අපේ_පොලීසිය

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mage net cafe ekata Division police eken penala machine chek kala ewage videos wagayak thibbai kiyala mawa dawas 14kata jail ekay damma...dala mata epa dennath bahe kiwwa policiyena court sarjent la denna salli illala eeta passe undennata 10000/= gaane dennata 20000/=k deela eath eeta passe court ekata naggata passe kiwwa thaama report eka awe na kiyala mawa aye dawas 21kata demma eeta passe arun 10000/=madi ekekuta kiyala
    eeta passe unge ammata Hu*aganin kiyala actin wa alluwa lawyer widiyata miniha mata eka dawasin epa aran dunna....eath policiyen kiyanawa mage cafe ekai computer tikai rajasanthaka karanna oonelu...:shocked::shocked::growl::growl::growl::growl:meeka une anith cafe ekay un policiyata 1lak deela mawa athulata dala mage charithe nathi karala mawa e town ekan pananna....salliwalata kaadara kame un mata naduwa dala thibbe balawayas kara deriyange asabaya video darshana paasal lamunta pennuwai kiyala:frown::frown::growl::growl:....mama ada meka puujitha jayasundara sir ta kiwwa eya mata anukampa karala wela thiyena deta eya godak duk wenawa kiwwa ekmanatama mata aniwaryenma mata una asadaraneta udaw karanawa kiwwa
    :yes:

    උඹ කාපු චාටර් එක නම් කාටත් වෙන්න හොද නෑ..
    කොයි මනුස්සයා ද මචන් නොකරපු වරදක් වෙනුවෙන් හිර කුඩු වලට යන්න කැමති...
    කොහොම වුනත් ඔහෙන් බේරුන එකත් ලොකු දෙයක්..
    හැම දෙයක් ම නීතියට අනුව වෙනවා නම්.. මේ කිසිම දෙයක් නෑ..
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    උඹ කාපු චාටර් එක නම් කාටත් වෙන්න හොද නෑ..
    කොයි මනුස්සයා ද මචන් නොකරපු වරදක් වෙනුවෙන් හිර කුඩු වලට යන්න කැමති...
    කොහොම වුනත් ඔහෙන් බේරුන එකත් ලොකු දෙයක්..
    හැම දෙයක් ම නීතියට අනුව වෙනවා නම්.. මේ කිසිම දෙයක් නෑ..
    එහෙනම් අද අල්ලස් දීමේ වරදට සුවිනීත ආදරය වෙනුවෙන් ඉම්සාත් අද හිරේ
     
    @thara@

    Member
    May 19, 2011
    99
    3
    0
    40
    පගාව ගන්න එක වගේම දෙන එකත් වැරැද්දක්,

    PS

    මචන් හැම පොලිස් නිළදාරියෙක්ම ගොන් පාට් දාන්නෑ , මාව මුලින්ම පොලීසියෙන් ඇල්ලුවේ 11 වසරෙදි විතර , බයිසිකලේ ගිහින් , හෙල්මටුත් නෑ , ලයිසනුත් නෑ , මුකුත් නෑ . බයිසිකලේ පොලීසියට අරන් ගියා , දඩ ගැහැව්ව රු. 4000 විතර , යාන්තම් ණඩු නොදා අරන් ආව. මෑතකදි ලයිසන් තියෙද්දි වාහනේ පාලමක් උඩ නැවැත්තුවයි කියල ලයිසන් එක අරන් ගියා , දඩය රු.2000 ගෙවල ලයිසන් එක ගත්ත. පිටිපස්සෙ එකාට හෙල්මට් නැතුව රැ.500 , ඔය එකෙව්වත් මගෙන් ශේප් වෙන්න ගානක් ඉල්ලිවෙ නෑ , මම එහෙම දෙන්න ගියෙත් නෑ . ලංකාවේ පොලීසියේ සේරම ඔය වගේ නෑ , ඒක නිසා පොදුවේ දෙයක් ලියන්න කලින් පොඩ්ඩක් කල්පනාකරලා ඉදපන්

    මට පෙන්නේ මු පොලිසියට පක්‍ෂපාතිව කතා කරන්නේ

    මු වැඩ කරන්නේ පොලිසියේ .............
    මුගේ තාත්තා වැඩ කරන්නේ පොලිසියේ .............
    නැත්නම් මුගේ වෙන්න මාමන්ඩියා වැඩ කරන්නේ පොලිසියේ .............

    යකෝ පොලිස් කාරයන්ට ඇද්දයි කියලා උබට සම්මානයක් හම්බවෙයි........ බලාගෙන හිටපන්
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මටත් ඔය වගේ සීන් එකක් උනා පොඩි කාලේ, මතක් වෙන කොටත් හිනාකාලා පන යනවා, මේ සීන් එක උනේ 1995 විතර, දවසක් මම අපේ බාප්පා කෙනෙක්ගේ බයික් එකේ ටවුන් එකට ගියා, මට ලයිසනුත් නැහැ, ඒ මදිවට බයික් එකෙන් බිමට කකුල තියා ගන්න උසත් නැහැ, ඉතින්, ඒ දවස් වල හැම තැනම චෙක් පොයින්ට්, ඔන්න ටවුන් එකේ ඉදලා මම ගෙදර එනකොට ලොකු චෙක් පොයින්ට් එකක් තියෙනවා, මම සාමාන්‍යයෙන් ඒ වගේ තැනකදි කරන්නේ, ලොකු වාහනයක් පිටි පස්සෙන් තියාගෙන හිමිහිට පොලීසියට නොපෙනී මාරුවෙන එක,

    ඔන්න එදත් මම සුපුරුදු පරිදි ලොකු ලේලන්ඩ් බස් එකක් පිටිපස්සෙන් හෙමිහිට ආවා, මගේ වෙලාව කියන්නේ මේ ලේලන්ඩ් බස් කාරයා චෙක් පොයින්ට් එක පාස් වෙන්න ඔන්න මෙන්න තියලා ගැහුවේ නැතැ ලොකු බ්‍රේක් පාරක්, මටත් කර කියා ගන්න කිසිම දෙයක් නැහැ, මමත් ටක් ගාලා බ්‍රෙක් කරා, හදිස්සියෙම බ්‍රෙක් කරපු නිසා මට ක්ල්ච් එක හරියට අල්ල ගන්න බැරුව බයික් එක හරියටම චෙක් පොයින්ට් එක ඉස්සරහම ගැස්සි ගැස්සි ගිහින් නැවතුනා, කකුලත් දිග මදි නිසා බොහොම අමාරුවෙන් නොවැටී බේරුනා, මම හිතුවා වැටුනේ නැති නිසා අවුලක් නැතුව ඇති කියලා,

    එත් මේ සීන් එක චෙක් පොයින්ට් එකේ හිටපු පොලිසියේ කෙනෙක් බලාගෙන ඉදලා, ගැහැවිවේ නැතෑ විසිල් එක, ඔය මල්ලි බයික් එක අයින් කරලා නවත්තලා එන්න, දැන් නම් මට ටිකක් බයක් අවා හිතට, එත් මොනවා කරන්නද මම බයික් එකත් අයින් කරලා ගියා අර පොලිසියේ කෙනා ලඟට, ගන්න බලන්න ඩොකියුමන්ට් කියලා පොලීසියේ මහත්තයා මට කිව්වා, මම ඉතින් බයිසිකලේ ලයිසන් ඉන්සුවරන්ස් දුන්නා, ඒ ටික බලලා කො බලන්න මල්ලිගේ ලයිසන් එක ගන්න, ඔන්න මට හීන් දාඩිය දැම්මා, මම කිව්වා ලයිසන් නැහැ කියලා, ඔන්න මිනිහට මල දැන් හොදටම, බලනවා තමුසෙට බයිසිකලෙන් හරියට බිමට කකුල තියා ගන්නනවත් බැහැ, ඒ උනාට බලනවා තමුසේ පදින බයිසිකල් වල ලොකු,

    තමුසෙලාට දඩ ගහලා හරියන්නේ නැහැ, තමුසෙලව උසාවි දාන ඕනේ කියලා මිනිහා දැන් පොතත් පෙරෙලගෙන මාව ලියනවා, ටික වෙලාවක් යනකොට මට තෙරුනා මගේ කන්දෙක නිකන් අගුලු වැටීගෙන වගේ එනවා, ඒ එක්කම ඇස් නිකන් නිලන්කාර වී ගෙන ගියා, ටික වෙලාවකින් මට සිහිය එනකොට අර මාව අල්ලපු පොලිසියේ කෙනා මට පවන් ගහ ගහ ඉන්නවා, ඒ මදිවට බනිස් ගෙඩියයි, කෙසෙල් ගෙඩියකුයි කිරි තේ එකකුත් මට ගෙනල්ලා, බැලින්නම් මට බය වෙච්ච පාර කලන්තේ හැදිලා, පොලිසියේ කෙනාට අතින් පාඩුයි මාව අල්ලා, පස්සේ මම බනිස් ගෙඩියයි කෙසෙල් ගෙඩියයි කලා, තේ එකත් බීලා ගෙදර එන්න අවා,

    මගේ වෙලාව කියන්නේ අපහු මගදි තවත් පොලිසියේ දෙන්නෙක් මාව නැවැත්තුවා, නවත්තලා ඔන්න ආපහු මාව ලියන්න හදනවා, ඊට පස්සේ රුපියල් 100 දුන්නොත් මාව යවන්නම් කිව්වා. ඉතින් මම රුපියල් 100ක් දෙන්න කැමති උනා, ඊට පස්සේ එක පොලිස්කාරයෙක් මට කිව්වා. අර අතන තියෙන බයික් එකේ පෙට්ටියට සල්ලි දාලා යන්න කියලා, ඒ කියන්නේ මෙයාල හිටපු තැනට ටිකක් එහායින් තමයි මෙයාලගේ බයික් එක නවත්තලා තිබුනේ, මම ඉතින් එතැනට ගිහින් පෙට්ටිය ඇරලා සල්ලි දාන්න හදනකොට මම දැක්කා, රු 100 රු: 50 කොල එකේ පිරිලා තියෙනවා, මම ඉතින් මගේ රු 100 දානවා වගේ බොරුවට අත එකට දලා බයික් එකේ නැගැලා ගෙදර ගියා,

    Jul 10, 2011
    5,011
    473

    :eek::eek::eek:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    බින්දු;12114610 said:
    මේක තවම ජෝක් සෙක්ශං එකට මාරු කරලා නැත්ද?? :D

    පව් කොල්ලගේ වීර ක්‍රියාවට එහෙම කියන එක හරිද.. :P
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,188
    6,049
    113
    මේ සින් එක උනේ ඉස්කොලේ යනකොට.දවසක් මායි යලුවෙකුයි පාරේ එනකොට තාප්පයක් උඩ ටිකක් ලොකු පොතක් තිබුණා අරුටත් ඕන නැතේ මගුලක් නැ ඒ පොත ගත්තා.ඕක වෙනද බිම බලන් යන්නේ රුපෙයෙලේ කාසි හොයන් මොකෝ හවසට බිම පකට් බොන්න.එතෙන් මු උඩ බලන් ගිය හින්ද එදා අර පොත අරු දැකල ගත්තා. දෙන්නම එතින් බැලුවා තේරුමක් නැ. අරු එතින් පොත මොනමගුලක්ද බන් කියල Z අකුර විදෙයට එරුවා. ටික වෙලාවකට පස්සේ අපේ පස්සේන් අපු අන්කල් කිව්වා ඕක දඩ පොත:shocked: කියලා ඇරිය අරිල්ලක් ඉස්කොලේට ආපහු නැ:rofl:...තාමත් හති මතක් වෙනකොට:lol::lol::lol:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මෙතන එකෙක් වත් තවම අර පොලීස් කාරයාගේ වැරැද්දක් කතා කලේ නෑ..
    බලාගෙන යද්දි හැමෝම පොලීසිය වෙනුවෙන් කඩේ යන බවක් නේ පෙන්න තියෙන්නේ...

    යකෝ පොලිස් කාරයෝ පගාව ගන්නේ උඹල වගේ කොන්ද පණ නැති එවුන් පගාව දෙන හින්දනේ.

    උඹට කොන්ද කෙලින් තියාගෙන දඩ කොලේ අරන් යන්නනේ තිබ්බේ.

    උඹ මචං මේ ඌට වැරද්දක් කරන්න උදව් කරලා දැන් කියන්න එපා ඌ පගාව ගත්ත කියල.

    මෝඩ ජෝක් දාන්න එපා බන්.

    අනිත් එක බූරුවෝ උඹ මොකටද ඌ විසිල් කරාම පොර වගේ යන්න ගියේ?

    ඇයි උඹට විතරක් අමුතු නීතියක් කියල හිතුවද?

    අපි කොහොමත් ඉතින් ත්‍රාසයට කැමැති අයනේ කියල උඹට ඕන ඕන විදියට නීති කඩන්න පුලුවන්ද කොන්ද පණ නැති බූරුවෝ.

    අපි කොහොමත් ඉතින් ත්‍රාසයට කැමැති අයනේ :lol:

    මට පුකෙනුත් හිනා. :lol:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,936
    12,274
    113
    Behind u :p
    අපි ඉතින් දෙකේ පනහේ පොලිසියට කවද්ද බය වුනේ.. :P
    පහු කරලා කිලෝ මිටරයක් වගේ යද්දි මම බලාපොරොත්තු වෙලයි හිටියේ අරු ඇවිත් මාව අල්ලා ගනි කියලා.. ඒත් ඉතින් අපි කවදත් ත්‍රාසයට කැමති අය නේ.. ;)..

    දන්නේ නැද්ද මොස්ට් වොන්ටඩ් වගේ ගෙම් ගහපු අයට ඉතින් ඇත්ත ජිවිතයේදි වුනත් හැම දෙයක් ම සෙල්ලම් නේ ...;)

    Need for Speed Most wanted
    Special edition - hamza & police :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    celebrity-pictures-homer-simpson-facepalm-copy.jpg

    :rolleyes::rolleyes:

    අනේ අර දෙකයි පනහේ කතාව මිනිහට ඇහෙන්න කිව්වනම් :rofl:

    එහෙම කියන එක හරි නැහැ නේද :rofl:

    අහ්හ්, මයිත් :rofl:

    :lol::lol::rofl:

    බින්දු;12114610 said:
    මේක තවම ජෝක් සෙක්ශං එකට මාරු කරලා නැත්ද?? :D

    යකෝ පොලිස් කාරයෝ පගාව ගන්නේ උඹල වගේ කොන්ද පණ නැති එවුන් පගාව දෙන හින්දනේ.

    උඹට කොන්ද කෙලින් තියාගෙන දඩ කොලේ අරන් යන්නනේ තිබ්බේ.

    උඹ මචං මේ ඌට වැරද්දක් කරන්න උදව් කරලා දැන් කියන්න එපා ඌ පගාව ගත්ත කියල.

    මෝඩ ජෝක් දාන්න එපා බන්.

    අනිත් එක බූරුවෝ උඹ මොකටද ඌ විසිල් කරාම පොර වගේ යන්න ගියේ?

    ඇයි උඹට විතරක් අමුතු නීතියක් කියල හිතුවද?

    අපි කොහොමත් ඉතින් ත්‍රාසයට කැමැති අයනේ කියල උඹට ඕන ඕන විදියට නීති කඩන්න පුලුවන්ද කොන්ද පණ නැති බූරුවෝ.

    අපි කොහොමත් ඉතින් ත්‍රාසයට කැමැති අයනේ :lol:

    මට පුකෙනුත් හිනා. :lol:
    :lol::lol::lol:
    Need for Speed Most wanted
    Special edition - hamza & police :lol::lol:
    [/CENTER]
    :lol::lol::lol::lol: ko අයි අයියො මොඩ් පොන්ස් ඉන්නවාද මු බයික් එකක් හිටන් උගෙ කියලා දාලා නෙද බබා පොන්ස් වගෙමයි:lol: