eye එක හොදයි යකෝ.මේකේ ad දෙන හැටියට.ලාස්ට් බෝලේ හැම ඔවරෙම බලන්න දෙන්නෑ. ඒ මදිවට සැරින් සැරේ එක එක සද්ද දානවා.මුන්ගේ මෑනියන් සිහි කර කර තමයි match එක බලන්නේ...ඒ මදිවට අපේ පො*න හු*න්නලා match විකුනනවා.අපිට පේන්නෙත් නැහැ ඔය මගුල..කලින් EYE එකේ ad බල බල හරි මැච් ඒක බැලුව,, මේ මගුලක් ඇවිත් එකත් නැහැ..![]()
![]()
CSN එකේ match පෙන්නන්න ගත්තට පස්සේ තමා බං ලංකාව පරදින්න ගත්තේ...Channel Eye එකේ පෙන්නනවා වගේ ගතියක් නෑ බං CSN එකේ..
නැද්ද මං කියන්නේ...
![]()



satellite C band dish ekak dagena balapalla CSN feed eka...
Carlton Sport Network (CSN) SATELLITE DETAILS
Satellite: Intelsat 906
Orbital Location: 64.2°E
Frequency Band: C Band
Carrier Type: DVB-S, MPEG-4
Modulation: QPSK
Frequency: 3772
Symbol Rate: 2222
FEC: 3/4
Polarity: LHCP
Coverage: SE Zone
http://www.lyngsat.com/tvchannels/lk/CSN.html
![]()



CSN එකේ match පෙන්නන්න ගත්තට පස්සේ තමා බං ලංකාව පරදින්න ගත්තේ...Channel Eye එකේ පෙන්නනවා වගේ ගතියක් නෑ බං CSN එකේ..
නැද්ද මං කියන්නේ...
![]()


