එළකිරි භූත කොටුව.........

dm_anjana

Member
Dec 20, 2011
77
14
0
ටිකක් ෆිට් කරගන්නවා

ඌට තිබ්බේ හිල්ඩා කුමාරි ලඟට ගිහින් පොඩ්ඩක් ආගිය තොරතුරු විමසන්න. :rolleyes::rolleyes:
මම එහම හිටියා නම් ආගිය තොරතුරු එහෙම අහල :yes::yes::yes:ටිකක් ෆිට් කරගන්නවා :love::love::love:
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ගැට කිඹුලා;12074443 said:
    මේකට දාන්න තිබ්බෙ පච කොටුව කියලා බන්:lol:

    අපිට පව් නොදී චූ කරල බුදියගනින් :D
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මං කලින් දවසක කිව්වා මං පස්සේ ආත්මයක් ආපු කතාවක් කියනවා කියලා. ඒත් වැඩ අස්සේ ඒක කරන්න බැරි උනා. හැබැයි මං මුලින්ම කියනවා මේක බය හිතෙන කතාවක් නම් නෙමේ. ඔන්න එහෙනම් පටන් ගත්තා.

    මේ සිද්ධිය මට දැනෙන්න ගත්තේ මං 10 වසරේ විතර ඉද්දි. ඒ කාලේ මං ගෙයින් එලියට බහින ඕනම වෙලාවක අල තම්බද්දි එන ගඳ වගේ ගඳක් එන්න ගත්තා.
    මට නම් තේරෙන්නෙ මේ අල තම්බන ගඳ අර යකාට අදාළ නෑ කියලයි. මොකද අපිත් ඉස්සර ගමේ ඉද්දි ඔය අල තම්බන ගඳ හොඳට එනව හැන්දෑවට. ඒක එන්නෙත් පාරෙ ඉඳල ගෙදරට එන්න තියෙන දෙවැට දිගේ එනකොට විතරයි. ඒ දවස් වල මටත් දැනගන්න ලැබුනේ ඒ පෙරේතයෝ වගේ එවුන් ගැවසෙනකොට එන ගඳක් කියල පස්සෙ මට දැනගන්න ලැබුන ඒක මේ කුඩා පැළෑටියකින් හවස් ජාමේ නිකුත් වෙන ගඳක් කියල. මට පැළෑටියේ නම මතක නම් නෑ දැන් :no: :)
     
    jayafast

    Member
    Aug 24, 2010
    200
    29

    දෙවැට දිගේ අල බැහැලද?:lol::lol::lol::lol:
     
    rU$h

    Member
    Feb 11, 2012
    56
    2
    0
    33
    Seeduwa
    Ube atta cdI share karanawata thnX mchO>>>mama podi kale edanma holman cn walata asai>>>eth experiance nan nA>>>arudu 10 tisse cemetry akak aha patte enne melo experiace akak na>>>anyway attha ciddi share karanawata thnX>>>>
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    උඹල බලනව ඇති කෝ රොබොට් අයියා කියල

    උඹල බලනව ඇති කෝ රොබොට් අයියා කියල........ කට්ටියක් හිතනව ඇති රොබොට් අයියා භූත කොටුව අතෑරලා මාරුවෙලා ගිහින් කියල....... නෑ...... නෑ......... රොබොටා හීතලේ ගල්වෙලා යහතින් ඉන්නව........ ඒත් දැන්නම් වෙලාව කියන දේ පට්ට විදියට මදිවෙලා තියෙන්නේ....... රෑ දෙගොඩහරියේ ඇවිත් නිකමට භූත කොටුවට බෙල්ලදාල ගියත් මේ දවස්ටිකේ දාල තියපු කිසිදෙයක් කියවගන්න වෙලාවක් සෙට්වුනේ නෑ....

    රොබොටත් දැන් හරියට හොරෙන් බලල මාරුවෙලා යන එකෙක් ගානයි.........

    ඒත් එහෙම කියල බල්ල මාර්ක් දාන්න එපා............පුලුවහ් හැමවිටම කමෙන්ටුවක් දාන්න බලන්නම්....... කට්ටියම තමුන්ට මොනම හෝ ගුප්ත අත්දැකීමක් විඳින්න හම්බවුනොත් භූත කොටුවේ කොටල යන්න අමතක කරන්න එපා....... කාලයක් යද්දි භූත
    කොටුව අත්දැකීම් වලින් පිරිල තියෙයි....... මේක කාලෙකට පස්සේ කියවන අපේ දරුවන්ට ඔවුන්ගේ ජීවිත සාර්ථක කරගන්න පිටිවහලක් වෙයි.....

    එක අත්දැකීමක් කොටන් යනව.... කවද දාන්න පුලුවන්වෙයිද දන් නෑ.......

    ත්‍රෙඩ් එක වගකීමෙන් ඇදන් යන, කිචියට හරි බම්ප් එකක් දාල උඩයවන ඔක්කෝටම ගොඩක් ස්තූතියි......

    මම ගියෝ......

    ඉක්මනින් සෙට්වෙමු......

    :frown:රොබොට් අයියා
     
    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    මේක මගෙ යලුවෙක්ට වුන වඩක් හරි බොය්ස් ලා රේඩි නෙ
    නුවර නිවඩුවක් ගය්හ කරන්ඩ හොඩ පලාත ඔක්කොම 8ක් යලුවෙක්ගෙ පුන්චිලගෙ ගෙඩර යන්ඩ සෙට් උනෙ නිකන් නෙවෙ බොතල් 5 කුත් එක්ක,කට්ටිය වයස 20 -22 වගෙ,නුවර ටව්න් එක ඉන්ඩලා කිලොමිටර් 17 ක් විටර ලස්සන පලාත,උඩෙන්ම කොලබින් බස් එක නග්ගම කට්ටිය ගෙඩරට යනකොට හවස 3යි.පුඩුම නිස්කලන්ක බවක් වගෙම ගස්පිරිච්චිච වට්ත නිසා හරිම කරුවල,නිමුනු,හරිය්ට කාලය නවතුන සබහවයක්
    පුන්චිගෙ ගමෙ බතුත් පුඩුම රහක්,කොල්ලො බඩ 2ක වෙන්ඩ කාල නාන්ඩ ගියෙ පොඩි ඩියපරකට ,6වෙනකොට ඩුප්පත් ගල් බොතල් ටික කෙඩෙම්ඩ පටන් ගත්තා ,9වෙනකොට කට්ටිය හොඩ ගානට,යලුවගෙ බාප්පත් සුර්,කොල්ලො 3 ඩෙනෙක් නොබොන බඉට් මරයො,බඉට් එකට ගෙනපු කුකුලට වෙඩෙ ඩුන්නෙ උන් 3ඩෙන හරි,ඔන්න ඉතින් බඉට් මඩිවෙනකොට බිලා වෙඩි කමට කටුටිකත් කනවා,ඩනුශ්ක කියන එකා පටන් ගත්තා විකර නටන්ඩ,මු කියනවා මොන යකඩ බඉට් කවෙ කියල මස් කටු විසික් කල කුනුහරපෙන් බනිනගමන් පොන්න යක්කුන්ට බයනෙහ තොපිට ඩෙන්නෙ කටු විතරඉ කියල ජනෙලයෙන් වත්තට ඔන්න අනික් උනුත් ජොඉන් උනා,කුකුල් කටු වත්ත පුරා,11වෙනකොට නිඩියන්ඩ සෙට්,ඔක්කොම එක කමරෙ පඩුරු වල 8ක් ඉන්න හින්ඩ ටිකක් රස්නෙනෙ ජනෙල් ඔපන් කරලා නිඩියන්ඩ යන්කොටම කුකුල් කටු වලින් අප්පිට ගහන්ඩ ගත්තා,නවටින්නෙනහ කරුත් පෙන්ඩ නෙ,මොන පකයඩ කියල ඩොර අරලා බලුවෙ නොබිපු 3 හරි,කරුත් නෙ,ගෙට යන්ඩ හඩන කොටම එකෙක් කට නොකර ගල් වෙලා එක පරට ම පොර කුස්සියට ඩිව්වා,අනික් උනුත් මොකඩ මොකඩ කියල පස්සෙන් යනකොට බුවා කුනු බල්ඩිය හො ගාල කල නටන හොට් වතුර කෙටලෙ කටට ඩගතා,බුව කලන්ටෙ ඩල වෙටුනා,ඩවස් කිපයක් ගිහින් තොඉල කරල ටම සනිප උනෙ,පුඩුමෙ කියන්නෙ හොට් වතුර බිලත් තුවල නෙහ,
    මෙක අත්ත කටවක් මගෙ යලුවෙක් ට උනෙ,නම් ගම් බොරු හරි,සින්හල හරි නෙ
     
    Last edited:
    • Like
    Reactions: DemonAkalanka

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    කරුත් පෙන්ඩ නෙ,මොන පකයඩ කියල ඩොර අරලා බලුවෙ නොබිපු 3 හරි,කරුත් නෙ,ගෙට යන්ඩ හඩන කොටම එකෙක් කට නොකර ගල් වෙලා එක පරට ම පොර කුස්සියට ඩිව්වා,අනික් උනුත් මොකඩ මොකඩ කියල පස්සෙන් යනකොට බුවා කුනු බල්ඩිය හො ගාල කල නටන හොට් වතුර කෙටලෙ කටට ඩගතා,බුව කලන්ටෙ ඩල වෙටුනා,ඩවස් කිපයක් ගිහින් තොඉල කරල ටම සනිප උනෙ,පුඩුමෙ කියන්නෙ හොට් වතුර බිලත් තුවල නෙහ,
    මෙක අත්ත කටවක් මගෙ යලුවෙක් ට උනෙ,නම් ගම් බොරු හරි,සින්හල හරි නෙ

    :lol::lol:
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    මේක මගෙ යලුවෙක්ට වුන වඩක් හරි බොය්ස් ලා රේඩි නෙ
    නුවර නිවඩුවක් ගය්හ කරන්ඩ හොඩ පලාත ඔක්කොම 8ක් යලුවෙක්ගෙ පුන්චිලගෙ ගෙඩර යන්ඩ සෙට් උනෙ නිකන් නෙවෙ බොතල් 5 කුත් එක්ක,කට්ටිය වයස 20 -22 වගෙ,නුවර ටව්න් එක ඉන්ඩලා කිලොමිටර් 17 ක් විටර ලස්සන පලාත,උඩෙන්ම කොලබින් බස් එක නග්ගම කට්ටිය ගෙඩරට යනකොට හවස 3යි.පුඩුම නිස්කලන්ක බවක් වගෙම ගස්පිරිච්චිච වට්ත නිසා හරිම කරුවල,නිමුනු,හරිය්ට කාලය නවතුන සබහවයක්
    පුන්චිගෙ ගමෙ බතුත් පුඩුම රහක්,කොල්ලො බඩ 2ක වෙන්ඩ කාල නාන්ඩ ගියෙ පොඩි ඩියපරකට ,6වෙනකොට ඩුප්පත් ගල් බොතල් ටික කෙඩෙම්ඩ පටන් ගත්තා ,9වෙනකොට කට්ටිය හොඩ ගානට,යලුවගෙ බාප්පත් සුර්,කොල්ලො 3 ඩෙනෙක් නොබොන බඉට් මරයො,බඉට් එකට ගෙනපු කුකුලට වෙඩෙ ඩුන්නෙ උන් 3ඩෙන හරි,ඔන්න ඉතින් බඉට් මඩිවෙනකොට බිලා වෙඩි කමට කටුටිකත් කනවා,ඩනුශ්ක කියන එකා පටන් ගත්තා විකර නටන්ඩ,මු කියනවා මොන යකඩ බඉට් කවෙ කියල මස් කටු විසික් කල කුනුහරපෙන් බනිනගමන් පොන්න යක්කුන්ට බයනෙහ තොපිට ඩෙන්නෙ කටු විතරඉ කියල ජනෙලයෙන් වත්තට ඔන්න අනික් උනුත් ජොඉන් උනා,කුකුල් කටු වත්ත පුරා,11වෙනකොට නිඩියන්ඩ සෙට්,ඔක්කොම එක කමරෙ පඩුරු වල 8ක් ඉන්න හින්ඩ ටිකක් රස්නෙනෙ ජනෙල් ඔපන් කරලා නිඩියන්ඩ යන්කොටම කුකුල් කටු වලින් අප්පිට ගහන්ඩ ගත්තා,නවටින්නෙනහ කරුත් පෙන්ඩ නෙ,මොන පකයඩ කියල ඩොර අරලා බලුවෙ නොබිපු 3 හරි,කරුත් නෙ,ගෙට යන්ඩ හඩන කොටම එකෙක් කට නොකර ගල් වෙලා එක පරට ම පොර කුස්සියට ඩිව්වා,අනික් උනුත් මොකඩ මොකඩ කියල පස්සෙන් යනකොට බුවා කුනු බල්ඩිය හො ගාල කල නටන හොට් වතුර කෙටලෙ කටට ඩගතා,බුව කලන්ටෙ ඩල වෙටුනා,ඩවස් කිපයක් ගිහින් තොඉල කරල ටම සනිප උනෙ,පුඩුමෙ කියන්නෙ හොට් වතුර බිලත් තුවල නෙහ,
    මෙක අත්ත කටවක් මගෙ යලුවෙක් ට උනෙ,නම් ගම් බොරු හරි,සින්හල හරි නෙ

    :lol::lol::lol:

    තේරෙන සිංහලෙන් කියපන් මොකද්ද වුනේකියල ?
     
    hadisi nowi hemin sare kotala dapan....;)