ඊළඟ tsunamiය එන දවසවත් කියන්න බැරි තෝ කොහොමද යකෝ Shalini Tharakaගේ මගුල ගැන කියන්නේ???????
සාමාන්‍ය ජ්‍යෝතිෂ්‍යයි ලෝකායන ජ්‍යෝතිෂ්‍යයි කියන්නේ දෙකක් .ලෝකායන ජ්‍යෝතිෂ්‍ය පුද්ගල ජ්‍යෝතිෂ්‍යට ආදේශ කරන්ඩ බෑ මිනිහෝ.ලෝකායන ජ්‍යෝතිෂ්‍ය ගැන අනාවැකි පලකරන්ඩ අමාරුයි.ඒත් පුද්ගල කේන්දරවල අනාවැකි පලකිරීම කරන්ඩ පුලුවන්. කරන්ඩ පුලුවන් විතරක් නෙමේ එදත් කලා.අදත් කරනව.හෙටත් කෙරෙනව.






