අද කාලෙට ගැලපෙන කාර්ටූන් !!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    පොඩි සීන් එකක් බන් :rofl: මූ ඒක තියාගෙන මාව බ්ලැක්මේල් කරනවා :baffled:

    :frown::frown: ඕකට බය වෙන්න එපා බං.... අක්කට කියනවා කියලා ඌව බය කරපන්..... පූස් පැටියෙක් වගේ හීලෑ කරගතහැකි එහෙම කිව්වොත්......!! :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    නොදකින්..... මේ අංකල්ගේ වැඩකට නැති ත්‍රෙඩ් එකේම මගේ 28,000 දාන්න උනා නේ.......!! :P :lol:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :frown::frown: ඕකට බය වෙන්න එපා බං.... අක්කට කියනවා කියලා ඌව බය කරපන්..... පූස් පැටියෙක් වගේ හීලෑ කරගතහැකි එහෙම කිව්වොත්......!! :lol:

    ඔවු තව ටිකක් බලල ඒ විකල්පෙට යනවා :yes::yes:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :no: අඩේ සිරාවට මම නෙමේ බන් !! උඹ මගේ ෆිට් එකනේ බන් .. ඔය වගේ බලු වැඩ නොකරමි !! :eek::(

    අඩෝ උබ සිරාවට ගත්තද?මම නිල් කො‍ටුව බන් රතු පාට කොලේ පොටෝ ශොප් වලින්:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෝ උබ සිරාවට ගත්තද?මම නිල් කො‍ටුව බන් රතු පාට කොලේ පොටෝ ශොප් වලින්:P

    තූ නොදකින් !! :growl: ඕක මකහන් !! නැත්තන් මම ගැන වැරදියට හිතයි බන් !! :(