"දයියා"

Apr 26, 2008
10,015
355
0
38
~ In your bathroom ~
ගෙදර ඈත්තේ අගල් 21ක TV එකක් උනත් මෑච් එක බලන්න වෙන්නේ අගල් 14ක පමණී... වටේම යන ඇඩ් ටික නම් හොදට පේනේ... අතර මගදී "දයියා" වන නිසා මාර චූන්ය.
 
adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ඇයි බන් ජනතාවට කොකා පෙන්වීම හොඳින්ම කරන්නේ සෝමා අක්ක නේ. ඕනෑම වෙලාවක අවධානය බිඳිමින් ටී වී එකෙන් කාලක් පුරා ගුරු මෑණියන්ගෙයි හුලවාලියාගෙයි ඇඩ් දාන්නේ ඒ ගොල්ලෝ නේ. එත් කට්ටිය ඔය පුක උඩ තියාගෙන බලන්නේ.
     
    TWK

    Member
    Jan 30, 2012
    307
    5
    0
    Galle
    ඇයි බන් ජනතාවට කොකා පෙන්වීම හොඳින්ම කරන්නේ සෝමා අක්ක නේ. ඕනෑම වෙලාවක අවධානය බිඳිමින් ටී වී එකෙන් කාලක් පුරා ගුරු මෑණියන්ගෙයි හුලවාලියාගෙයි ඇඩ් දාන්නේ ඒ ගොල්ලෝ නේ. එත් කට්ටිය ඔය පුක උඩ තියාගෙන බලන්නේ.
    සහතික ඇත්ත NEWS වලිනුත් 1 නේ
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,260
    6,121
    113
    එයාට දයියා කරලක් දුන්නොත් දයියා කියන එකක් නැ උයියා කියයි.:rofl: