Shalini tharakas horoscope - Only from pawusi

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බය හිතෙන්නේ නැද්ද බන් ව්‍යාඝ්‍ර යෝනි කිව්වම

    ගොඩක් ඔය ෆිල්ඩ් එකේ කට්ටියට තියෙන්නේ, සුනඛ, ව්‍යාඝ්‍ර වගේ යෝනි තමයි, මොකද එකෙක් කියලා නැහැනේ, හැමෝම ගහනවනේ.
     

    gunner4life

    Member
    Jul 23, 2009
    24
    1
    0
    CMB
    රතුවිතාන මහත්තය උගන්නවලු නේද?:confused:


    අනේ ඕව විස්තර කරන්ඩ මහ ගොඩක් ලියන්ඩ ඕනේ බන්:confused:



    එහෙනම් අය්යට හේත්තුවෙලා නංගිට ට්‍රයි එකක් දාපන්:love:



    ජ්‍යෝතිෂ්‍ය තියෙන්නේ තොපි වගේ ඉන්න අපතයන්ට නෙමේ.මේකෙන් හරි ප්‍රයෝජනයක් ගන්නේ මනුස්සකම් දන්න ගුණගරුක දෙමව්පියන්ගේ දරුවෝ.තමාගේ අම්මට තාත්තට අසනීපයක් තියෙනව නම් හරි හැදෙන්ඩ තියෙනව නම් හරි ඒක බලල ඒකෙන් තමාගේ අම්ම තාත්තව බේරගන්න එක ඒමිනිස්සුන්ට යම් තරමිකින් හෝ සහනයක් සලකන එක තමා හරි දරුවෙක්ගේ වටිනාකම.ඉගෙනගෙන ඉහල රස්සාකලා කියල දෙමව්පියන්ට සලකල මදි.ලෙඩක් හැදුනයින් පස්සේ උස්සගෙන ගිහින් බේත්කරන එක විතරක් නෙමේ මනුස්සකම. තමගේ කැතකුණු අතගාලා උස්මහත් කරපු කිරිටික දීපු අම්මට කන්ඩ බොන්ඩ දීල උස්මහත් කරපු තාත්තට අසනීපයක් එන්ඩ තියෙනවද එහෙමනම් ඒවාට කල්තියා බෝදිපූජාවක් හරි කරල අපලේ තුනී කරගන්ඩ පුලුවන්ද කියල බලන එක තමා හරි දරුවෙක්ගේ වටිනාකම තියෙන්නේ.අන්න එතකොට දෙමව්පියන්ට තමාගේ දරුවා ගැන හිතේ කිසිම කහටක් නැතුව මැරෙන මොහොතක මැරෙන්ඩ පුලුවන්.ඒක එලොවටත් පින් මෙලොවටත් පින්.ඒක උඹලවගේ හරක්ට තේරෙන්නේ නෑ.




    Ela Fowzi
     

    kape

    Member
    Jul 17, 2011
    634
    427
    0
    සිංහරාජය
    [FONT=&quot]මමත් හොය හොයා ඉන්නෙ ඔය වගේ සොෆ්ට්වෙයාර් එකක්[/FONT]
    [FONT=&quot]දව්න්ලෝඅඩ් ලින්ක් එක දීපංකො[/FONT]
    :yes: :yes: මොකද්ද බන් මේ සොෆ්ට්වෙයාර් එක අපිත් එක්ක බෙදාගන්න කැමැත්තක් නැතෙයි ;) :sorry:

    මමනං එච්චර ජෝතිෂ්‍ය ගැන විස්වාසයක් නෑ... ඒත් මේ නොදන්නා කමට අහන්නේ.. මොකක්ද බං යෝනිය කියන්නේ? :rolleyes:
    සිරාවට ඒක ලියල දාපන්කෝ.ඕකත් එක්ක කියන්න මේ කේන්දරේ පුරුෂ ලින්ග උනේ ඇ‍යි කියල :lol: :rolleyes:


    ගොඩක් ඔය ෆිල්ඩ් එකේ කට්ටියට තියෙන්නේ, සුනඛ, ව්‍යාඝ්‍ර වගේ යෝනි තමයි, මොකද එකෙක් කියලා නැහැනේ, හැමෝම ගහනවනේ.
    :lol: :lol: :lol: :lol: :lol:
     
    Last edited:

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    මෙයාට ආදෙර් අයට බලාගන්ඩ දැම්මේ:rofl:
    2ih813b.jpg


    picture.php


    :dull::dull::dull:

    I do love her too. I love her , ...
    Hay don't take it too serious girls. I mean good love. I'm a good
    boy at all.

    She is a beautiful rich good Human Being !
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මමනං එච්චර ජෝතිෂ්‍ය ගැන විස්වාසයක් නෑ... ඒත් මේ නොදන්නා කමට අහන්නේ.. මොකක්ද බං යෝනිය කියන්නේ? :rolleyes:

    එතකොට හත්ත කිව්වොත් උබ දන්නවද ? අන්න ඒ හත්තට තමයි ඔය යොනිය කියලා කියන්නේ, එකෙන් තමයි එයාගේ සෙක්ස් ලයිෆ් එක ගැන කියවෙන්නේ, ආයි ඉතින් දෙකක් නැහැ මෙයගේ යොනියනම් අනිවා ව්‍යාඝ්‍ර තමයි, නැත්තන් ඔය ෆීල්ඩ් එකේ රැදිලා ඉන්න බැහැ, දැනටමත් කී දෙනෙක් පලංචි නැගැලද දන්නේ නැහැ,