බොරලුගොඩ මහතා

Jul 10, 2011
5,011
473
0
Konda pana Thiyenawa Real Sinhalun Menna Adura ganna, +4

:yes::yes::yes:
එකනම් ඇත්ත... උටනම් කොන්ද පන තියනවා තමය්.. මමත් උට රෙප් දුන්නා... මොකද උ අනිත් ආගම්වලට මඩ ගහන්නෙත් නැ... අනිත් ආගම වල උට යාලුවොත් ඉන්නවා...
 
  • Feb 12, 2012
    70
    7
    8
    බොරලුගොඩ මහතා;12084462 said:
    රටේ බාෂාව ඉගන ගත්තු එකක් නෙමෙය් ඩෝ.. උපතින්ම හම්බවෙච්ච එකක්..
    මොකද මමත් ලාංකිකයෙක් නිසා...
    උපතින් හම්බුන එක උබේ මහ එකා බ්ලේඩ් එකෙන් කැපුවා නෙ?
    සරණාගතයා හිතන් ඉන්නෙ ඌ ලාංකික කියලා:rofl:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    සිරිබිරිල්ලා;12084545 said:
    උපතින් හම්බුන එක උබේ මහ එකා බ්ලේඩ් එකෙන් කැපුවා නෙ?
    සරණාගතයා හිතන් ඉන්නෙ ඌ ලාංකික කියලා:rofl:

    :D:D:D

    එල කොල්ලෙක්...
    එත් නියම බෞද්දයෙක්ද??
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    හරිනම් ළමයින්ගේ අවසරය නැතුව උන්ව පොඩිකාලේම සුන්නත් කරන එක වැරදි වැඩක්.
    අඩුම ගානේ 16 පනින කම් වත් ඉදලා ළමයගේ අවසරය ඇතුව ඕක කරන්න බලන්න ඉස්සරහටවත්.
     
    Jul 10, 2011
    5,011
    473
    0
    හරිනම් ළමයින්ගේ අවසරය නැතුව උන්ව පොඩිකාලේම සුන්නත් කරන එක වැරදි වැඩක්.
    අඩුම ගානේ 16 පනින කම් වත් ඉදලා ළමයගේ අවසරය ඇතුව ඕක කරන්න බලන්න ඉස්සරහටවත්.

    එහෙම බැලුවොත් ළමය්න්ගේ පොඩිකාලේ කන් විදිනෙකත් නවත්තන්න ඕනේ... අවුරුදු 16 විතර ඉදල තමය එකත් කරන්න ඕනේ...
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    බොරලුගොඩ මහතා;12084654 said:
    එහෙම බැලුවොත් ළමය්න්ගේ පොඩිකාලේ කන් විදිනෙකත් නවත්තන්න ඕනේ... අවුරුදු 16 විතර ඉදල තමය එකත් කරන්න ඕනේ...

    කවුද එහෙම කරන්නේ? අපි නම් කරන්නේ නෑ.:lol:
    ඒවා කරන එක දැන් මිනිස්සු අඩුවෙන් කරන්නේ අනික කන විද්දට කනේ කොටසක් අයින් කරන්නේ නෑ නේ.
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    ළමයගේ අවසරය නැතුව ළමයගේ ඇගේ කිසිම කොටසක් විදින්න, කපන්න, හාරන්න, අවසරය නෑ.
    එහෙම කරන්න එවුන්ට දැඩි දඩුවම් දෙන්න ඕනේ.
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ළමයගේ අවසරය නැතුව ළමයගේ ඇගේ කිසිම කොටසක් විදින්න, කපන්න, හාරන්න, අවසරය නෑ.
    එහෙම කරන්න එවුන්ට දැඩි දඩුවම් දෙන්න ඕනේ.

    :lol::lol::lol:
    උඹ එහෙනම් කියන්නේ උඹ පවුලේ ගැහුණු කට්ටියට කනට විද්දේ නැ කියලද?
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    බොරලුගොඩ මහතා;12084745 said:
    :lol::lol::lol:
    උඹ එහෙනම් කියන්නේ උඹ පවුලේ ගැහුණු කට්ටියට කනට විද්දේ නැ කියලද?
    නෑ නේන්ම අපේ අක්කගේ කන විද්දෙත් 14 ,15 වෙලා ඒකත් එයාට උවමනා වුන නිසා කරාබු දාගන්න. අපේ කන විදිලි අනිවාර්යය නෑ මෝඩ කථා කියන්න එපා. අනික මැට්ටෝ සුන්නත් කරාම 40% කින් fun එක යනවා sex කරනකොට.
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    අඩුම ගානේ උබගේ ළමයගේ එකවත් සුන්නත් කරන්නේ නැතුව ඉන්න බලනවා පවු අහිංසක පොඩි එවුන්.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :D:D මම මේක හැම ටම්බි ඩයල් එකෙන්ම අහන එකක්. හැමෝම ලිස්සලා යනවා. බොරලුගොඩ ටම්බි බුවා වත් මේකට පිලිතුරු දෙන්නකෝ.

    1. මොහොමඩ් නබියා ලමා අපචාරකයෙක්
    2. ඌ සල්ලාලයෙක්
    3. ස්ත්‍රී දූශකයෙක්
    4. හොරෙක්
    5. මංකොල්ලකාරයෙක්
    6. මානසික රෝගියෙක්
    7. මලපොතේ අකුරක් බැරි නූගතෙක්
    8. පුද්ගලවාදියෙක්

    මේ වගේ ජරා ගොබිලෙක් ආගමික නායකයෙක් වෙන්නේ කොහොමද?? මෙහෙම සක්කිලි ඩයල් එකක් අනුගමනය කරන්නේ තොපිට ලැජ්ජ නැත්ද?? :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: pizzu puza
  • Feb 12, 2012
    70
    7
    8
    බොරලුගොඩ මහතා;12084745 said:
    :lol::lol::lol:
    උඹ එහෙනම් කියන්නේ උඹ පවුලේ ගැහුණු කට්ටියට කනට විද්දේ නැ කියලද?
    කන විදින්නෙ අවුරුදු 14න් පස්සෙ බන්. ගෑණු ළමයින්ම තමා කියන්නෙ විදින්න කියලා. උඹ ඉතින් පොඩි කාළේ හුජ්ජ පෙරන් අඬන කොට නෙ කෑල්ලක් කපලා උඹේ කටට එබුවෙ?
     
    Jul 10, 2011
    5,011
    473
    0
    බින්දු;12084861 said:
    :D:D මම මේක හැම ටම්බි ඩයල් එකෙන්ම අහන එකක්. හැමෝම ලිස්සලා යනවා. බොරලුගොඩ ටම්බි බුවා වත් මේකට පිලිතුරු දෙන්නකෝ.

    1. මොහොමඩ් නබියා ලමා අපචාරකයෙක්
    2. ඌ සල්ලාලයෙක්
    3. ස්ත්‍රී දූශකයෙක්
    4. හොරෙක්
    5. මංකොල්ලකාරයෙක්
    6. මානසික රෝගියෙක්
    7. මලපොතේ අකුරක් බැරි නූගතෙක්
    8. පුද්ගලවාදියෙක්

    මේ වගේ ජරා ගොබිලෙක් ආගමික නායකයෙක් වෙන්නේ කොහොමද?? මෙහෙම සක්කිලි ඩයල් එකක් අනුගමනය කරන්නේ තොපිට ලැජ්ජ නැත්ද?? :rolleyes::rolleyes::rolleyes:

    උබ ඉතින් එදා ඉදලා කරෙ බාගයෙන් අවිල්ලා හොට දානෙකනෙ.. එකනෙ උම්බෙ නම උම්බම තොරගත්තෙ බින්දුව කියලා.. මට එහෙම ලිස්සිලා යන්න කිසිම උවමනවක් නැ..
    උම්බ උත්තර දීල තියෙන විදිහෙන් පෙනවා උම්බ පවුලෙ පසුබිම කොහමද, උම්බ කොය් තරම් දුරට බෞද්දාගම පිලිපදිනව කියලා....
    හරි එවයින් වෙඩක් නැ...
    උම්බ අහපු ප්‍රශ්නෙට උත්තර මම කලින් දීල තියෙනවා.. උම්බ හිතුවද ලොකෙ නැති ප්‍රශ්නයක් අහල මෙතන පොරක් වෙන්න? එක තමය් කියන්නෙ කලින් ඉදලා කිසිම දෙයක් දන්නැතුව ඔලුව දාන්න හොද නැ කියන්නෙ....
    උම්බට මම දාපු උත්තරෙ බලගන්න ඔනෙනම් මෙ ත්‍රෙඩ් එකට පලයන්... එකෙත් බාගයක් කියවන්නැතුව ඔක්කොම කියවපන්... එතකොටවත් තෙරෙය්ද කියල බලන්න...

    http://www.elakiri.com/forum/showthread.php?t=1335054
     
    Jul 10, 2011
    5,011
    473
    0
    නෑ නේන්ම අපේ අක්කගේ කන විද්දෙත් 14 ,15 වෙලා ඒකත් එයාට උවමනා වුන නිසා කරාබු දාගන්න. අපේ කන විදිලි අනිවාර්යය නෑ මෝඩ කථා කියන්න එපා. අනික මැට්ටෝ සුන්නත් කරාම 40% කින් fun එක යනවා sex කරනකොට.

    සින්හල මිනිස්සුන්ගෙ අතරෙ එහෙම දෙයක් වෙනව කියලා මම දන්නෙ නැනෙ බන්.. අපෙ කට්ටියගෙ උනත් දෙමල කට්ටියගෙ උනත් ඉපදිල දවස් 40 කින් කන විදිනවා..
    අනිත් උම්බලගෙ අවුරුදු 15 ට පස්සෙ තමය් විදින්නෙ කියල මම මොනව කියල කරන්නද බන්?

    අනිත් එකනම් උම්බෙ මන්ස්ගාත තමය්.. එහෙම කිසිම ෆන් එකෙ අඩුවීමක් වෙල නැ මටනම්... මට කොහමත් මෙක ගෙන මෙහෙම එලිපිට කතකරන්න බැ.. කොහම උනත් හරි නැනෙ බන්.. උම්බ වගෙද බන් අපි.. හොද පවුල් වෙල හදාවැඩුනු ලමය්නෙ බන්..
     
    Jul 10, 2011
    5,011
    473
    0
    කුනුහරප කියන අසමත්ජාතින්ට මගෙ ලග උත්තර නැ.. මම උත්තර දෙන්නෙ නියම බෞද්දයන්ට විතරය්...
    :yes::yes::yes::yes:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    බොරලුගොඩ මහතා;12086560 said:
    කුනුහරප කියන අසමත්ජාතින්ට මගෙ ලග උත්තර නැ.. මම උත්තර දෙන්නෙ නියම බෞද්දයන්ට විතරය්...
    :yes::yes::yes::yes:

    මේක thread එකට අදාල ප්‍රස්නයක් නෙමේ, එත් ලොකු ප්‍රස්නයක්, ඔයාලගේ ආගමේ හැටියට මේ ලෝකේ මැව්වේ අල්ලාහ් තුමානම් මේ ලෝකේ කොහොමද විවිදාකාර ආගම බිහිඋනේ, ඇයි ඉස්ලාම් ආගමිකයන් විතරක් මවන්න බැරි උනේ ?
     
  • Feb 12, 2012
    70
    7
    8
    බින්දු;12084861 said:
    බොරලුගොඩ ටම්බි බුවා වත් මේකට පිලිතුරු දෙන්නකෝ.

    1. මොහොමඩ් නබියා ලමා අපචාරකයෙක්
    2. ඌ සල්ලාලයෙක්
    3. ස්ත්‍රී දූශකයෙක්
    4. හොරෙක්
    5. මංකොල්ලකාරයෙක්
    6. මානසික රෝගියෙක්
    7. මලපොතේ අකුරක් බැරි නූගතෙක්
    8. පුද්ගලවාදියෙක්

    මේ වගේ ජරා ගොබිලෙක් ආගමික නායකයෙක් වෙන්නේ කොහොමද?? මෙහෙම සක්කිලි ඩයල් එකක් අනුගමනය කරන්නේ තොපිට ලැජ්ජ නැත්ද?? :rolleyes::rolleyes::rolleyes:

    බොරලුගොඩ මහතා;12086493 said:
    උම්බ අහපු ප්‍රශ්නෙට උත්තර මම කලින් දීල තියෙනවා.. උම්බ හිතුවද ලොකෙ නැති ප්‍රශ්නයක් අහල මෙතන පොරක් වෙන්න?

    කොක පටා ශේප් එකේ ප්‍රශ්න මඟ අරිනවා වගේ
    :lol:
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    බොරලුගොඩ මහතා;12086548 said:
    සින්හල මිනිස්සුන්ගෙ අතරෙ එහෙම දෙයක් වෙනව කියලා මම දන්නෙ නැනෙ බන්.. අපෙ කට්ටියගෙ උනත් දෙමල කට්ටියගෙ උනත් ඉපදිල දවස් 40 කින් කන විදිනවා..
    අනිත් උම්බලගෙ අවුරුදු 15 ට පස්සෙ තමය් විදින්නෙ කියල මම මොනව කියල කරන්නද බන්?

    අනිත් එකනම් උම්බෙ මන්ස්ගාත තමය්.. එහෙම කිසිම ෆන් එකෙ අඩුවීමක් වෙල නැ මටනම්... මට කොහමත් මෙක ගෙන මෙහෙම එලිපිට කතකරන්න බැ.. කොහම උනත් හරි නැනෙ බන්.. උම්බ වගෙද බන් අපි.. හොද පවුල් වෙල හදාවැඩුනු ලමය්නෙ බන්..

    එකනේ මනුෂ්‍යයෝ කිව්වේ ඒක වැරදියි කියලා ළමයගේ කැමත්තකින් තොරව කරන එක.
    උබ උනත් කවදා හරි පිරිමි ළමයෙක් හැතුවම ළමයගේ කැමත්තකින් තොරව ඒක කරන්න එපා.
    ඒකට අපි කරන ඒවාත්, දෙමළ මිනිස්සු කරන ඒවාත් අදාළ නෑ. අනෙක් අය වැරදි කරනවා කියලා තමන් ඒවා කරලා හරියන්නේ නෑ නේ. තමන් ඒක නොකර ඉන්නයි වග බලාගන්න ඕනේ.

    ඒක පර්යේෂණාත්මකව හොයාගෙන තියෙන දෙයක් ,පෙරසම කැපුවම වෙන්නේ ශිෂ්ණයේ තියෙන සංවේදනාත්මක ස්නායු ටික අයින් වෙන එකයි, අඩු ස්නායු කියන්නේ සාපේක්ෂ ලෙස අඩු ප්‍රමාණයකින් සංවේදන මොළයට යනවා කියන එකයි. ලිංගික වින්දනය කියන්නේ මූලික වශයෙන් මොළයට ශිෂ්ණයෙන් යැවෙන සංවේදන ප්‍රමාණයෙ එකතුවයි ඒක වැඩියි කියන්නේ ලිංගික තෘප්තිය වැඩියි ඒක අඩුයි කියන්නේ ලිංගික තෘප්තිය අඩුයි එතකොට ස්නායු වැඩි ප්‍රමාණයකින් තියෙනවා කියන්නේ වැඩි ලිංගික තෘප්තියක් ගන්න පුලුවන් කියන එකයි.
    ලිංගිකව එකතු වෙන කොට සංවේදන ලැබෙන්නේ ශිෂ්ණය ස්ත්‍රීයාගේ යෝනියේ ඝණ්ටනය වෙලා ඝර්සනය මගින් ශිෂ්ණය මත ඇති වෙන බල වලින්. එම බල ශිෂ්ණයේ ඇති ස්නායු උත්තේජනය කරාම එම ස්නායි මගින් ලැබෙන සංවේදන නියුරෝන හරහා මොළයට ගෙනියනවා එතනින් තමයි තමන්ට ලිංගික තෘප්තිය දැනෙන්නේ. ඒක නිසා පෙර සම කපපු අය එහෙම කරපු නැති අයට වඩා අඩු ලිංගික තෘප්තියක් ගන්නේ. අනික ලිංගික ක්‍රියාකාරිත්වයේදි තමන් පමණක් වින්දනය ලබන එක කුහක කමක් ඒකේදි ස්ත්‍රීයාව පවා පිනවිය යුතුයි. උබලට ඒක සාර්ථකවම කරන්න බෑ මොකද පෙර සම කැපුවම පෙර සම ඇතිල්ලීම මගින් ලැබෙන ලිංගික තෘප්තිය ස්ත්‍රීයාට ලැබෙන්නේ නැති නිසා. එතකොට ගෑණිට සුරාන්තය විදිමේ අවස්ථාව එන්නේ නෑ බහුතරයක් වෙලාවට (Orgasm).