CSN ජරාව

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    colombo වල ඉන්න මිනිස්සුන්ට විතරද match එක බලන්න හොද ? රටේ අනිත් මිනිස්සුන්ට match එක බලන්න හොද නැද්ද :growl:. CSN එක පෙන්නේ නැහැනේ negombo ,kurunegala වගේ පැති වලට. CSN මහා ජරාවක්නේ:angry::growl: . දැන් නම් MTV Sports හොදයි වගේ:baffled::baffled::baffled:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    දයියා...දයියා..:oo:

    එකනම් ඇත්ත යටින් දයියා... දයියා... කියල මහා ලොකු ad එකක් නම් යනවා .ඒත් signal නැහැ . CSN Channel එකත් නාමල් වගේම තමයි .
    :angry:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කව්ද බන් උඹට කිව්වේ CSN කොලඹට පේනවා කියලා...????? :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:


    අඩෝ colombo වලටත් පෙන්නේ නැද්ද. මොන මගුලට CSN ඒකට match එක broadcast කරන්න දුන්නද දන්නෙ නැහැ
    :angry:. තාත්තයි පුතයි දෙන්නම එකයි:baffled:.
     
    Last edited:

    Marhaba

    Banned
    Feb 6, 2012
    383
    32
    0
    ithin hondaine bang! dan balapan me scene eken kawda pirihenne kiyala. kolambata channel eka wadine eken ratata sethak wenne nahane ? cricket balala kaatada hari giye ?
     

    DragonFox

    Junior member
  • Oct 16, 2009
    369
    9
    18
    Colombo
    ai ban PEO TV eke CSN channel eke match eka penan naha "not authorized to view kiyala " mokada magulak danawa thiyene Ten Cricket wala witharai ekath samahara pakege wala naha mama ada ude aith Ten Cricket gatha :( Hate this CSN and mcn