ගෙදර ඈත්තේ අගල් 21ක TV එකක් උනත් මෑච් එක බලන්න වෙන්නේ අගල් 14ක පමණී... වටේම යන ඇඩ් ටික නම් හොදට පේනේ... අතර මගදී "දයියා" වන නිසා මාර චූන්ය.
apita kohenda ban Stars... thiyenne TV kallak witharaioya welawata thama itin star cricket tiyena eke wasiya denenne



mama iineth gedara Weekend witharai... ammala wadiya TV balanne naha... mokatada ban owa...Dialog TV Hari Peo Tv 1k hari Aran Star Cricket Active Kora Ganinz.... , Wena vikalpayak natha....![]()

Ehenam Hamadama Daiya Thamaimama iineth gedara Weekend witharai... ammala wadiya TV balanne naha... mokatada ban owa...![]()

ඇඟ කිලි පොලාලා යනවා.. හයියෝ.. දෙයියෝ...සිරා කතාව...වටේම add ගොඩායි....
හැබැයි jaki akki නම් මාර HOT නේ
දයියා
සහතික ඇත්ත NEWS වලිනුත් 1 නේඇයි බන් ජනතාවට කොකා පෙන්වීම හොඳින්ම කරන්නේ සෝමා අක්ක නේ. ඕනෑම වෙලාවක අවධානය බිඳිමින් ටී වී එකෙන් කාලක් පුරා ගුරු මෑණියන්ගෙයි හුලවාලියාගෙයි ඇඩ් දාන්නේ ඒ ගොල්ලෝ නේ. එත් කට්ටිය ඔය පුක උඩ තියාගෙන බලන්නේ.