9000 ට සුභ පැතුම්අලුත් බස් ගාස්තු සංශෝධන ගැන විස්තරයක් නැද්ද මචං ශෙනා.. ?

9000 ට සුභ පැතුම්අලුත් බස් ගාස්තු සංශෝධන ගැන විස්තරයක් නැද්ද මචං ශෙනා.. ?

Cannot bear the fuel prices now. I think Pvt drivers should be skinned for what they are doing. I think all their licenses should be cancelled. Hire the Army and let them do the job and give them an increment. Problem solved. That will teach the bloody bus drivers. Ppl don't get caught to what they are saying. Even with these fuel prices they have profits.
mans ithin hamadama lidene banමහින්ද ලිඳේ![]()


බස් වර්ජනය අවසන්. ගාස්තු සියයට 20 කින් ඉහළට. අවමය රු. 9 ක් වේ.
2012 පෙබරවාරි 13 සඳුදා- පස්වරු 06:48
බස් ගාස්තු සියයට 20 කින් වැඩිකිරීමට රජය එකඟතාවයකට පැමිණ ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප‍්‍රකාශ කළා. බස් සංගම් සහ රජය අතර අද පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවේදී බස් ගාස්තුව වැඩි කිරීමට රජය එකඟතාවය පළ කල බවයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවේ. මේ අනුව දැනට රු. 7 ක පවතින අවම බස් ගාස්තුව රුපියල් 9 දක්වා ඉහළ යන බවද ඔහු කියා සිටියා. රජය ලබාදුන් මෙම එකඟතාවයත් සමගම බස් සංගම් දියත් කර තිබූ වෘත්තීය ක‍්‍රියාමාර්ගය අත්හිටවන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ. මේ අනුව හෙට දිනයේ සිට බස් ධාවනය යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බවද සභාපතිවරයා කියා සිටියා. මෙම මිල සංශෝධනයන් අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වනු ඇති.
Source : http://www.hirunews.lk/sinhala/27611

