මොන වැරද්දක් කරාටද ? ගයියට දීපන්කො !! දාපු එක පැත්තක මව කන්න හදන්නේ ?![]()
මම හරක් මස් කන්නේ නෑ.......!! 
මම හරක් මස් කන්නේ නෑ.......!!

උබ එච්චරද නාකිද?
![]()
ඌට පිස්සු බන් හක්කේ දත් ගලොපුවම අමාරුව තද වෙනවලුනෙ ... 
යුරාජ් නෙමේ බන්
අපේ ..රින්දය![]()

ඔව් ඉතින් තොට මස් කන්න දත් තියෙන්න එපාය ... හිකිස් !! ඔක්කොම ගලවල දාලනේ !! ඇත්ත කිව්වට තෑන්ක්ස් !!![]()
අංකල්, මම කිව්වේ හරක් මස් විතරක් කන්නේ නෑ කියලයි.... අංකල් හිතන් ඉන්නේ මම හැම මස් ජාතියක්ම කන්නේ නෑ කියලද.....??
අපෝ අංකල්, ඔයාට සිංහලත් බෑ නේ.... කොහෙද ඉස්කෝලේ ගියේ.....??
හොද වෙලාවට පොඩි එකාව ඒ ඉස්කෝලෙට දාගන්න බැරි උනේ.......
මම අක්කාට කියන්නම්..... එතකොට උඹව රෑට ගෙට ගනියි.... පොඩි එකත් නැත්නම් උඹ වගේම සිංහල තේරෙන් නැති එකෙක් වෙයි ඒ ඉස්කෝලෙට දැම්මා නම්......!! 
බොරු කියන්න එපා බන් ! උඹල බොරු කියල නිකන් නොන්ඩි වෙන්න එපා !! උඹල කියන එව්වා මේකේ විශ්වාස කරන එකක් නෑ !!![]()

