මෙහ් මම ආවෙ පනිවිඩයක් දෙන්න, කයිප් එන්න පුලුවන්ද ? ඔව් බන් මාම නැත්නං දැන් පොලිකාරය මූව කොක්කෙ එල්ලල බාබකිව් එකක් දානවඅර මමා හිටියේ නැත්තන් ඕක තමා වෙන්නෙ අපි බය වෙයි කිව්වට
ආදරය වෙනුවෙන් ඉම්සා![]()

මෙහ් මම ආවෙ පනිවිඩයක් දෙන්න, කයිප් එන්න පුලුවන්ද ? ඔව් බන් මාම නැත්නං දැන් පොලිකාරය මූව කොක්කෙ එල්ලල බාබකිව් එකක් දානවඅර මමා හිටියේ නැත්තන් ඕක තමා වෙන්නෙ අපි බය වෙයි කිව්වට
ආදරය වෙනුවෙන් ඉම්සා![]()

ගොන්පාට් බන්
එහෙම කියද්දි ඌට හෙන අඩම්බර ඇති නේ?පොලිසියෙන් අල්ලලනේ
අර මමා හිටියේ නැත්තන් ඕක තමා වෙන්නෙ අපි බය වෙයි කිව්වට
ආදරය වෙනුවෙන් ඉම්සා![]()

කියන්න මා ප්රිය හොරාණෙනි.ත්රෙඩ් එකේ ටයිටල් එක දැක්ක ගමන් බලල යන්න ආව, ශෙනාට පනිවිඩයක් දෙන්න ආවෙ, ඔව් බන් හෙට පොල් මුරයක් කඩන්න ඉන්නෙ
මම නං 500 දීල දැන් පල කියල එලෝ ගන්නව, මම යනවෝඒ තරම් කෙදිරි ගහන්න තරම් වරදක් කරලා නෑ නේ බොල...
ආහ් හොදම සීන් එක ඇවිත් අර වෑන් එකේ ආපු පොර කියලා තියෙනවා උඹලා දැන් ඔලුව උඩ තියාගෙන ඉන්න පොලිස් කාරයාට.. සර් , අර කාර් එක මටත් වෙට්ටු දාගෙන ආවා.. මම කොයි මොහොතේ වුනත් සර් ට එකගව සාක්ෂි දෙන්නම් කියලා...
අනේ කාටහ කියන්න ද මේවා... අරු අද දවසේ මේ කතාව හැමෝටම කියායි වීර ක්රියාවක් කර ගත්ත එකෙක් වගේ..
අඩෝ මං මේ තකහැනියක් දුවගෙන ආවේ කූල් පොලියෙන් අල්ලලු නේද?මොකද සීන් එක?
කූල දුන්නලු නේද පොලිසියේ උන්ට නැති වෙන්න?
u kiyanan kalin uba kiyala uba karapu weera wadakuth na,tho kata arala ai sir mawa nawatthuwe kiyala ahuwanam tho ada me post eka daanne ada adaඒ තරම් කෙදිරි ගහන්න තරම් වරදක් කරලා නෑ නේ බොල...
ආහ් හොදම සීන් එක ඇවිත් අර වෑන් එකේ ආපු පොර කියලා තියෙනවා උඹලා දැන් ඔලුව උඩ තියාගෙන ඉන්න පොලිස් කාරයාට.. සර් , අර කාර් එක මටත් වෙට්ටු දාගෙන ආවා.. මම කොයි මොහොතේ වුනත් සර් ට එකගව සාක්ෂි දෙන්නම් කියලා...
අනේ කාටහ කියන්න ද මේවා... අරු අද දවසේ මේ කතාව හැමෝටම කියායි වීර ක්රියාවක් කර ගත්ත එකෙක් වගේ..

ගොන්පාට් බන්![]()

පොලිකාරයො කවද්ද බන් හම්බයන්ව ගනංගත්තෙබල්ලො බත් කන්නෙ නෑ, ඔන්න අපි කිව්වනං අපි සද්දෙ දැම්ම කියල පිලිගන්න තිබ්බ, ටෙනිසන් කුරේගෙ ෆිල්ම් එකක් වගේ ත්රෙඩ් එක
![]()

ඉට පස්සෙ පින් සෙන්ඩු වෙනවා වගෙනම් කියක් හරි ගලො ගන්නවා පොලිස් කාරයො
අඩෝ මං මේ තකහැනියක් දුවගෙන ආවේ කූල් පොලියෙන් අල්ලලු නේද?මොකද සීන් එක?
කූල දුන්නලු නේද පොලිසියේ උන්ට නැති වෙන්න?
![]()

දීල දීල.. දෙකට නැමිලම දීල![]()
පොලිසියේ උන් දිවලු යකෝ..ජෝක් නෙමෙයි සිර කියන්නේ...ow muge joka dekala duwala thiyenneපොලිසියේ උන් දිවලු යකෝ..ජෝක් නෙමෙයි සිර කියන්නේ...
ow muge joka dekala duwala thiyenne
මොන උනත් පොලිස් කාරයෝදිලා තව 1500 කුත් දිලා![]()

මචන් හැම පොලිස් නිළදාරියෙක්ම ගොන් පාට් දාන්නෑ , මාව මුලින්ම පොලීසියෙන් ඇල්ලුවේ 11 වසරෙදි විතර , බයිසිකලේ ගිහින් , හෙල්මටුත් නෑ , ලයිසනුත් නෑ , මුකුත් නෑ . බයිසිකලේ පොලීසියට අරන් ගියා , දඩ ගැහැව්ව රු. 4000 විතර , යාන්තම් ණඩු නොදා අරන් ආව. මෑතකදි ලයිසන් තියෙද්දි වාහනේ පාලමක් උඩ නැවැත්තුවයි කියල ලයිසන් එක අරන් ගියා , දඩය රු.2000 ගෙවල ලයිසන් එක ගත්ත. පිටිපස්සෙ එකාට හෙල්මට් නැතුව රැ.500 , ඔය එකෙව්වත් මගෙන් ශේප් වෙන්න ගානක් ඉල්ලිවෙ නෑ , මම එහෙම දෙන්න ගියෙත් නෑ . ලංකාවේ පොලීසියේ සේරම ඔය වගේ නෑ , ඒක නිසා පොදුවේ දෙයක් ලියන්න කලින් පොඩ්ඩක් කල්පනාකරලා ඉදපන්
පොලිසියේ උන් දිවලු යකෝ..ජෝක් නෙමෙයි සිර කියන්නේ...