@erozan : Ane ubala wage harak iddi kohomada ban me ratak hadanne.....Mahindaya padayak ariyath suwadai kiyana eun innakan meka hadanna ba..

බොහොම ස්තුතියි රෙප් එකට,බාගෙට හදල විවෘත කරා කියන්ඩ පුලුවන් කිසිම අවුලක් නැ.අනිත් ටික හදුපුවාම ආයෙත් විවෘත කරනව,කාටවත් අවුලක් නැනේහදන්ඩ හොද නමි විවෘත කරගත්තාම මොකද වෙන්නෙ ??

මිනිස්සුන්ගේ බඩට බත් නැතත් ආණ්ඩුවේ බොරු show එක නම් තීයෙනවා උපරිමෙන්ම....
හැත්තෑවක් විතර හිටියට එකෙක්ට හොද තර්කයක් දාගන්ඩ බැනේ.මමම කියන ඒවට මොනව මොනව හරි කියව කියව ඉන්නව.
උබලට තර්ක කරන්ඩ ඉගෙන ගෙන එන්ඩ වෙනව,පවි බන් උබල පුදුම අනාත කමක් තියෙන්නෙ.
![]()

උබලම තමයි හීන ලෝකේ ඉන්නෙ වරාය තාම හදල ඉවර නැ. ඉන්ධන පර්යන්තය තාමත් හදනව,හදල ඉවර උනේ නැවි පර්යන්තය.වැරදියට ඔලුවට ගියාට කරන්ඩ දෙයක් නැ,අපි නමි ඔනෙම එකක් ගැන ටචි එකේ ඉන්නෙ.උබල ඉන්නෙ මවා ගත්ත හින ලෝක වල , ඒකනේ බයිල කියන්නෙ.දැන් ඔයා කියන්නෙ ඉන්ධන පර්යන්තය හදල ඉවරයි කියලද????????

ඒ උබ හිතන් ඉන්න විදිහ නේ බන්, "පිස්සා හිතන්නේ ඌට ඇරෙන්න අනිත් ඔක්කොටම පිස්සු කියලනේ"![]()

බොහොම ස්තුතියි රෙප් එකට,බාගෙට හදල විවෘත කරා කියන්ඩ පුලුවන් කිසිම අවුලක් නැ.අනිත් ටික හදුපුවාම ආයෙත් විවෘත කරනව,කාටවත් අවුලක් නැනේහදන්ඩ හොද නමි විවෘත කරගත්තාම මොකද වෙන්නෙ ??

වරාය හරි යනවා නම් අපිත් කැමති..මොකද ඔවා හැදුවේ මහින්දගේ බුදලෙන් නෙවෙයිනේ..
රටට හරි යනවා නම් අපිත් කැමති..මේක අපේ රට නිසා..එත් මේ ආණ්ඩුව හරියට කරන එකම දේ මිනිස්සු රවට්ටන එක විතරයි..
![]()
ආණ්ඩුව කරන දේවල් ඒකේක අයට ඒකේක විදිහට පෙන්ඩ පුලුවන්,ඒක එචිචර අවුලක් නැ,හැමෝම ආණ්ඩුවට පක්ෂ වෙන්ඩ ඔනේ නැ.බොහොම ස්තුතියි රෙප් එකට,බාගෙට හදල විවෘත කරා කියන්ඩ පුලුවන් කිසිම අවුලක් නැ.අනිත් ටික හදුපුවාම ආයෙත් විවෘත කරනව,කාටවත් අවුලක් නැනේහදන්ඩ හොද නමි විවෘත කරගත්තාම මොකද වෙන්නෙ ??
ඒක වෙන්නෙ ඇමරිකාව හින්දඔකුන්ට කෙල වෙචිච දවසකය හරියයි නැත්නමි ලගදිම ආයෙත් වැඩි වෙනව ඉරානෙට ගැහුවොත්
![]()
ඇ බන් උබ හිතුවද,ජනාධිපතිතුමා හමුදාව මෙහෙයවල කොටිත් එක්ක සටන් කරේ,කජු ඇට කොස් ඇට වලින් කියල
අනේ නැ මිග්,කෆිර්,මල්ටි බැරල්,මෝටාර්,rpg වලින් ඒවා කවුරැවත් පිනට දුන්නෙ නැ![]()

උබලම තමයි හීන ලෝකේ ඉන්නෙ වරාය තාම හදල ඉවර නැ. ඉන්ධන පර්යන්තය තාමත් හදනව,හදල ඉවර උනේ නැවි පර්යන්තය.වැරදියට ඔලුවට ගියාට කරන්ඩ දෙයක් නැ,අපි නමි ඔනෙම එකක් ගැන ටචි එකේ ඉන්නෙ.උබල ඉන්නෙ මවා ගත්ත හින ලෝක වල , ඒකනේ බයිල කියන්නෙ.දැන් ඔයා කියන්නෙ ඉන්ධන පර්යන්තය හදල ඉවරයි කියලද????????
ඇ බන් උබ හිතුවද,ජනාධිපතිතුමා හමුදාව මෙහෙයවල කොටිත් එක්ක සටන් කරේ,කජු ඇට කොස් ඇට වලින් කියල
අනේ නැ මිග්,කෆිර්,මල්ටි බැරල්,මෝටාර්,rpg වලින් ඒවා කවුරැවත් පිනට දුන්නෙ නැ![]()
බොහොම ස්තුතියි රෙප් එකට,බාගෙට හදල විවෘත කරා කියන්ඩ පුලුවන් කිසිම අවුලක් නැ.අනිත් ටික හදුපුවාම ආයෙත් විවෘත කරනව,කාටවත් අවුලක් නැනේ හදන්ඩ හොද නමි විවෘත කරගත්තාම මොකද වෙන්නෙ ??

Haffa !! ethakota oyage janapathi yudde vitharada kare ??
Hambanthota navu enne nathi varaya,
Match gahanne nathi international novana eth internatinal kiyana ground eka ,
viduliya ganne nathi thapa viduli baragaraya meva haduwe kohomada ??
.
.
.
.
.
mama nam danna vidiyata MR karapu okkoma Projects fail !!
..................................................

ඇ බන් උබ හිතුවද,ජනාධිපතිතුමා හමුදාව මෙහෙයවල කොටිත් එක්ක සටන් කරේ,කජු ඇට කොස් ඇට වලින් කියල
අනේ නැ මිග්,කෆිර්,මල්ටි බැරල්,මෝටාර්,rpg වලින් ඒවා කවුරැවත් පිනට දුන්නෙ නැ![]()