Shalini tharakas horoscope - Only from pawusi

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මෙයාට ආදෙර් අයට බලාගන්ඩ දැම්මේ:rofl:
    2ih813b.jpg

    picture.php

    :dull::dull::dull:
     
    • Like
    Reactions: migaramk and rab

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මගෙ උපන් දිනෙයි උපන් වෙලාවයි කිව්වොත් මට අනාගතේ ගැන දැනගන්න පුලුවන් වෙයිද?
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    සින්හබාහු;11926561 said:
    :lol::lol::lol: අම්මෝ. උඔත් හොයන්නෙම ගෝනිය තමා. :nerd:
    බය හිතෙන්නේ නැද්ද බන් ව්‍යාඝ්‍ර යෝනි කිව්වම
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,346
    5,442
    113
    බය හිතෙන්නේ නැද්ද බන් ව්‍යාඝ්‍ර යෝනි කිව්වම

    අඩෝ ඒක විතරක් නෙමෙයි හොදට බලපන් ඒකෙ තියෙනව "පුරුෂ ලිංග වනු" කියල , ඒකියන්නේ මෙයා ට්‍රැනී කෙනෙක් ද :lol: :lol: :lol: :lol:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    palaa palayakuth kiyamuko

    මොනව කියන්ඩද මලය ඉතින්.බලපන් යන්නේ උච්ච ගුරුගේ දසාව.ඊළඟට තියෙන්නේ උපචය ස්ථානයක තියෙන ශනි මහ දශාව.ඊළඟට දසවැන්නේ බුධගේ දසාව.හත්වැන්නාධිපති නීචවෙලා නමයේ හිටියට කුම්භයට මේක ඒතරම්ම කේස් එකක් නෑ.මොකද කසාද බඳින්නේ කේන්දර බලල හින්ද .එකෙන් කියන්ඩ පුලුවන් ආයේ නෑ බඳින්නේ සල්ලි කඳක් කියන එක.දසවැන්නයි හතරවැන්නයි අතර පරිවර්තන යෝගයක්.පිස්සු හැදෙයි.කේන්දරේ බලවත්ම දෙවැන්න.දෙවැනෙන් කියන්නේ ලෞකික දේපල.තැන්පත් දේපල.අත ඉතිරි වන ධනය.ඇඬෙනව.මනි තමා ඉතින් ම්නි ම්නි ම්නි..

    බඳින කොල්ල සෑහෙන වාසනාවන්තයි වෘෂ්චිකයේ සිකුරු ඉන්නව කියන්නේ ජ්‍යෝතිෂ්‍යයේදී කියන්නේ මෙහෙම කෙල්ලෙක් කසාද බඳින කොල්ල සෑහෙන ලක් කාරයෙක්.කෙල්ල ජීවිතේට පිට යන්නේ නෑ.තම ස්වාමිපුරුෂයට පණ ඇරල.එහෙම කෙල්ලෝ අද කීයද බන් ඉන්නේ.හැබැයි මේකිට ලව් කේස් හරියන්නේ නෑ.වැඩිකාලයක් දුවන්නේ නෑ.කේන්දර බලලම තමා මැරි කරන්ඩ වෙන්නේ.
    :dull::dull::dull:
     
    Last edited:
    • Like
    Reactions: prageeth119lk

    mage ekath balapanko