spider Man කෙනෙක් ඉන්නවා කියන්නේ නෑනේ. කියන්නේ උඹලා වගේ මන්ද බුද්ධිකයෝ විතරයි.

"විද්‍යාව බුදු වදන් ඇහැව්වේ නැත්තේ" ??? :lol::lol::lol: ඇයි දෙවියන් වහන්සේගේ දේව වාක්‍යයද අහැව්වේ එතකොට :lol::lol::lol::lol:

උඹ වැනි මන්ද බුද්ධිකයින්ට පිළිතුරැ දිය හැකි හොදම ක්‍රමය මොකක්ද දන්නවද උඹ ඔය වරින් වර අහන එකම ප්‍රශ්න වැලට අවංකව උත්තර ‍දීම නෙවෙයි පෙරලා උඹෙන් ප්‍රශ්න ඇසීම බවයි මටනම් තේරෙන්නේ.

දැන් මට කියන්න බලන්න එතකොට ඔය ස්වර්ගයේ ඉන්නේ කවුද කියලා. දැන් ඒක සෑයෙන්න පිරිලා ඇති නේද උඹ වගේ මෝඩයින්ගෙන්. මිනිහා මැරැනම ඒ ස්වර්ගයට යන්නේ කවුද ??? මොකද මිනිහා සම්පූර්ණයෙන් යන්නේ නෑනේ Body එක මෙහේ වලලනවනේ. ඒ යන කෙනා මොන හැඩේද මහත්තයෝ මොන පාටද දන්නේ නෑ නේද ?? ඒකට උත්තරයක් දෙන්නකෝ

ප.ලි :- Copy Paste පිළිතුරැ බාරනොගැනේ

පුවතක් :- ආගමික මිසදිටු කල්ලි 400 කට වැඩි ප්‍රමාණයක් පසු ගිය වසරේ ලංකාවේ

බහුතරය බෙෘද්ධ වුන රටකට ඒ තර්ජනය දැනෙනවා අඩුයිද මහත්තයෝ :lol::lol:

අනේ සත්‍ය කවදද එලියට එන්නේ නියමිත වර්ෂය තාම කියා ගන්න බැරිවුනා නේද ඔය මහත්තයට ??? අපි බලාගෙන ඉන්නවා. සත්‍ය සොයා උඹ අභිනිශ්ක්‍රමනය කලානම් අද දෙවියන් වහන්සේ එනවා ටක් ගාලා මේ ලෝකෙට :lol::lol::lol:

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

කවුද දුන්නේ උඹලා වගේ එවුන් පාලනය කරලා තමයි අද පේන්නේ නැද්ද ලෝකෙට වෙලා තියෙන දේ. ටිකක් එලියට ඇවිත් බලපන් හොර ගුහාවෙම ලගින්නේ නැතුව
. දුක සන්සිදුවීමේ මාර්ගය පෙන්වා දෙන්නේ නැද්ද ?? :lol::lol::lol:

අනේ රාගම තේවත්ත බැසිලිකාවේ ‍ගස් ගල් වලින් නෙලා ඇති පිළිම වලට යන කල දසාව කිමැයි. ඒවා වලට පුද පූජා කරන කතෝලිකයින් ගැනද ඔබතුමා මේ දොඩවන්නේ අනේ අපොයි.

උඹේ ඔය හොර ආගමික සංවිධානේ ගැන මම දන්නවා. මොරටුව ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන වැඩිහරියක් ඔය හොර කල්ලියේ වසලයෝ ඉන්න බවත් මම දන්නවා (ඒ පල්ලිත් මම දන්නවා). මොකද මට ‍උඹේ කල්ලියේ එකෙක් හම්බ වුනා (මිතුරෙකුගේ වැඩක් කරලා දෙන්න ගිහින්). පැය ගානක් හෙන දේශනයක් දුන්නා මට ගෙවල් වල තියෙන පිළිම විසිකරන්නලු. ඒ සාතන්ලු මම පල්ලි වල තියෙන පිලිම ගැන ඇහුමමත් මේ යකා කියන්නේ ඒවත් සාතන්ගේ වැඩලු අනේ අනේ නියම රෝමානු කතෝලිකයින්ටත් නිග්‍රහ කරන තොපේ හොර කල්ලි ගැන අපි අවධානයෙන් ඉන්නේ.

the biggest mistake I did , again I try to talk with you with respect you also start OK but now you have gone mad

so it is not good to speak with someone who really get easily angry

God bless you
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart

I already brought out the facts. I gave you several suttas from buddha's teachings where he spoke about GOD. I don't think you cared to read them.

Even after all that you still say, "Buddha was silent about GOD".

I brought out the facts, now its your turn. Although I really don't know why I bother to waste time. You are not a logical person. You are a preacher, and they never are.

Mchan I cound't find it please provide those information pls
 
elakiriaiya

Member
Nov 10, 2011
620
15
0
In this World & the Hearafter
Of all the kuffaar days of festival and money-making such as christmas day, mother's day, father's day, ghost's day, shaitaan's day, etc., the worst and most immoral is the festival day called St Valentine's Day. It is the most immoral occasion because it is a festival of zina (fornication) from beginning to end – in idea, words and actions.

The very conception of this occasion is deification and idolization of zina.

In addition to this accursed festival of zina being an act of fisq and fujoor, it is an act of kufr. Believing haraam to be halaal is kufr which eliminates Imaan.

The basis and the edifice of this immoral kuffaar festival day which has been given greater impetus by its commercialization, are the promotion of zina of the heart, zina of the mind, zina of the tongue, zina of the eyes, zina of the hands, zina of the legs and even the ultimate act of actual fornication/adultery.

The most lamentable development of this festival of zina in regard to Muslims is the degree of Muslim indulgence in it. Muslims flagrantly participate in the zina acts and paraphernalia of this satanic festival as if it is a `blessed' occasion permitted by Islam. The wide-scale participation in this day of zina has so thoroughly desensitised the Imaani conscience of Muslims that even the learned ones who are supposed to guide the community have grown accustomed to it.

Parents observe and allow their children at secular schools to totally immerse themselves in the satanic aura and effects of the zina culture of this particular day of fornication.

It is indeed lamentable in this era to explain to Muslims, in an attempt to make them understand that Islam does not permit zina in any form whatsoever. Many Muslims who have completely lost their Imaani bearings regard this day of zina to be a day of `innocent' and light-hearted `fun'. Zina has now become acceptable to numerous Muslims.

While modernist Muslims still have some, not much, inhibition for the actual act of zina (fornication/adultery), they have no qualms and no reservations about the multitude of introductory stepping stones which lead to zina proper. Yet the Qur'aan Majeed prohibits, not only zina but all acts leading to zina.

Thus the Qur'aan Shareef warns: "Do not approach zina". The approaches of zina which are all haraam, are all such acts which have the potential of inciting sexual passion.

Thus, intermingling of sexes, speaking to the opposite sex, looking at the opposite sex, solitude with the opposite sex, saying even Assalamu Alaikum to the opposite sex, thinking or fantasizing of the opposite sex, lustful communication with the opposite sex, be it by letter, phone, etc., and every act which incites sexual passion and inclines one to the opposite sex
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මට හරි පුදුමයි මේ උපාසක මහත්තයා හැසිරෙන විදිහ ගැන මට මතක් වෙන්නෙ බුදුන්ට බිමත් කෙනෙකු ඇවිත් බැන වැදුන අවස්තාවකදි බුදුන් මුහුන දිපු විදිහ

මෙන්න මේ වෙනස වටහ ගන්න කෙනෙකු ඇවිත් කුනුහරපෙන් බුදුන්ට බැන වැදුනත් එයට බොරුවට කිපෙනවා නම් ඔබෙ බෞද්ධකමෙන් පලක් නැ එය බොරු බෞද්ධ කමක්
අපි දැක්කා ජෙසුස් වහන්සෙට තිත්ත කුනුහරපෙන් බැන වැදුනා කුනුහරප රුප ගෙනැවිත් මෙ උපසක මහත්තායාගෙ මිතුරන් නමුත් අපි පෙරලා බැන වැදුනෙ නැ එ වට විපාක එයාලට ලැබෙවි නමුත් අපි ප්‍රර්තනා කරන්නෙ එ අයට දෙවියන් වහන්සෙ සමාව දෙවි කිය්ලා

මම කිසිදු ආගමික කල්ලි වලට හො සන්විදාන වලට සම්බන්ද නෝමැති බව කරුනාවෙන් සලකන්න එ විතරක් නෙමෙයි මම කිසිදි ආගමික සන්විදානයක් වෙනුවෙ කතා නොකරන බවත් සිහි තාබාගන්න මම හුදු ජෙසුස් චහන්සෙ වෙනුවෙන් පෙනි සිටින සමාන්ය මිනිසකු බවත් අමතක නොකරන්න

පුලුවන්නම් ඔබ මාව සතුරකු ලෙස දැක්කාත් ප්‍රෙම කරන්න වෛර නොකරන්න , සතෙකු ලෙස දැක්කාත් බුදු දහමෙන් කියන්නෙ සතුන්ටද මෛත්‍රිය කරනන් කියා නොවේද? එහෙනම් නිවන කෙසෙවෙතත ඇයි විරුද්ධ මත දරන පුද්ගලයෙකුට නිකරුනෙ බැන වදින්නෙ? බෞද්ධකම ප්‍රයොගික නැහැයි කියලා තම ක්‍රියාකාලපයෙන්ම පෙන්වන්නද?

මගෙ නම් මේ දෙවල් එතරම් ගන්න් ගන්නෙ නැහැ එහෙම වුනා නම් මම මෙහෙම තර්ජන නොතකා ජෙසුස් වහන්සෙට සාක්ශි දරන්න එන්නෙත් නැනෙ ජෙසුස් වහන්සෙට මිනිස්සු නොසැහෙන්න නින්දා අපාහස කරා නම් මාගෙ සමානය මිනිසෙකුට කවර කාතාද? ජෙසුස් වහන්සෙ මෙ බව අපට කලින් කියලා තියෙන එකත් ලොකු රුකුලක් වුනා නොසැලි මගෙ වගකිම ඉ‍ටුකරන්න

Remember the words I spoke to you: 'No servant is greater than his master.' If they persecuted me, they will persecute you also. If they obeyed my teaching, they will obey yours also. John 15:20

එක දෙයක් කියන්න කැමති මෙක තර්ජනයක් නම් නෙමෙයි හොදේ නමුත් මම මෙක කිව්වා කියලා මතක තියාගන්න එක හොදයි,

එදාට මෙ ත්‍රඩ් කියවපු කිසිම කෙනෙකුට කියන්න බැ , "අනෙ මම ඔබ වහන්සෙ ගැන දැනගෙන හිටියෙ නැහැ කියලා" අවසාන වරට ජෙසුස් වහන්සෙ මෙ ලොකයට පැමින එලිදරව් කරා වගෙ ඉන් පසුව එය සිදු කල යුත්තෙ අනුගාමිකයන්ය එතුමාගෙ සියලුම පලමු පෙල අනුගාමිකයන් (ඇසින් දු‍ටු අය) එය දිවි පරදුවට තබා එය අකුරටම සිදු කරා එම නිසා යක්ශයා කොතරම් දග දැම්මත් එතුමාගෙ දහම මුලු ලොකයටම පැතිරුනා දැනට එය අතුගා දැමිමට සාතන් ප්‍රයත්නයන් දරනවා එක නිසා අපද දිවි හිමියෙන් ජෙසුස් වහන්සෙ වෙනුවෙන් සාක්ශි දැරිය යුතු වෙනවා අපි නිහඩව සිටියොත් ලොකයා එතුමා ගැන දැන ගන්නෙ කෙසෙද?

"If they obeyed my teaching, they will obey yours also"
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
Well he said he is Buddhist right? I can not remember

i do not know why some people does not like to tell their religion , I do not think there's any reaason to hide it

He is porn Buddhist guy that is for sure

May be he was a Buddhist at that time. I don't know. Just ask him. He is not going to eat you simply because you ask it.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
එය කතාවක් විතරයි කියලා හැමෝම දන්නවා.
හැමෝම කියන්නේ ඒ දෙවියන් විශ්වාස කරන ඒ 55%

දෙවියන් විශ්වාස කරන අය දන්නවා ඒක සුරංගනා කතාවක් කියලා??

[/SIZE]

AncientGlory, I have observed that some people here argue that a particular proposition is false because few people believe it. However, this manner of reasoning is simply erroneous. I guess that you might have come across these kinda situations too. To say that this much people believe in that is to give some census data. And, those census data about howmany people believe in a given proposition has nothing to do with the truth or falsehood of the proposition in question.

This is clearly illustrated by the fact that many people in the ancient world believed that the earth is flat despite the earth is indeed round.
I imagine that those elakirians who reason "many people disbelieve X, hence X is false" would say "many people disbelieve that the earth is round, hence earth is not round" if they were in Aristotle's time.

Personally, I do not reply for those who repeatly insist these even after a clarification is provided. This is because I presuppose a minimum degree of intelligence in person with whom I am arguing.
 
sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    the biggest mistake I did , again I try to talk with you with respect you also start OK but now you have gone mad

    so it is not good to speak with someone who really get easily angry

    God bless you

    ෙමෙහමයි උඹ ෙමාකක් හරි අහෙගන එනෙකාට අපිත් ෙමා්ඩෙයා් වෙග් අවංකවම එ්කට පිළිතුරැ ෙදන්න හදනවා නමුත් පස්ෙස් තමයි ෙත්ෙරන්ෙන් උඹ වෙග් මිනිස්සුන්ට අවශ්‍ය පිළිතුරැ ෙනෙවයි අාගමට අපහාස කිරීම පමණයි කියලා. එකම ප්‍රශ්නය නැවත නැවත අහමින් තමන්ෙග් බුද්ධි හීනතාවය ෙපන්නුම් කරනෙකාට අපිට ඔබ වැනි බුද්ධි හීනයින්ට එ් විදිහට කතා කරන්න සිද්ධ ෙවනවා.

    අනුන්ෙග් අාගම් ගැන ප්‍රශ්න කරන්න යන්ෙන් නැතුව තමන්ෙග් අාගම අදහෙගන හිටියනම් ඉවරෙන්. නිකන් බහුබූත ෙදාඩවන්ෙන් නැතුව.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මෙන්න මේ වෙනස වටහ ගන්න කෙනෙකු ඇවිත් කුනුහරපෙන් බුදුන්ට බැන වැදුනත් එයට බොරුවට කිපෙනවා නම් ඔබෙ බෞද්ධකමෙන් පලක් නැ එය බොරු බෞද්ධ කමක්
    අපි දැක්කා ජෙසුස් වහන්සෙට තිත්ත කුනුහරපෙන් බැන වැදුනා කුනුහරප රුප ගෙනැවිත් මෙ උපසක මහත්තායාගෙ මිතුරන් නමුත් අපි පෙරලා බැන වැදුනෙ නැ එ වට විපාක එයාලට ලැබෙවි නමුත් අපි ප්‍රර්තනා කරන්නෙ එ අයට දෙවියන් වහන්සෙ සමාව දෙවි කිය්ලා

    මම කිසිදු ආගමික කල්ලි වලට හො සන්විදාන වලට සම්බන්ද නෝමැති බව කරුනාවෙන් සලකන්න එ විතරක් නෙමෙයි මම කිසිදි ආගමික සන්විදානයක් වෙනුවෙ කතා නොකරන බවත් සිහි තාබාගන්න මම හුදු ජෙසුස් චහන්සෙ වෙනුවෙන් පෙනි සිටින සමාන්ය මිනිසකු බවත් අමතක නොකරන්න

    දැන් ඔන්න උපාසකයා ෙවන්න හදනවා එ්කෙන් කියන්ෙන් දැන් ටිකක් ගිහින් උඹ කලින දාපු Post ගිහින් බලපන් උඹ බුදු දහමට විතරක් ෙනෙවයි කෙතා්ලිකයින්ටත් අපහාස කෙල් නැද්ද ?? උඹ කියන ෙද්වල් උඹටම ෙත්ෙරන්ෙන් නෑ ඉතින් උඹ මන්ද බුද්ධිකෙයක් ෙනාකියා ෙවන ෙමානවා කියන්නද ??

    උඹ කියනවා අපි ගස් ගල් වලට වදිනවලු එතෙකාට මම අහපු ප්‍රශ්ෙන් පල්ලි වල තිෙයන ප්‍රතිමා ෙමානවා වලින්ද හදලා තිෙයන්ෙන් එ්වට කෙතා්ලිකයින් වදින්ෙන් නැද්ද ??? අෙන් උඹ මහා කරැණාව පතුරන්න එන්ෙන් ඔෙහාමද ??
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    එදාට මෙ ත්‍රඩ් කියවපු කිසිම කෙනෙකුට කියන්න බැ , "අනෙ මම ඔබ වහන්සෙ ගැන දැනගෙන හිටියෙ නැහැ කියලා" අවසාන වරට ජෙසුස් වහන්සෙ මෙ ලොකයට පැමින එලිදරව් කරා වගෙ ඉන් පසුව එය සිදු කල යුත්තෙ අනුගාමිකයන්ය එතුමාගෙ සියලුම පලමු පෙල අනුගාමිකයන් (ඇසින් දු‍ටු අය) එය දිවි පරදුවට තබා එය අකුරටම සිදු කරා එම නිසා යක්ශයා කොතරම් දග දැම්මත් එතුමාගෙ දහම මුලු ලොකයටම පැතිරුනා දැනට එය අතුගා දැමිමට සාතන් ප්‍රයත්නයන් දරනවා එක නිසා අපද දිවි හිමියෙන් ජෙසුස් වහන්සෙ වෙනුවෙන් සාක්ශි දැරිය යුතු වෙනවා අපි නිහඩව සිටියොත් ලොකයා එතුමා ගැන දැන ගන්නෙ කෙසෙද?

    "If they obeyed my teaching, they will obey yours also"

    ඔය අාගම මුලු ෙලා්කයටම පැතිරැනා ෙනෙවයි මහත්තෙයා් පැතිරැවා. එ් පැතිරැෙව් ෙහාද ක්‍රම වලින්නම් ෙනෙවයි. එ් ගැන එකින් එක කියන්න යන්න ඔ්ෙන් නෑෙන් ඉතිහාසය ශාක්ෂ දරනවා.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    AncientGlory, I have observed that some people here argue that a particular proposition is false because few people believe it. However, this manner of reasoning is simply erroneous. I guess that you might have come across these kinda situations too. To say that this much people believe in that is to give some census data. And, those census data about howmany people believe in a given proposition has nothing to do with the truth or falsehood of the proposition in question.

    This is clearly illustrated by the fact that many people in the ancient world believed that the earth is flat despite the earth is indeed round.
    I imagine that those elakirians who reason "many people disbelieve X, hence X is false" would say "many people disbelieve that the earth is round, hence earth is not round" if they were in Aristotle's time.

    Personally, I do not reply for those who repeatly insist these even after a clarification is provided. This is because I presuppose a minimum degree of intelligence in person with whom I am arguing.

    සමහර පුද්ගලයින් ඉන්නවා තමන් ගැන අධිතක්ෙස්රැවකින්. නමුත් සැබෑ ෙලා්කෙය් ෙද්වල් හැම ෙදයක්ම සැබෑ ෙලස දකිද්දී අපිට විද්‍්‍යාත්මක දෘශ්ටි ෙකා්ණයකින් විතරක් බලලා එය ඔප්පු වූ ෙනාවූ පමණින් නිගමනයකට පැමිණිය ෙනාහැකියි.

    විද්‍යාෙවන් කරන නිරීක්ශන මගින් කරන ලද ඹප්පු කරීම් මත පමණක් තර්ක ෙගාඩනැගීම 100% සාර්තක නෑ. මන්ද විද්‍යාත්මක ඔප්පු කිරීම් පවා පසු කාලීනව බිද වැෙටන්න පුලුවන් (උදාහරණ ෙලස මෑතකාලීන අයින්ස්ටයින් මතය). අෙනක් අතට ෙම් විශ්වෙය් සිදු වන කරැණු කාරණා ෙගන බැලුවම විද්‍යාව කුඩා අත දරැෙවකුටවත් සමාන කරන්න බෑ.

    ඊලගට විශ්වාසයන් ගැන අරන් බැලුෙවාත් ෙමෙලාව වසන සියලු මිනිසුන්ෙග් ජීවිත ෙගාඩනැගී අැත්ෙත් විශ්වාසය සහ බලාෙපාෙරාත්තුව මතයි. ඔය හැම ෙදයක් ගැනම විද්‍යාත්මක අර්ත කතන ෙදන්න යන මහත්තුරැන්ටත් එ්ක ෙපාදුයි එ්ක ෙහාදට මතක තියාගන්න. මුකුත්ම විශ්වාසයක් ෙහා් බලාෙපාෙරාත්තුවක් නැත්තම් ඔහු මනුශ්‍යෙයකුත් ෙනෙවයි. විෙශ්ෂෙයන්ම සමහර මහත්තුරැ මතක තියාගන්න ඔ්ෙන් තමන්ෙග් මතය ඉදිරිපත් කරද්දී අනිත් පැත්ත ගැනත් සිතන්න (විද්‍යාත්මකව ගත්තත් නිව්ටන්ෙග් පලමු නියමය වෙග්).

    අඩුම ගාෙන් තමන්ට ලැබිලා තිෙයන ශරීරය ගැනවත් හිතන්න විද්‍යාෙවන් හැම ෙදයක්ම ඔප්පු කරලා තිෙයනවද ?? ඔප්පු ෙනාකරපු පමණින් තමන්ෙග් ශරීරය ගැන විශ්වාසයක් අපිට නැද්ද ??

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    ෙමෙහමයි උඹ ෙමාකක් හරි අහෙගන එනෙකාට අපිත් ෙමා්ඩෙයා් වෙග් අවංකවම එ්කට පිළිතුරැ ෙදන්න හදනවා නමුත් පස්ෙස් තමයි ෙත්ෙරන්ෙන් උඹ වෙග් මිනිස්සුන්ට අවශ්‍ය පිළිතුරැ ෙනෙවයි අාගමට අපහාස කිරීම පමණයි කියලා. එකම ප්‍රශ්නය නැවත නැවත අහමින් තමන්ෙග් බුද්ධි හීනතාවය ෙපන්නුම් කරනෙකාට අපිට ඔබ වැනි බුද්ධි හීනයින්ට එ් විදිහට කතා කරන්න සිද්ධ ෙවනවා.

    අනුන්ෙග් අාගම් ගැන ප්‍රශ්න කරන්න යන්ෙන් නැතුව තමන්ෙග් අාගම අදහෙගන හිටියනම් ඉවරෙන්. :lol: නිකන් බහුබූත ෙදාඩවන්ෙන් නැතුව.

    බැ මහත්ත්යො මගෙ වගකිම ඔබව නිරාගින්නෙන් බෙරා ගැනිමයි , මම නිහඩවුනොත් වෙන කිසිම කෙනෙකු එන්න්නෙ නැ ඔබට එතුමාගැන කියන්න ඔබට කියන්න කිසිවකුත් එන්නෙ නැ

    අනෙක ඔබතුමා මට කියනවා අනුන්ගෙ දහම් ප්‍රශ්න කරන්න යන්න එපා කියලා නමුත් ඔබලා ඉස්ලම් දහමත් අපෙ දහමත් ඇති තරම් ප්‍රශ්නකරනවා නෙමෙයි නිකරුනෙ බැන වදිනවා සර්වබලධරි දෙවියන්ටත් අපාහස කරනවා එක අමතක කරන්න එපා

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Two Kinds of Wisdom

    13 Who is wise and understanding among you? Let them show it by their good life, by deeds done in the humility that comes from wisdom. 14 But if you harbor bitter envy and selfish ambition in your hearts, do not boast about it or deny the truth. 15 Such “wisdom” does not come down from heaven but is earthly, unspiritual, demonic. 16 For where you have envy and selfish ambition, there you find disorder and every evil practice.
    17 But the wisdom that comes from heaven is first of all pure; then peace-loving, considerate, submissive, full of mercy and good fruit, impartial and sincere. 18 Peacemakers who sow in peace reap a harvest of righteousness.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔය අාගම මුලු ෙලා්කයටම පැතිරැනා ෙනෙවයි මහත්තෙයා් පැතිරැවා. එ් පැතිරැෙව් ෙහාද ක්‍රම වලින්නම් ෙනෙවයි. එ් ගැන එකින් එක කියන්න යන්න ඔ්ෙන් නෑෙන් ඉතිහාසය ශාක්ෂ දරනවා.

    මෙක ඔබ දකිනවාට වඩා වෙනස් සතයක් ජෙසුස් වහන්සෙ කිසිම විටකදිවත් ආගමක් බලෙන් පතුරවන්න කියලා නැ එහෙම නම් එතුමා ඔබට තොරාගැනිමෙ නිදහස දෙන්නෙත් නැ නෙ. ක්‍රිස්තියානි ආගමට තරම් සතුරන් තවත් නැති තරම් (එකට හෙතුවත් මා දන්නවා) ජෙසුස් වහන්සෙගෙ ගොලයන් තමයි එතුමා ගැන ලොකයටම කිව්වේ පසුව විවිද මිනිස්සු මිනිස්සුන්ගෙ විශ්වාසයන් ඔවුනෙගෙ වාසියට යොදවගත්තා සාතන් Trojan horse ලා එවන්න පටන් ගත්තා

    මට 100% ක්ම විශ්චාසයි හෙට මුස්ලිම් අන්තවාදින් ශ්‍රි ලන්කාව අක්‍රමණ්යක කරන්න අවොත අවියෙන් එයට එරෙහිව මුලින්ම අවි අරගෙන සටන්වදින්නෙ හාමුදුරුවන් තමයි (සමහර විට ඔබත් ඇතුලුව) ඔනැම දහමක් තුල පවාදෙන්නන් ඉන්නවා එකයි ජුදාස් අපිට ඔප්පු කලේ (ඔහු ජෙසුස් වහන්සෙව පවාදුන්නෙ මුදලට) අනිවා මුස්ලිම් මාදි පැමිනි පසු අසියාවත් අක්‍රමණය කරනවා අපි එත්කොට බලමු ලේ හැලිම් සිදු නොවෙනවාද කියා

    ලොක ඉතිහසය හොදට ඉගෙනගෙන කතකරන්න
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    බැ මහත්ත්යො මගෙ වගකිම ඔබව නිරාගින්නෙන් බෙරා ගැනිමයි , මම නිහඩවුනොත් වෙන කිසිම කෙනෙකු එන්න්නෙ නැ ඔබට එතුමාගැන කියන්න ඔබට කියන්න කිසිවකුත් එන්නෙ නැ

    අනෙක ඔබතුමා මට කියනවා අනුන්ගෙ දහම් ප්‍රශ්න කරන්න යන්න එපා කියලා නමුත් ඔබලා ඉස්ලම් දහමත් අපෙ දහමත් ඇති තරම් ප්‍රශ්නකරනවා නෙමෙයි නිකරුනෙ බැන වදිනවා සර්වබලධරි දෙවියන්ටත් අපාහස කරනවා එක අමතක කරන්න එපා

    ඔය බළලා මල්ලෙන් එළියට පැන්නේ. උඹේ වගකීම අර හොර ගුහාවේ බලු කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කිරීමයි. උඹ නෙවෙයි තොගේ සනුහරේම ඇවිත් කිව්වත් වැඩක් වෙන්නෙත් නෑ කියලා දන්නවද?? උඹලා වගේ වසලයින් මේ ලංකාවට බරක්.

    මම කොතනද අනුන්ගේ දහමක් නිකරැනේ ප්‍රශ්න කරලා තියෙන්නේ කියන්න. මම එහෙම ප්‍රශ්න කලා හැබැයි උඹ වගේ එවුන් අපේ ආගම ප්‍රශ්න කරනකොට ඒවට ප්‍රතිඋත්තර විදිහට. නැතුව මම කොතනකවත් නිකරැනේ අනුන්ගේ ආගම් ප්‍රශ්න කරලා නෑ. පුලුවන්නම් හොයලා පෙන්නපන් එහෙම තැනක්. උඹ වගේ වසලයින් ඔය බලු ක්‍රොන්ත්‍රාත් නවත්තනකම් අපිත් ප්‍රශ්න කරනවා. සුරංගනා කතා අරගෙන ඇවිත් විහිලු සපයන උඹලා ගැන අපිටනම් තියෙන්නේ උපහාසයක්.

    දැන් ඔන්න ආයිත් මම කියලා තිබ්බ දේ මග ඇරලා තමයි මන්ද බුද්ධිකයා පිළිතුරැ දීලා තියෙන්නේ. කෝ ඒකට පිළිතුරැ. උඹ මහ ලොකුවට කිව්වේ අපි ගස් ගල් වලට වදිනවා කියලා එතකොට පල්ලි වල රෝමානු කතෝලිකයින් වදින්නේ ගස් ගල් වලින් හදපු ප්‍රතිමා වලට නෙවෙයිද ???

    මේකයි උඹ රෝමානු කතෝලිකයෙක් නොවන වග මම දන්නවා. තෝ අර මොරටුව ප්‍රදේශයේ තියෙන අන්තවාදී ක්‍රිස්තියානි හොර කල්ලියක් නියෝජනය කරන බවත් මම දන්නවා. ඒ පල්ලියත් මම දන්නවා. ඒ කල්ලිය තමයි ඔය ප්‍රතිමා වන්දනාව සාතන්ගේ වැඩක් කියන්නේ. ඉතින් කුමට කතාද.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මෙක ඔබ දකිනවාට වඩා වෙනස් සතයක් ජෙසුස් වහන්සෙ කිසිම විටකදිවත් ආගමක් බලෙන් පතුරවන්න කියලා නැ එහෙම නම් එතුමා ඔබට තොරාගැනිමෙ නිදහස දෙන්නෙත් නැ නෙ. ක්‍රිස්තියානි ආගමට තරම් සතුරන් තවත් නැති තරම් (එකට හෙතුවත් මා දන්නවා) ජෙසුස් වහන්සෙගෙ ගොලයන් තමයි එතුමා ගැන ලොකයටම කිව්වේ පසුව විවිද මිනිස්සු මිනිස්සුන්ගෙ විශ්වාසයන් ඔවුනෙගෙ වාසියට යොදවගත්තා සාතන් Trojan horse ලා එවන්න පටන් ගත්තා

    ඔව් ඔව් ජේසුස් වහන්සේ කියලා නෑ නමුත් තොපි වැනි හොර කල්ලි ඉතිහාසයේ ඉදලා කලේ ඒක තමයි. උඹලා සැබෑ බයිබලය ගැන කිය කියා බලු වැඩ කරනවා. ඒක තමයි උඹලට මානසික ලෙඩ්ඩු කියන්නේ.

    අතී‍තයේ සිටම පල්ලි විසින් තමන්ගේ ආගම පැතිරැව හැටි ගැන කියවපන් ගිහින් ඉතිහාස පොත් අරගෙන. එදා සැබෑ විද්‍යාඥයෙක්ටවත් ඉන්න දුන්නේ නෑ ඔය පල්ලියෙන්. ඔවුන්ගේ මතයට එරෙහි වන්නේ කවුද ඔවුන්ව මරා දැමුනා. ඔය මාටින් ලූතර් වැන්නවුන් පල්ලි අතඇරලා ගිහින් වෙනම කල්ලි හදා ගත්තෙත් ඔය පල්ලි වල කෲරත්වය නිසා.

    හොදට මතක තියාගනින් ඔය අතීතයේ පටන් හුගක් ලෝගු කරැවන්ගේ අත් වල ලේ තැවරිලා තියෙනවා කියලා. අදටත් එච්චරයි.

    මට 100% ක්ම විශ්චාසයි හෙට මුස්ලිම් අන්තවාදින් ශ්‍රි ලන්කාව අක්‍රමණ්යක කරන්න අවොත අවියෙන් එයට එරෙහිව මුලින්ම අවි අරගෙන සටන්වදින්නෙ හාමුදුරුවන් තමයි (සමහර විට ඔබත් ඇතුලුව) ඔනැම දහමක් තුල පවාදෙන්නන් ඉන්නවා එකයි ජුදාස් අපිට ඔප්පු කලේ (ඔහු ජෙසුස් වහන්සෙව පවාදුන්නෙ මුදලට) අනිවා මුස්ලිම් මාදි පැමිනි පසු අසියාවත් අක්‍රමණය කරනවා අපි එත්කොට බලමු ලේ හැලිම් සිදු නොවෙනවාද කියා

    ඉතින් උඹත් ඒ පාවාදෙන්නෙක් තමයි. ගස් ගල් වලට වදින්න එපා කියලා තමන්ගේ මිනිස්සුන්වම උඹ පාවා දෙනවනේ. පාවාදෙන්නෙක් විතරක් නෙවෙයි උඹ අන්ත මෝඩයෙක් මොකද තර්කයක් ගේනකොට ඒක අඩු ගානේ තමන්ට බූමරැංගයක් වෙන බවවත් නොදැන වෙනත් ආගමකට නිග්‍රහ කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මොකක් හරි බහුබූතයක් දොඩවන්න පටන් ගන්නවා :lol::lol::lol: