අද කාලෙට ගැලපෙන කාර්ටූන් !!

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :no::no: මම නෙවේ..........!! :no: මම බම්ප් කරන්න හිටියේ හෙට.... ඒත් කවුරුහරි පින්වතෙක් ඒක අද බම්ප් කරලා......!! :growl:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: මූව තව මාස ගානකට, අක්කා ගෙට ගන්න එපා කියලා වස් කවියක් කිව්වා නම් හරි...... :lol:

    එකම එකා කියන්න එපා බොල වමනේ වගේ :dull:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :lol::lol: මූව තව මාස ගානකට, අක්කා ගෙට ගන්න එපා කියලා වස් කවියක් කිව්වා නම් හරි...... :lol:

    පව් නේ බන්....ඌට අප්සෙට් ඇති...;)
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :lol: හොද වැඩේ උඹට... ආයේ මට අරහෙම ත්‍රෙඩ් දාලා අහු උනොත්, බම්ප් එකක් දෙනවා ඒ ත්‍රෙඩ් එකට උඹේ..... හරිය.....!! :):cool:

    :D:cool:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මට සැකයි තරින්දයව :frown::frown:

    අමුතුවෙන් සැකයක් තියාගන්න එපා බන්,ඕකා කොහොමත් සතා,බලපන් අර ටිටී ගෙ ත්‍රෙඩ් එකේ මූට වැටිලා තියන ටැග් ටික
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    එකම එකා කියන්න එපා බොල වමනේ වගේ :dull:

    :rofl::P මේ දවස් වල ඉතින් අක්කා ගෙට ගන්නේ නැති එක ඉතින් දුක තමා..... මොනවා කරන්නද, උඹමනේ පම්පෝරි ගගහා ඉස්කෝලෙට දාගන්න එක පුලුවන් කියලා අක්කාට කිව්වේ.... ඒකනේ වැඩේ දෙල් උනේ....... :(
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    අමුතුවෙන් සැකයක් තියාගන්න එපා බන්,ඕකා කොහොමත් සතා,බලපන් අර ටිටී ගෙ ත්‍රෙඩ් එකේ මූට වැටිලා තියන ටැග් ටික

    ඔවු නේද බන් ඕක හෙන ගල් අරාබියා :baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :rofl::P මේ දවස් වල ඉතින් අක්කා ගෙට ගන්නේ නැති එක ඉතින් දුක තමා..... මොනවා කරන්නද, උඹමනේ පම්පෝරි ගගහා ඉස්කෝලෙට දාගන්න එක පුලුවන් කියලා අක්කාට කිව්වේ.... ඒකනේ වැඩේ දෙල් උනේ....... :(

    අපි ඉස්කෝලේ සීන් එක අමතක කරමු බන් :):):):)
    ඔය තියෙන්නේ වෙන ඕනේ තරම් ඒවා මුට මද ගහන්න :growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අපි ඉස්කෝලේ සීන් එක අමතක කරමු බන් :):):):)
    ඔය තියෙන්නේ වෙන ඕනේ තරම් ඒවා මුට මද ගහන්න :growl::growl:

    :yes: හා එහෙනම් ඒක අපි අමතක කරමුකෝ අදට විතරක්....... :P