CSN ජරාව

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    CSN එකේ match පෙන්නන්න ගත්තට පස්සේ තමා බං ලංකාව පරදින්න ගත්තේ... :growl: Channel Eye එකේ පෙන්නනවා වගේ ගතියක් නෑ බං CSN එකේ.. :no: නැද්ද මං කියන්නේ... :lol:
     
    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    Me CSN Magula hinda issara Channel Eye eke balapu tikath nethi wuna, Rathnapuretath Hondata Penne netho
     
    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    අපිට පේන්නෙත් නැහැ ඔය මගුල..කලින් EYE එකේ ad බල බල හරි මැච් ඒක බැලුව,, මේ මගුලක් ඇවිත් එකත් නැහැ..
    000203F6.gif
    000202B8.gif
    eye එක හොදයි යකෝ.මේකේ ad දෙන හැටියට.ලාස්ට් බෝලේ හැම ඔවරෙම බලන්න දෙන්නෑ. ඒ මදිවට සැරින් සැරේ එක එක සද්ද දානවා.මුන්ගේ මෑනියන් සිහි කර කර තමයි match එක බලන්නේ...ඒ මදිවට අපේ පො*න හු*න්නලා match විකුනනවා.

    Angry-Emoticon.gif
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,717
    3,315
    113
    CSN එකේ match පෙන්නන්න ගත්තට පස්සේ තමා බං ලංකාව පරදින්න ගත්තේ... :growl: Channel Eye එකේ පෙන්නනවා වගේ ගතියක් නෑ බං CSN එකේ.. :no: නැද්ද මං කියන්නේ... :lol:

    :lol::yes::yes:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    satellite C band dish ekak dagena balapalla CSN feed eka...

    Carlton Sport Network (CSN) SATELLITE DETAILS

    Satellite: Intelsat 906
    Orbital Location: 64.2°E
    Frequency Band: C Band
    Carrier Type: DVB-S, MPEG-4
    Modulation: QPSK
    Frequency: 3772
    Symbol Rate: 2222
    FEC: 3/4
    Polarity: LHCP
    Coverage: SE Zone

    http://www.lyngsat.com/tvchannels/lk/CSN.html

    vr8y91.jpg

    uba Satellite technology1 gena dannawada bn...????:nerd::nerd::nerd: