අද ඉදන් සැම භාණ්ඩයකම ( හාල් පොල් පරිප්පු ඇටේ ඉදන් කැරට් අලෙ වට්ටක්ක ගෙඩිය හල්මස්සා අල ලුණු ගෙඩිය - මේවා සදහන් කලේ අපේ එවුන් ට පරිබෝහික භාණ්ඩ කියපුව ඇගට තේරෙන්නේ නැහැ - උන් හිතන්නේ පාරිභෝගික භාණ්ඩ කියන ඒවා අපි කන්නේ බොන්නේ නැහැ කියල ) ආදී මිල වැඩි කරන්න වෙනවා එක කවුරුත් කියන්න ඕනි නැහැ ගානට වියාපරිකයෝ එක කරයි (ඒ මිනිස්සුන්ටත් වෙන විකල්පයක් නැහැ )
හෙට බස් ගාස්තු වැඩි කරන්න වෙනවා
ලබන සතියේ ලයිට් බිල වැඩි කරන්න වෙනවා
ලබන මාසේ ගැස් වැඩි කරන්න වෙනවා
අද ඉදන් සිමෙන්ති කෝට්ටේ ඉදන් කම්බි ඇනේ දක්වාද
ඒවා ට්රාන්ස්පෝර්ට් කොරන වියදමද
එකී නොකී මෙකි සියලු පරිබෝජන භාණ්ඩ හා සේවා මිල වැඩි වෙනවා
එහෙත් කලබල නොවන්න ආසියාවේ අස්චාර්ය ලගදීම උද වේවි
(ඉහත මිල වැඩිවීම් සුනිමල් වගේ සුනකයන්ට අදාල නොවේ. උන්ට කන්න කටු ටික නොමිලේ ලැබෙනවා උගේ අදායම් මාර්ගය අනුව ට්රාන්ස්පෝර්ට් ෆ්රී ලැබෙනවා )