SriLanka vs Australia CB Series sydney

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    හරි ඔහොම යන්. සින්ගල්ස් ගමු. දැන් දැම්ම බ්‍රෙට් ලි වයිඩ් එකක්.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    සංග ගෙන් දර්ශනීය පහරක්. කෙලින්ම පිච් එක දිගේ කෙලින්ම හතරක්.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මහේලගෙන් හතරක්. තව පොඩ්ඩෙන් ස්ලිප් කැච් එකක් යනවා. දැන් සංගා ඉදිරියට පැමිණ හතරක් ගැහුවා.:D:D:D