බය හිතෙන්නේ නැද්ද බන් ව්යාඝ්ර යෝනි කිව්වම

හොට නොදා දුවපිය, පවුසි අයියා මට කලිනුත් හොරෙන් වැඩ කරලා දීලා තියෙනවා![]()


බය හිතෙන්නේ නැද්ද බන් ව්යාඝ්ර යෝනි කිව්වම
රතුවිතාන මහත්තය උගන්නවලු නේද?
අනේ ඕව විස්තර කරන්ඩ මහ ගොඩක් ලියන්ඩ ඕනේ බන්
එහෙනම් අය්යට හේත්තුවෙලා නංගිට ට්‍රයි එකක් දාපන්
ජ්‍යෝතිෂ්‍ය තියෙන්නේ තොපි වගේ ඉන්න අපතයන්ට නෙමේ.මේකෙන් හරි ප්‍රයෝජනයක් ගන්නේ මනුස්සකම් දන්න ගුණගරුක දෙමව්පියන්ගේ දරුවෝ.තමාගේ අම්මට තාත්තට අසනීපයක් තියෙනව නම් හරි හැදෙන්ඩ තියෙනව නම් හරි ඒක බලල ඒකෙන් තමාගේ අම්ම තාත්තව බේරගන්න එක ඒමිනිස්සුන්ට යම් තරමිකින් හෝ සහනයක් සලකන එක තමා හරි දරුවෙක්ගේ වටිනාකම.ඉගෙනගෙන ඉහල රස්සාකලා කියල දෙමව්පියන්ට සලකල මදි.ලෙඩක් හැදුනයින් පස්සේ උස්සගෙන ගිහින් බේත්කරන එක විතරක් නෙමේ මනුස්සකම. තමගේ කැතකුණු අතගාලා උස්මහත් කරපු කිරිටික දීපු අම්මට කන්ඩ බොන්ඩ දීල උස්මහත් කරපු තාත්තට අසනීපයක් එන්ඩ තියෙනවද එහෙමනම් ඒවාට කල්තියා බෝදිපූජාවක් හරි කරල අපලේ තුනී කරගන්ඩ පුලුවන්ද කියල බලන එක තමා හරි දරුවෙක්ගේ වටිනාකම තියෙන්නේ.අන්න එතකොට දෙමව්පියන්ට තමාගේ දරුවා ගැන හිතේ කිසිම කහටක් නැතුව මැරෙන මොහොතක මැරෙන්ඩ පුලුවන්.ඒක එලොවටත් පින් මෙලොවටත් පින්.ඒක උඹලවගේ හරක්ට තේරෙන්නේ නෑ.
[FONT="]මමත් හොය හොයා ඉන්නෙ ඔය වගේ සොෆ්ට්වෙයාර් එකක්[/FONT]
[FONT="]දව්න්ලෝඅඩ් ලින්ක් එක දීපංකො[/FONT]
මොකද්ද බන් මේ සොෆ්ට්වෙයාර් එක අපිත් එක්ක බෙදාගන්න කැමැත්තක් නැතෙයි

සිරාවට ඒක ලියල දාපන්කෝ.ඕකත් එක්ක කියන්න මේ කේන්දරේ පුරුෂ ලින්ග උනේ ඇයි කියලමමනං එච්චර ජෝතිෂ්‍ය ගැන විස්වාසයක් නෑ... ඒත් මේ නොදන්නා කමට අහන්නේ.. මොකක්ද බං යෝනිය කියන්නේ?![]()

ගොඩක් ඔය ෆිල්ඩ් එකේ කට්ටියට තියෙන්නේ, සුනඛ, ව්යාඝ්ර වගේ යෝනි තමයි, මොකද එකෙක් කියලා නැහැනේ, හැමෝම ගහනවනේ.

මෙයාට ආදෙර් අයට බලාගන්ඩ දැම්මේ
![]()
![]()
මමනං එච්චර ජෝතිෂ්‍ය ගැන විස්වාසයක් නෑ... ඒත් මේ නොදන්නා කමට අහන්නේ.. මොකක්ද බං යෝනිය කියන්නේ?![]()
ආයේ පවුසි අයිය එළකිරි එන්නේ නෑ.කියල කිව්ව.කොහොම වෙයිද දන්නේ නෑKo me Pawusita PM ekak daanna beluwa. Inbox eka full ne.![]()


ආයේ පවුසි අයිය එළකිරි එන්නේ නෑ.කියල කිව්ව.කොහොම වෙයිද දන්නේ නෑ![]()
.