mans ithin hamadama lidene ban
wenawanam gamunu wage wenna oone anna minissu![]()
ඇයි එම් එස් (මර්වින් සිල්වා)



mans ithin hamadama lidene ban
wenawanam gamunu wage wenna oone anna minissu![]()



මුන්ගෙ යටි අරමුන උනේ බස් ගාස්තු වැඩි කරන එක නේ. තෙල් මිල වැඩි වෙන එක , එක අතකින් මුන්ට ආශීර්වාදයක්.


දැන් ඉතින් ඕව කතා කරල වැඩක් නෑ බං..
මේ රටේ ඉන්න අපි හැමදාම පරාදයි..![]()
afarade ban uu hitiyanam gamunuwawa gahaka badinawaඇයි එම් එස් (මර්වින් සිල්වා)![]()

hire the army to drive people ? are you kidding me ?
thats like hiring you to clean my toilet
Bloody narrow mindedකතාකරන්න දැනගනින් හුත්තො ඊට ඉස්සෙල්ලා වේසිගෙ පුතා හුයන්නලා කිය කිය යන්නැතුව...
මචං හැම දේටම රජයට බනින එක අසාධාරනයි..
මට රාජපස්සත් එකයි, රනිලත් එකයි ෆොන්සේකා මල්ලිත් එකයි, අනුරයත් එකයි හමොකද ඔය මොන හුයන්න ආවත් හුයන්නෙ අපිටමයි..
අපෙන් අරං අපිටම හුයනවා...
මම කියන්නෙ මේකයි මචං..
ඉන්ධන මිල වැඩි කරන්න වෙන වෙලාවට ඒක වැඩි නොකර මේ වේසිගෙ පුතාලට බයේ ඒක රජයෙන් දාල ඒ සල්ලි ටික අපෙන් අරගෙන ප්රයිවට් බස් හුයන්නලට දෙන්න කියලද තෝ කියන්නෙ සමනලයො..
රජය ඉන්ධන මිළ වැඩිකලාම මේ හුයන්නල කියන්නෙ ඒක අඩු කරල උඹල ඒ පාඩුව දරාගනිල්ල කියල්..
මචං මට හිතපං රු 20කින් ලීටරයක මිළ ඉහල ගියා කියලා..
අපි හිතමු ලීටර් 20ක් වැය වෙනව එදා දවසෙ ඉන්ධන වලට කියල ..
ඌ යන්නෙ දවසටම ගමන් දෙකනම්.. බස් එකේ 40ක් යනවනම්.. මචෝ ඕනනම් රු 2.50 කින් බස් ගාස්තුව වැඩි කලත් අව්ලක් නෑ ඌට ඒකෙනුත් පාඩුවක් නෑ..
උඹල ඔය කතාකරන්නෙ ප්රයිවට් බස් අයිතිකාරයන්ගෙ පැත්ත අරගෙන ..
උන් බස් ගාස්තුව වැඩි කරන්න කියනවා.. ඒකට රජය විරුද්ධ වුනේ ජනතාව ගැන ඒ කියන්නෙ උඹල අපි ගැන හිතල හිත උණුවෙලා කියල අපි හිතමු..
ප්රයිවට් බස් වේසිගෙ පුතාල ඔය ලංගම එකකටවත් යන්න නොදී ගල් ගහ ගහ උනුත් නොගියෙ අපිට ආදරේ නිසාද.. ?
මචං මේකයි තත්වෙ බස් එකේ කොච්චර ඉඩ නැති වුනත් ප්රයිවට් බස් හුයන්නලට ඒකෙ ඉඩ තියෙනව මගීන්ට කුනුහරුපෙන් බැන බැන නිකං යනව වගේ තව පටෝ ගන්නවා.. පොලිස්සියෙන් කිය කිය පා පුවරුවෙන් ඇතුලටම ඔබනවා..
උඹ දැක්කද අද උදේ පොඩි එවුන් කී දෙනෙක් පාරෙ රස්තියාදුවෙලා ආපහු ගෙවල්වල ගියාද කියල... ?
උඹ දැක්කද එදාවේල හම්බකරගෙන කන මිනිස්සු කී දෙනෙක් බස් එකක් එනකම් බලං ඉඳල බලං ඉදල පරාරිජතව ආපහු ගෙදර ගියාද කියල..?
උඹල ඉන්න සැප පහසු පුටුවල ඉඳගෙන මේ ප්රශ්ණය බලන්නෙපා..
මේ වේසිගෙ පුතාලට අද ඕක නොකර ඉන්න තිබුන ඔයිට වඩා වැදගත් විරෝධයක යෙදෙන්න තිබුන..
මම කියන්නෙ හිඟා කාල හරි ලංගමයට තව බස් 5000ක් වත් ගෙනත් මේ ප්රයිවට් බස් වේසිගෙ පුතාලගෙ ලයිසන් ඔක්කොම කැන්සල් කරල දාන්න ඕන..
මුන්ට සීමාවක් දාන්න ඕන..
වෙන රටවල මෙහෙමද.. ? රජයෙත් වැරදි ඇති.. ඒත් රටේ ගමනාගමනයෙන් 60%කටත් වඩා දායකවෙන්න ඉඩ දුන්නනම් තමන් ඒකෙන් හම්බකරගෙන කෑව නම් ..
මෙහෙම හුයන්නෙ වැඩ නොකර ඉන්න ඕන..
මගේ අදහස එයයි.. එයට විරුද්ධ වුනත් මට කමක් නැහැ..
හෙට ඉදං බස් දුවනවලු ආයෙමත්..
හුයන්නල එකඟ වෙලා..
මීගමුවේ උබලට මගේ උත්තමාචාරය කොන්ද පන තිබ්බේ උබලට විතරයි
මේ විදියට මිනිස්සු එකතු උනානම් මේ වගේ මිනිස්සු මරණ කන්න මොන ජගතටත් බැහැ
ඔහොම යන්

ඔව්වා ඉතින් දවසයි දෙකයි... but පෙට්රෝල් සහ ඩිසල් ගාන නම් හොදටම වැඩි... ඒ මිනිස්සුන්ගේ පැත්තෙන් උන හරි .. මොකද උන ඔය ගානට බුමිතෙල් , පෙට්රෝල් ගත්තොත් උන්ට ඉතුරු වෙන දෙයක් නැහැ..
පාඩු ඇති බං..![]()
අපිට කොහෙද බං වාහන අපි යන්න ඕන ඔය හුයන්නලගෙම බස් වල නෙව..
