අපේ_පොලීසිය

DjThief

Member
Jan 23, 2012
533
19
0
අර මමා හිටියේ නැත්තන් ඕක තමා වෙන්නෙ අපි බය වෙයි කිව්වට:rofl::rofl:
ආදරය වෙනුවෙන් ඉම්සා:lol:
මෙහ් මම ආවෙ පනිවිඩයක් දෙන්න, කයිප් එන්න පුලුවන්ද ? ඔව් බන් මාම නැත්නං දැන් පොලිකාරය මූව කොක්කෙ එල්ලල බාබකිව් එකක් දානව :rofl:
 

snoop

Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    ගොන්පාට් බන්:rofl:


    එහෙම කියද්දි ඌට හෙන අඩම්බර ඇති නේ?:rofl: පොලිසියෙන් අල්ලලනේ :P

    අර මමා හිටියේ නැත්තන් ඕක තමා වෙන්නෙ අපි බය වෙයි කිව්වට:rofl::rofl:
    ආදරය වෙනුවෙන් ඉම්සා:lol:

    නැතුව නැතුව.. මොන තරම් වීර ක්‍රියාවක්ද. :lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ත්‍රෙඩ් එකේ ටයිටල් එක දැක්ක ගමන් බලල යන්න ආව, ශෙනාට පනිවිඩයක් දෙන්න ආවෙ, ඔව් බන් හෙට පොල් මුරයක් කඩන්න ඉන්නෙ
    කියන්න මා ප්‍රිය හොරාණෙනි.
     

    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    ඒ තරම් කෙදිරි ගහන්න තරම් වරදක් කරලා නෑ නේ බොල...:cool:
    ආහ් හොදම සීන් එක ඇවිත් අර වෑන් එකේ ආපු පොර කියලා තියෙනවා උඹලා දැන් ඔලුව උඩ තියාගෙන ඉන්න පොලිස් කාරයාට.. සර් , අර කාර් එක මටත් වෙට්ටු දාගෙන ආවා.. මම කොයි මොහොතේ වුනත් සර් ට එකගව සාක්ෂි දෙන්නම් කියලා...:shocked:
    අනේ කාටහ කියන්න ද මේවා... අරු අද දවසේ මේ කතාව හැමෝටම කියායි වීර ක්‍රියාවක් කර ගත්ත එකෙක් වගේ..:lol:
    මම නං 500 දීල දැන් පල කියල එලෝ ගන්නව, මම යනවෝ
    බායි
     

    Mozilla

    Well-known member
  • :shocked: අඩෝ මං මේ තකහැනියක් දුවගෙන ආවේ කූල් පොලියෙන් අල්ලලු නේද?මොකද සීන් එක?:oo: කූල දුන්නලු නේද පොලිසියේ උන්ට නැති වෙන්න?:cool:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ඒ තරම් කෙදිරි ගහන්න තරම් වරදක් කරලා නෑ නේ බොල...:cool:
    ආහ් හොදම සීන් එක ඇවිත් අර වෑන් එකේ ආපු පොර කියලා තියෙනවා උඹලා දැන් ඔලුව උඩ තියාගෙන ඉන්න පොලිස් කාරයාට.. සර් , අර කාර් එක මටත් වෙට්ටු දාගෙන ආවා.. මම කොයි මොහොතේ වුනත් සර් ට එකගව සාක්ෂි දෙන්නම් කියලා...:shocked:
    අනේ කාටහ කියන්න ද මේවා... අරු අද දවසේ මේ කතාව හැමෝටම කියායි වීර ක්‍රියාවක් කර ගත්ත එකෙක් වගේ..:lol:
    u kiyanan kalin uba kiyala uba karapu weera wadakuth na,tho kata arala ai sir mawa nawatthuwe kiyala ahuwanam tho ada me post eka daanne ada ada:rofl:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගොන්පාට් බන්:rofl:

    මම හිතුවෙ කුල් කරයා හරකා විකුනලා කියලා බක්කා වගෙ:rofl::rofl::rofl:

    පොලිකාරයො කවද්ද බන් හම්බයන්ව ගනංගත්තෙ :lol: බල්ලො බත් කන්නෙ නෑ, ඔන්න අපි කිව්වනං අපි සද්දෙ දැම්ම කියල පිලිගන්න තිබ්බ, ටෙනිසන් කුරේගෙ ෆිල්ම් එකක් වගේ ත්‍රෙඩ් එක :lol:

    කොහොමටවත් වහානෙ නවත්වන්නෙ නැතිව ගියානම් මුලින්ම කරන්නෙ දෙක තුනක් අනින
    :rofl::rofl: ඉට පස්සෙ පින් සෙන්ඩු වෙනවා වගෙනම් කියක් හරි ගලො ගන්නවා පොලිස් කාරයො
    මුට වැදුන වැදිල්ලට කතාවත් වෙනස් වෙලා ලියවිලා:lol:
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    :shocked: අඩෝ මං මේ තකහැනියක් දුවගෙන ආවේ කූල් පොලියෙන් අල්ලලු නේද?මොකද සීන් එක?:oo: කූල දුන්නලු නේද පොලිසියේ උන්ට නැති වෙන්න?:cool:

    දීල දීල.. දෙකට නැමිලම දීල :rofl:
     
    • Like
    Reactions: Mozilla

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් හැම පොලිස් නිළදාරියෙක්ම ගොන් පාට් දාන්නෑ , මාව මුලින්ම පොලීසියෙන් ඇල්ලුවේ 11 වසරෙදි විතර , බයිසිකලේ ගිහින් , හෙල්මටුත් නෑ , ලයිසනුත් නෑ , මුකුත් නෑ . බයිසිකලේ පොලීසියට අරන් ගියා , දඩ ගැහැව්ව රු. 4000 විතර , යාන්තම් ණඩු නොදා අරන් ආව. මෑතකදි ලයිසන් තියෙද්දි වාහනේ පාලමක් උඩ නැවැත්තුවයි කියල ලයිසන් එක අරන් ගියා , දඩය රු.2000 ගෙවල ලයිසන් එක ගත්ත. පිටිපස්සෙ එකාට හෙල්මට් නැතුව රැ.500 , ඔය එකෙව්වත් මගෙන් ශේප් වෙන්න ගානක් ඉල්ලිවෙ නෑ , මම එහෙම දෙන්න ගියෙත් නෑ . ලංකාවේ පොලීසියේ සේරම ඔය වගේ නෑ , ඒක නිසා පොදුවේ දෙයක් ලියන්න කලින් පොඩ්ඩක් කල්පනාකරලා ඉදපන්

    මේ ඇවිත් 3 වෙනි පාර වාහනය නතර කලේ...
    කලින් පාර කෑගල්ල ටවුන් එකේදි වාහනයක් පසු කරලා ධාවනය කරපු එකට..
    මාව නතර කලා.. ඒ පොලීස් කාරයා නම් මේ වගේ දෙකයි පනහේ මිනිහෙක් නෙවෙයි ලොක්කෙක්..
    පාර මාරු වෙද්දිම කිව්වා කෙලින් ම උසාවි කියලා.. මමත් ඉතින් කරබාගෙන හිටියා..
    ඒ ඇවිත් ගිය පාර තාත්තා ව එයාර් පොට් එකේ ඉදලා එක්කන් එද්දි..
    ඊට පස්සේ මෑන් ඇහුවා කොහෙද වැඩ කරන්නේ කියලා..
    මම වැඩ කරන තැන කිව්වා.. ඊට පස්සේ.. මිනිහා කිව්වා කෝ ඔයාගේ බොසාට කොල් එකක් අරන් දෙන්න කියලා.. මේ සිදු විම වෙද්දි වේලාව උදේ 6 වගේ ඇති.. ඉතින් මම කොල් කරලා බලද්දි මගේ කරුමේට ෆොන් එක ඔෆ්.. කොහොම හරි මගේ වේලාවට ඒ ලොක්කා ඇවිත් අපේ බොසාගේ හොදම යාලුවෙක්.. ඊට පස්සේ ලයිසන් එක දිලා යන්න කිව්වා..
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    :dull: පොලිසියේ උන් දිවලු යකෝ..ජෝක් නෙමෙයි සිර කියන්නේ...

    ආයේ නහයක් තියෙන එකෙක් වෙන අහවල් ලබ්බක් කොරන්නද දුවනවා ඇරෙන්න :(