කට්ටියටම මාර ෆන් එකක් නේ තියෙන්නේ..
මේ වගේ.. දෙයක් කියෙව්වාම..![]()

මචන් එක නෙමෙයි උබ පොලිසියෙන් ඇල්ලුවලු නේද?![]()
ඇල්ලුවා කියලා අදහස් කලේ මොකක් ද කියපන් ඉස්සෙල්ලා...
ඊට පස්සේ තේරුම් කරන්නම්..



ඒත් ඉතින් උබ කවදත් ත්‍රාසයට කැමති අය නේ..
උබ හොද වෙලාවට ඔක්කොම කියන ගිහිල්ල කියල නැ
මේකේ ඉතුරු කැල්ල කවද්ද එන්නේ?![]()


ඈ බොල පොලිසියේ උන් හොඳටම තොට පහර දීලා දඩත් ගැහුවදඅර පිළියන්දල පොලිස් කාරයො මටැ පේන්න බැරි ජාතිය
අයිඩී එක බේරගෙන අවේ නූලෙන් ඒකත් පිළියන්දල ඉන්දල රක්වාන පොලිස් ස්ටේශන් එකටම යන්න උනා.ලයිසන් තියෙන එකාගේ ලයිසන් එකත් අරගත්තා දඩය 12000,වැරැද්ද - ලයිසන් නොමැතිව මෝටර් සයිකල් පැදීම සහ පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බධා කිරිම.(පරිභව කිරීම හා පහර දීම )

බොරු කියන්න එපා යකෝ. ගිහානයගෙන් කනට කාපු තෝ පොලිසියේ එකෙක්ට "උඹ" කියලා කතා කරලා තිබ්බනම් තොගේ පු^ කොමඩු වගා කරවයිනයා ගියා වගේ හරියට
ඒක නෙවෙයි අපේ ගේට්ටුවෙන් ඊයේ රෑ තඩි නයෙක් වත්ත ඇතුලට ආව ඊට පස්සේ ඌ වත්තේ දාලා තිබ්බ ටයිල් දිගේ බඩ ගාගෙන ඇවිත් ගේ ළග හරස් අතට දාලා තිබ්බ සුදු යකඩ වැටට උඩින් පැන්නා නේ ඉස්තෝප්පුවට ,මූ ඉස්තෝප්පුවේ හෙන දගරයක් දාලා කොස් ලීයෙන් දාලා තිබ්බ දොරට යටින් ගේ අස්සට රිංගුවා ඊට පස්සේ සුදු ටයිල් එක දිගේ ගේ ඉස්සරහා තිබ්බ සැටියට නැගලා එතනින් stereo සෙටප් එකට උඩින් මගේ Plasma TV එකත් පෙරලගෙන PlayStation 3 එක තියෙල තියෙන ස්ටූල් එකට යටින් රිංගගෙන ගියා කෙලීන්ම කුස්සියට එතනින් මූ Microwave එකට උඩින් ඒකත් පෙරලගෙන, ප්‍රන්ට්‍රි කබඩ් එක අස්සට රිංගුවා මේ අස්සේ අපේ අක්කා ගෑහනවා එයාට BMW එකේ යතුර දෙන්න කියලා ඉතින් ඒවා කොහේ හොයන්නද මේ වෙලාවේ ගෙදර කට්ටිය ඔක්කොම ත්‍රස්ත වෙලා ආන්දමිකයෝ වගේ නයා පස්සේ එලවන්කොට කොහෙමින් කොහෙමින් හරි කොස්සක් අරගෙන ගැහුවා මම පැන්ට්‍රි කබඩ් එකකට අය්යෝ ඒපාර ඒක අස්සේ තිබ්බ Nutella එකත් බිම දෝයි වුනා.
ගහන කොට ගහන කොට මූ ශූෂ් ගාලා පැන්නා බිම ඊට පස්සේ මූ අපිට බයේ පිටි පස්සේ දොරෙන් මිටෙන් හළ කුරුල්ලෙක් වගේ රූස් ගාලා මන්ද කොළා නොවෑ. ඕන්න ඕකයි නයාගේ ත්‍රස්ත විල්ල ඉවර වුනේ. අපි ඉතින් කවදත් ත්‍රාසයට කැමති අය නේ.

