Blu-ray DVD Player එකක්

thomian

Well-known member
  • May 20, 2011
    12,324
    17,290
    113
    [FONT=&quot]මම අද කියන්නෙ Blu-ray DVD Playerඑකක් මිලදී ගැනීමට පෙර දැනගත යුතු කරුණු කීපයක් ගැන..[/FONT][FONT=&quot]මුලින් ම බලමු අපි භාවිතා කරන සාමන්‍ය DVD එකක හා [/FONT][FONT=&quot]Blu-ray DVD [/FONT][FONT=&quot] එකක් අතර ඇති ප්‍රධාන වෙනස් කම් මොනවද කියලා

    attachment.php

    [/FONT]
    wd8iLSV1y2j3QAAAABJRU5ErkJggg==
    attachment.php
    දැන් බලමු [FONT=&quot]Blu-ray DVD[/FONT] එකක් මිලදී ගන්නා විට වැදගත් වෙන ප්‍රදාන කරුනු මොනවද කියලා

    • Blu-ray Profiles
    • Resolution/Audio


    මොනවද මේ Blu-ray Profiles...?

    පැරණි [FONT=&quot]DVD Player [/FONT]වල නොතිබුණු විශේෂ අංග කීපයක් [FONT=&quot]Blu-ray DVD Player[/FONT] සමග පැමිනෙවා..මෙව තමයි Blu-ray Profiles කියල හදුන්වන්නෙ...දැනට වෙලදපොලේ ඇති [FONT=&quot]Blu-ray DVD Player[/FONT] සමග Profile වර්ග තුනක් දකින්න පුලුවන්..ඒ තමයි Blu-ray Profile 1.0 / Blu-ray Profile 1.1 / Blu-ray Profile 2.0

    Profile 1.0
    මෙක තමයි මුලින්ම ආපු Profile එක..මේකෙ වැඩිපුර පහසුකම් අඩංගු එකක් නෙවෙයි...[FONT=&quot]Blu-ray DVD Player [/FONT]වල එන අමතර පහසුකම් ගැන සැලකිලිමත් නොවෙන අයට මෙ Profile එක තියන player එකක් උනත් ප්‍රමානවත් වෙනව movies බලන්න..

    Profile 1.1

    මෙහි තියන ප්‍රදාන පහසුකම් තමයි 64 KB built-in persistent memory / 256MB of local storage සහ මෙහි තියන ප්‍රධාන පහසුකමක් තමයි picture-in-picture function එක..මෙය Bonus View ලෙසත් හදුන්වනවා..මෙහිදි සිදු වෙන්නෙ වීඩියෝ එකක් බලන අතරෙ අයිනකින් තවත් කුඩා කො‍ටුවක වෙනත් වීඩියෝ එකක් ධාවනය කරන්න පුලුවන් වීමයි..අලුතෙන් එන ගොඩාක් movies සමග මේ පහසුකම අඩංගු වෙනවා..

    Blu-ray Profile 2.0
    මෙය BD-Live ලෙසත් හදුන්වනවා.පහසුකම් තමයි internet connection / 1 GB of local storage වගේ ගොඩක් දේවල්...දැනට තියන අලුත් Profile එක තමයි මේක..

    [FONT=&quot]Blu-ray DVD Player [/FONT]එකක් මිලදී ගන්නා විට Profile 2.0 සහිත එකක් ගන්නවනම් වඩා වැදගත් මොක්ද ඉදිරියට එන අලුත් [FONT=&quot]Blu-ray DVD[/FONT] සමග භාවිතා කරන්න පුලුවන්..

    • Resolution/Audio

    Resolution වල අගය 1920 x 1080
    Audio 7.1 ක් ලබා ගන්න පුලුවන්

    HD TV එකක් හරහා නැතිව තමන්ගෙ PC / LAPTOP / Notebook එක හරහා [FONT=&quot]Blu-ray DVD[/FONT] බලන්න කැමති යාලුවන්ට [FONT=&quot]Blu-ray drive[/FONT] එකක් ගන්න කලින් තමන්ගෙ processor , Ram ,VGA , Monitor [FONT=&quot]Blu-ray[/FONT] සදහා සහාය දක්වනවද කියලා මෙන්න මේ softwere එකෙන් බලා ගන්න පුලුවන්..

    CyberLink BD & 3D Advisor

    http://www.cyberlink.com/prog/bd-support/diagnosis.do

    wd8iLSV1y2j3QAAAABJRU5ErkJggg==
     

    Attachments

    • 1.jpg
      1.jpg
      32.7 KB · Views: 255
    Last edited: