අපේ_පොලීසිය

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පොලිකාරයො කවද්ද බන් හම්බයන්ව ගනංගත්තෙ :lol: බල්ලො බත් කන්නෙ නෑ, ඔන්න අපි කිව්වනං අපි සද්දෙ දැම්ම කියල පිලිගන්න තිබ්බ, ටෙනිසන් කුරේගෙ ෆිල්ම් එකක් වගේ ත්‍රෙඩ් එක :lol:
    :rofl::rofl::rofl::lol::lol::lol::lol: අයි අයියො මොහොම්ඩ්:rofl:



    මොන තරම් ආඩම්බරයක්ද බන් කොල්ලට.. අන්න ආදරුසේට ගන්න ඕනි මිනිස්සු ;)[/QUOTE

    පොලිස් කාරයන්ගෙන් කාලා ඇවිත් එලකිරි එකෙනුත් කලා ඇති වෙලාද කොහොද රිප්ලෙ කරන්නෙත් නැහැ:lol::lol::lol:
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    :rofl::rofl::rofl::lol::lol::lol::lol: අයි අයියො මොහොම්ඩ්:rofl:



    මොන තරම් ආඩම්බරයක්ද බන් කොල්ලට.. අන්න ආදරුසේට ගන්න ඕනි මිනිස්සු ;)[/QUOTE

    පොලිස් කාරයන්ගෙන් කාලා ඇවිත් එලකිරි එකෙනුත් කලා ඇති වෙලාද කොහොද රිප්ලෙ කරන්නෙත් නැහැ:lol::lol::lol:

    :rofl:
     

    Mozilla

    Well-known member
  • ආයේ නහයක් තියෙන එකෙක් වෙන අහවල් ලබ්බක් කොරන්නද දුවනවා ඇරෙන්න :(

    :cool: එක නෙමේ බං..මට හිතෙනවා මේක යොදාගෙන හොද ෆිල්ම් එකක් ගන්න.
    මු කොහොමත් ත්‍රාසයට කැමති එකනේ...:sorry:
     

    BANKIMOON

    Banned
    Jan 20, 2012
    1,270
    31
    0
    ඇත්ත ඇත්ත මචන්... ඒකනං ඇත්ත... ඉතින් මොකෝ වුනේ ?
    පව් නේ බං... මාර සීන් එක... තනි ඇහැට ඇඩෙනවා
     

    Mozilla

    Well-known member
  • ආයේ නහයක් තියෙන එකෙක් වෙන අහවල් ලබ්බක් කොරන්නද දුවනවා ඇරෙන්න :(

    ඇත්ත ඇත්ත මචන්... ඒකනං ඇත්ත... ඉතින් මොකෝ වුනේ ?
    පව් නේ බං... මාර සීන් එක... තනි ඇහැට ඇඩෙනවා

    :oo: උබත් ලග හිටියද?
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    :growl::angry:ගාව ගන් නැතුව උබව කෙලින්ම උසාවි දැම්මනම් ඔයවගේ kaiwaru ගහන් නෙහෙ නේ උබව කෙලින්ම උසාවි දැම්මනම් උබේ kaiwaru කෝ ? පගාව අරගෙන හරි එහෙ මිනිහ කරේ හෙල්ප් එකක් නැත්තම් උබ උසාවි දඩ කනවා police යට නිකන් බොරුවට කගහන් ද එපා
    :angry:
    උබ කියන නේ උබ හරි කියලද ? උබ පගාව දීපු එකත් එහෙමනම් වරදක් :frown:

    මොලේ කල්පනා කරපන් දැන් උබ දුර ගිහින් දඩ කෑවොත් උබට අපහු දවසක එහෙ යන්ද වෙනවා lison එක ගන්ඩ චාටර් කාගෙන එක ද හොද මේකද
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,188
    6,049
    113
    dawasak man yanakota bike eke alluwa.passe police karaya rassawa ahuwa man boruwata kewwa insurance company yaka keyala.padi keyada ahuwa 4000i kewwa.malli oitawada hodai koththu gahanwa kewwa. aaa yanwa yanwa kewwa:lol::lol::lol:
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    ඕක කිව්වට තරහ වෙන්ඩ එපා kauru කියෙවත් කරන් නේ ඔය tikai වැරද්ද උන්ට විතරක් පටවන්ඩ එපා අපිත් වැරදි ;)
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    කතාව අධ්යක්ශනය , තිර රචනය . ප්‍රධාන නලුවා ඔක්කොම කුල් නේ. චැක් .. කැත සිද්දිය කියන්නෙ මූ 1500ක් දීලානේ 500 වැඩේට.

    ලංකාවෙ පොලිසි‍යට බනින්න කලින් උබ උබට බැනගනින් තෝ වගේ පොලිසියට පගා දෙන හිවල්ලු නිසයි උනුත් ගන්නෙ . පොලිසියෙන් ඇල්ලුවනම් දඩකොලයක් දෙන්න කියපන් . දඩේ ගෙවපන් එච්චරයි මොකටද පගා දෙන්නෙ. දෙන හින්දනේ උන් ගන්නෙ,

    හැමදාවමත් වගේ පොන්ටින්ගේ වීරක්‍රියාවක් ..
     

    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills



    උම්බ හිතන්නෙ කලේ වීර කමක් කියලද ගොබ්බයො????

    පොලිස් කාරයෙක් නවතන්න කිව්වම නවත්තන්න ඉගෙන ගනින්
    හරි හැටි පොලිස් කාරයෙක් තොව අල්ල ගත්ත නන් දැන් තො ලොවෙත් නැහැ
    මාමයි උම්බයි බත් කන හරක් බන්:angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    Hasi&Sha

    Member
    Nov 2, 2007
    14
    1
    0
    hikzzzz

    uba weradi ethi machan.bt uba oya speed eka hode montero ekakin gihin balapan ubawa allanawada kiyala.man nam hithanne ehema elluwata kamak ne machan owa sectors karanne nethuwa.katath podu nithiyak thiyenna one.
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    මූ ඉතිං කොහොමත් හීන ලෝකේ සුපෙම් රාජිණි වගේ ඉන්න ගොබිලා නේ. nfs ගොං පාට් රියල් ලයිෆ් එකේ දාන්න ගිය එක නම් විශ්වාස කරන්න පුලුවං :D කොහෙද ඉතිං ගොනා කියලා මරන්නද?? :D :D පොලිස් කාරයට කියලා ඇට 2 ලාච්චුවෙ දාලා, පු^ට බැටන් පොල්ලත් බස්සව ගත්ත නම් තමයි ත්‍රාසය උපරිමේට හම්බෙන්නේ :D :D
     

    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    බින්දු;12109216 said:
    මූ ඉතිං කොහොමත් හීන ලෝකේ සුපෙම් රාජිණි වගේ ඉන්න ගොබිලා නේ. nfs ගොං පාට් රියල් ලයිෆ් එකේ දාන්න ගිය එක නම් විශ්වාස කරන්න පුලුවං :D කොහෙද ඉතිං ගොනා කියලා මරන්නද?? :D :D පොලිස් කාරයට කියලා ඇට 2 ලාච්චුවෙ දාලා, පු^ට බැටන් පොල්ලත් බස්සව ගත්ත නම් තමයි ත්‍රාසය උපරිමේට හම්බෙන්නේ :D :D

    eka thame typical sri lankan traffic police man kenekta muwa hambuna nang sorry.com
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    mama policiyata admit une kollekta gahala mama witharak nemei thawa ekek ekka..
    api gahuwe apita wada bala ekekata..baladdi uh polic karayekge puthek..mama 12 di bnz eka une..bt scne kone eka godin wisanda gatta..lol