Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..

නැතුව...මෙහෙම
m1302.gif
තමයිලු පලි ගන්නේ...
:D
paliganna mama monawada kale :frown:
 
Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
එහෙම ත්‍රේඩ් එකක් දානවලු ද? එහෙම දානවනම් ඔයාලට ටිකක් පරිසම් වෙන්න වෙයි. මොකෝ පිස්සන්කොටුවෙ ඉන්න අය හැටියට ඕගොල්ලන්ගෙ නම් දාන්නත් බැරි නෑ :rofl::rofl:

ewa koheda :frown: man kiyanawa mage nama wenuwata maali ayyage nama danna kiyala ehema unoth :P
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ewa koheda :frown: man kiyanawa mage nama wenuwata maali ayyage nama danna kiyala ehema unoth :P

    :rolleyes: මගේ නම දාන්න කිවුවහම එයා දායි ද? ගැටලුවක් නෑ මටනම් කොහොමත් පිස්සුනෙ :rofl::rofl:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    :rofl: බොරු ආදරයද? එහෙනම් ඉතින් ඔයා කියන දේ වෙන්න පුළුවන් තමයි. හැබැයි ඔයාට බයයි වගේ නේද? :rofl:

    :no: ඒ බය නෙමෙයි...පොඩි හිටියෙක් වශයෙන් වැඩිහිටියෙකුට තියන ගෞරවය වගේ එකක්ලු...
    m1206.gif

    cray.gif
    napuri kiyana kathaa :(

    m1205.gif

    paliganna mama monawada kale :frown:

    ආහ් :dull: එහෙම නම් කමක් නෑ ඉතිං..දාන්න 5ක්...
    m1264.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow eka dawasak mata banna maara widiyata :( kawruth mata banala naa ehema :baffled:

    :shocked: ඔයා වැරැද්දක් නොකරම ද බැන්නෙ? වැරැද්දක් කරලනම් ඉතින් වැරැද්දෙ ප්‍රභලත්වය කොහොම ද දන්නෙ නැහැනෙ :lol:

    petii neda :frown:

    එයා තමයි. එයාට කට්ටියම නපුරුයි කියනවනෙ. ඔයාත් කියන්නෙ එයා හෙන නපුරුයි කියල ද? :shocked:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :no: ඒ බය නෙමෙයි...පොඩි හිටියෙක් වශයෙන් වැඩිහිටියෙකුට තියන ගෞරවය වගේ එකක්ලු...
    m1206.gif

    එහෙම ද? දැන් ඔයාත් එහෙම ගෞරව කරනව ද? වැඩිහි‍ටියෙක් වශයෙන් පොඩිහිටියෙක්ට දක්වන ගෞරවය වගේ එකක්? :rofl:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island

    mata epa
    beee.gif

    :shocked: ඔයා වැරැද්දක් නොකරම ද බැන්නෙ? වැරැද්දක් කරලනම් ඉතින් වැරැද්දෙ ප්‍රභලත්වය කොහොම ද දන්නෙ නැහැනෙ :lol:
    wihiluwak karala :( eyaata thala gihilla tibba welaawaka man karala tiyenne :dull: mata banna epa wenakan thaama mathakai kiyapu dewal :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    matath penne e wage:rofl:,dakke nadda mama enakotama wedi tibba :frown:
    eth napurui kiyanna bayai :sorry:

    ඔව් ඔව් වෙඩි තිබ්බනම් දැක්ක. ඕනම කෙනෙක් තුළ ඉතින් අඩු වැඩි ප්‍රමාණ වශයෙන් නපුරු කම තියනවනෙ. හැබැයි ඉතින් පෙටී පෙන්නන තරම්ම නපුරු නෑ වගේ :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    wihiluwak karala :( eyaata thala gihilla tibba welaawaka man karala tiyenne :dull: mata banna epa wenakan thaama mathakai kiyapu dewal :(

    එහෙනම් තරහ ඇවිස්සෙන එකක් වෙන්න ඇති. කොහොමත් ගැහැණු ළමයි එක්ක විහිලු කරන එක බයානකයි :lol:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඔව් ඔව් වෙඩි තිබ්බනම් දැක්ක. ඕනම කෙනෙක් තුළ ඉතින් අඩු වැඩි ප්‍රමාණ වශයෙන් නපුරු කම තියනවනෙ. හැබැයි ඉතින් පෙටී පෙන්නන තරම්ම නපුරු නෑ වගේ :rofl:
    na na napurui :frown: mage oluwa udin bicycluth padda :sorry:
     
    Status
    Not open for further replies.