අද කාලෙට ගැලපෙන කාර්ටූන් !!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: මම හරක් මස් කන්නේ නෑ.......!! :no::no:

    ඔව් ඉතින් තොට මස් කන්න දත් තියෙන්න එපාය ... හිකිස් !! ඔක්කොම ගලවල දාලනේ !! ඇත්ත කිව්වට තෑන්ක්ස් !! :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යුරාජ් නෙමේ බන් :no::no:

    අපේ ..රින්දය :P

    බොරු කියන්න එපා බන් ! උඹල බොරු කියල නිකන් නොන්ඩි වෙන්න එපා !! උඹල කියන එව්වා මේකේ විශ්වාස කරන එකක් නෑ !! :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඔව් ඉතින් තොට මස් කන්න දත් තියෙන්න එපාය ... හිකිස් !! ඔක්කොම ගලවල දාලනේ !! ඇත්ත කිව්වට තෑන්ක්ස් !! :rofl:

    :nerd: අංකල්, මම කිව්වේ හරක් මස් විතරක් කන්නේ නෑ කියලයි.... අංකල් හිතන් ඉන්නේ මම හැම මස් ජාතියක්ම කන්නේ නෑ කියලද.....?? :rolleyes: අපෝ අංකල්, ඔයාට සිංහලත් බෑ නේ.... කොහෙද ඉස්කෝලේ ගියේ.....?? :rolleyes: හොද වෙලාවට පොඩි එකාව ඒ ඉස්කෝලෙට දාගන්න බැරි උනේ....... :yes: මම අක්කාට කියන්නම්..... එතකොට උඹව රෑට ගෙට ගනියි.... පොඩි එකත් නැත්නම් උඹ වගේම සිංහල තේරෙන් නැති එකෙක් වෙයි ඒ ඉස්කෝලෙට දැම්මා නම්......!! :lol:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    බොරු කියන්න එපා බන් ! උඹල බොරු කියල නිකන් නොන්ඩි වෙන්න එපා !! උඹල කියන එව්වා මේකේ විශ්වාස කරන එකක් නෑ !! :oo:

    අනේ උබ තමයි එළකිරියේ ඉන්න මොන්ටිසෝරි යන එකා :rolleyes::rolleyes: