Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    na na napurui :frown: mage oluwa udin bicycluth padda :sorry:

    ඒකත් මං දැක්ක. එයාට බයිසිකල් පදින්න පුළුවන් ද දන්නෙ නෑ ඔය කියුවට. අහල බලමු :rolleyes:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    mata epa
    beee.gif



    wihiluwak karala :( eyaata thala gihilla tibba welaawaka man karala tiyenne :dull: mata banna epa wenakan thaama mathakai kiyapu dewal :(

    තාමත් බැනපු හැටි මතකයිද :baffled::baffled: මට නම් මුකුත් මතක නෑ :sorry:
    :dull::dull: තරහ අවුස්ස ගන්නේ නැතුව හිටියනම් ඉවරනේ...


    ඔව් ඔව් වෙඩි තිබ්බනම් දැක්ක. ඕනම කෙනෙක් තුළ ඉතින් අඩු වැඩි ප්‍රමාණ වශයෙන් නපුරු කම තියනවනෙ. හැබැයි ඉතින් පෙටී පෙන්නන තරම්ම නපුරු නෑ වගේ :rofl:

    :rofl::rofl::yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    තාමත් බැනපු හැටි මතකයිද :baffled::baffled: මට නම් මුකුත් මතක නෑ :sorry:
    :dull::dull: තරහ අවුස්ස ගන්නේ නැතුව හිටියනම් ඉවරනේ...



    :rofl::rofl::yes::yes:

    සාමාන්‍යයෙන් බැණපු කෙනාට මතක හිටිනව අඩුයි. ඒත් බැණුම අහපු කෙනාට ඒක මතක හිටින්න තියන ඉඩ වැඩියි. :rofl:

    :cool::cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kiyanna bane.mathakane gembi seen eka :frown:

    ඒකම තමයි. එයා අපිව ගෙම්බො කළේ නැහැනෙ. නපුරුයිනම් දරුණු විදියට අපි මෙලහකට ගෙම්බො වෙලානෙ :dull:
     
    Status
    Not open for further replies.