මම නෙවේ..........!!
මම බම්ප් කරන්න හිටියේ හෙට.... ඒත් කවුරුහරි පින්වතෙක් ඒක අද බම්ප් කරලා......!!
![]()

මම නෙවේ..........!!
මම බම්ප් කරන්න හිටියේ හෙට.... ඒත් කවුරුහරි පින්වතෙක් ඒක අද බම්ප් කරලා......!!
![]()

වස් කවියක් කියපන් බස් පෙරලෙන්න !!![]()

ඩෙල් එක අල වෙන්න වස් කවියක් කියන්න තියෙන්නේ...... 
වස් කවිය කියන්න ඕන තොට![]()

මූව තව මාස ගානකට, අක්කා ගෙට ගන්න එපා කියලා වස් කවියක් කිව්වා නම් හරි...... 
මූව තව මාස ගානකට, අක්කා ගෙට ගන්න එපා කියලා වස් කවියක් කිව්වා නම් හරි......
![]()

මූව තව මාස ගානකට, අක්කා ගෙට ගන්න එපා කියලා වස් කවියක් කිව්වා නම් හරි......
![]()

හොද වැඩේ උඹට... ආයේ මට අරහෙම ත්රෙඩ් දාලා අහු උනොත්, බම්ප් එකක් දෙනවා ඒ ත්රෙඩ් එකට උඹේ..... හරිය.....!!
![]()

මට සැකයි තරින්දයව![]()
එකම එකා කියන්න එපා බොල වමනේ වගේ![]()

මේ දවස් වල ඉතින් අක්කා ගෙට ගන්නේ නැති එක ඉතින් දුක තමා..... මොනවා කරන්නද, උඹමනේ පම්පෝරි ගගහා ඉස්කෝලෙට දාගන්න එක පුලුවන් කියලා අක්කාට කිව්වේ.... ඒකනේ වැඩේ දෙල් උනේ....... 
අමුතුවෙන් සැකයක් තියාගන්න එපා බන්,ඕකා කොහොමත් සතා,බලපන් අර ටිටී ගෙ ත්රෙඩ් එකේ මූට වැටිලා තියන ටැග් ටික

පව් නේ බන්....ඌට අප්සෙට් ඇති...![]()

මේ දවස් වල ඉතින් අක්කා ගෙට ගන්නේ නැති එක ඉතින් දුක තමා..... මොනවා කරන්නද, උඹමනේ පම්පෝරි ගගහා ඉස්කෝලෙට දාගන්න එක පුලුවන් කියලා අක්කාට කිව්වේ.... ඒකනේ වැඩේ දෙල් උනේ.......
![]()

මට සැකයි තරින්දයව![]()

සැක කරන්න දෙයක් නෑ.... මූ මොකක් හරි ෆේක් එකක් බස්සලා, ත්රෙඩ් එක බම්ප් කරා මට පේන්නේ.....!! 
අපි ඉස්කෝලේ සීන් එක අමතක කරමු බන්
ඔය තියෙන්නේ වෙන ඕනේ තරම් ඒවා මුට මද ගහන්න![]()
හා එහෙනම් ඒක අපි අමතක කරමුකෝ අදට විතරක්....... 
තව ගෑස් සිලින්ඩරේකුත් ඇඳගෙන තියපන් රු 300/-ක් විතර වැඩි වෙනන තියෙනවා !! 