Present situation in NEGOMBO.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අද ඉදන් සැම භාණ්ඩයකම ( හාල් පොල් පරිප්පු ඇටේ ඉදන් කැරට් අලෙ වට්ටක්ක ගෙඩිය හල්මස්සා අල ලුණු ගෙඩිය - මේවා සදහන් කලේ අපේ එවුන් ට පරිබෝහික භාණ්ඩ කියපුව ඇගට තේරෙන්නේ නැහැ - උන් හිතන්නේ පාරිභෝගික භාණ්ඩ කියන ඒවා අපි කන්නේ බොන්නේ නැහැ කියල ) ආදී මිල වැඩි කරන්න වෙනවා එක කවුරුත් කියන්න ඕනි නැහැ ගානට වියාපරිකයෝ එක කරයි (ඒ මිනිස්සුන්ටත් වෙන විකල්පයක් නැහැ )
    හෙට බස් ගාස්තු වැඩි කරන්න වෙනවා
    ලබන සතියේ ලයිට් බිල වැඩි කරන්න වෙනවා
    ලබන මාසේ ගැස් වැඩි කරන්න වෙනවා
    අද ඉදන් සිමෙන්ති කෝට්ටේ ඉදන් කම්බි ඇනේ දක්වාද
    ඒවා ට්‍රාන්ස්පෝර්ට් කොරන වියදමද
    එකී නොකී මෙකි සියලු පරිබෝජන භාණ්ඩ හා සේවා මිල වැඩි වෙනවා
    එහෙත් කලබල නොවන්න ආසියාවේ අස්චාර්ය ලගදීම උද වේවි
    (ඉහත මිල වැඩිවීම් සුනිමල් වගේ සුනකයන්ට අදාල නොවේ. උන්ට කන්න කටු ටික නොමිලේ ලැබෙනවා උගේ අදායම් මාර්ගය අනුව ට්‍රාන්ස්පෝර්ට් ෆ්‍රී ලැබෙනවා )
     
    • Like
    Reactions: gcj
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    reputation_neg.gif
    Present situation in... 02-13-2012 10:18 PM ehemada - sinhayo welawakata balloth wadanawa

    මේ මොන පොන්නයද මේ...

    තොපේ UNP එකේ උන් හිටියත් ඔය ටිකම තමයි බල්ලෝ වෙන්නේ... එහම උනා නම් මොන සහනයක්වත් නැහැ...
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    තොපිලා වගේ ගමේ අනාතයොත් ප්‍රයිවට් බස් වලට බැන බැන ඒවයෙම යනවනෙ :lol:
    a6Xqd.gif

    :lol:
    රිදුනද පොන්ස්.. ?

    බල්ලෙක් හැපුවට අපි ඌව හපන්නෙ නෑ අපි ඌව අතගානව..
    බලපන් + දීල ඇති .. :lol: :lol:
    උඹල වගේ පොන්සියන්ට කොහොම කිව්වත් තේරුම් ගැනීම 0යි..
    උඹල වගේ උන් තියා ගන්න ඕන..
    මොකද මේක ලංකාවනේ..
    :lol:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,560
    3,176
    113
    අන්න රාජිත කිව්වා ඕක කලේ NGO එකකින් කියලා..:P
     

    BANKIMOON

    Banned
    Jan 20, 2012
    1,270
    31
    0
    a6Xqd.gif

    :lol:
    රිදුනද පොන්ස්.. ?

    බල්ලෙක් හැපුවට අපි ඌව හපන්නෙ නෑ අපි ඌව අතගානව..
    බලපන් + දීල ඇති .. :lol: :lol:
    උඹල වගේ පොන්සියන්ට කොහොම කිව්වත් තේරුම් ගැනීම 0යි..
    උඹල වගේ උන් තියා ගන්න ඕන..
    මොකද මේක ලංකාවනේ..
    :lol:
    රිදෙන්න ?
    මට කැසිල්ලක් නෑ පොන්ස් -රෙප් දෙන්න :lol:
    අනික මගේ යටින් ගේම් නෑ... :lol:
    බලපන් තොටත් දීලා ඇති +රෙප් එකක් :lol:
     

    BANKIMOON

    Banned
    Jan 20, 2012
    1,270
    31
    0
    a6Xqd.gif

    :lol:
    රිදුනද පොන්ස්.. ?

    බල්ලෙක් හැපුවට අපි ඌව හපන්නෙ නෑ අපි ඌව අතගානව..
    බලපන් + දීල ඇති .. :lol: :lol:
    උඹල වගේ පොන්සියන්ට කොහොම කිව්වත් තේරුම් ගැනීම 0යි..
    උඹල වගේ උන් තියා ගන්න ඕන..
    මොකද මේක ලංකාවනේ..
    :lol:
    දැනගෙන කතාකරපන් පොන්නයා :lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තොපිලා වගේ ගමේ අනාතයොත් ප්‍රයිවට් බස් වලට බැන බැන ඒවයෙම යනවනෙ :lol:

    :lol::lol:

    srilankan government has raised fuel prices from midnight Saturday with petrol going up by 12 rupees per litre, diesel 8 rupees per litre and kerosene 10 rupees per litre,


    ohe inna malu karayonta tada wela :lol::P

    පිස්සුද බන් :baffled:

    ඩීසල් ලීටරයක මිල රුපියල් 31 න් ඉහළ නැංවෙන අතර ඒ අනුව රුපියල් 84 ක් වූ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 115 කි.

    භූමිතෙල් ලීටරයක මිල රුපියල් 35 න් ඉහළ නැංවෙන අතර රුපියල් 71 ක් වූ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 106 ක් වනු ඇත.