අපේ_පොලීසිය

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    මේ ත්‍රේඩ් එක දැම්මට වඩා හිරේ ගියානම් හොදයි කියලා දැන් මුට හිතෙනවා ඇති
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    නයා ගියා වගේ හරියට
    ඒක නෙවෙයි අපේ ගේට්ටුවෙන් ඊයේ රෑ තඩි නයෙක් වත්ත ඇතුලට ආව ඊට පස්සේ ඌ වත්තේ දාලා තිබ්බ ටයිල් දිගේ බඩ ගාගෙන ඇවිත් ගේ ළග හරස් අතට දාලා තිබ්බ සුදු යකඩ වැටට උඩින් පැන්නා නේ ඉස්තෝප්පුවට ,මූ ඉස්තෝප්පුවේ හෙන දගරයක් දාලා කොස් ලීයෙන් දාලා තිබ්බ දොරට යටින් ගේ අස්සට රිංගුවා ඊට පස්සේ සුදු ටයිල් එක දිගේ ගේ ඉස්සරහා තිබ්බ සැටියට නැගලා එතනින් stereo සෙටප් එකට උඩින් මගේ Plasma TV එකත් පෙරලගෙන PlayStation 3 එක තියෙල තියෙන ස්ටූල් එකට යටින් රිංගගෙන ගියා කෙලීන්ම කුස්සියට එතනින් මූ Microwave එකට උඩින් ඒකත් පෙරලගෙන, ප්‍රන්ට්‍රි කබඩ් එක අස්සට රිංගුවා මේ අස්සේ අපේ අක්කා ගෑහනවා එයාට BMW එකේ යතුර දෙන්න කියලා ඉතින් ඒවා කොහේ හොයන්නද මේ වෙලාවේ ගෙදර කට්ටිය ඔක්කොම ත්‍රස්ත වෙලා ආන්දමිකයෝ වගේ නයා පස්සේ එලවන්කොට කොහෙමින් කොහෙමින් හරි කොස්සක් අරගෙන ගැහුවා මම පැන්ට්‍රි කබඩ් එකකට අය්යෝ ඒපාර ඒක අස්සේ තිබ්බ Nutella එකත් බිම දෝයි වුනා.
    ගහන කොට ගහන කොට මූ ශූෂ් ගාලා පැන්නා බිම ඊට පස්සේ මූ අපිට බයේ පිටි පස්සේ දොරෙන් මිටෙන් හළ කුරුල්ලෙක් වගේ රූස් ගාලා මන්ද කොළා නොවෑ. ඕන්න ඕකයි නයාගේ ත්‍රස්ත විල්ල ඉවර වුනේ. අපි ඉතින් කවදත් ත්‍රාසයට කැමති අය නේ.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    පගාව ගන්න එක වගේම දෙන එකත් වැරැද්දක්,

    මචන් හැම පොලිස් නිළදාරියෙක්ම ගොන් පාට් දාන්නෑ . ලංකාවේ පොලීසියේ සේරම ඔය වගේ නෑ , ඒක නිසා පොදුවේ දෙයක් ලියන්න කලින් පොඩ්ඩක් කල්පනාකරලා ඉදපන්

    :yes::yes::yes::yes::yes::yes:

    Thamane job eke gawrawe thiyaganna mahathmayoth innawa.

    E wageme Rs. 500/- kata one jarawakata wada karana ayath innawa.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    නයා ගියා වගේ හරියට
    ඒක නෙවෙයි අපේ ගේට්ටුවෙන් ඊයේ රෑ තඩි නයෙක් වත්ත ඇතුලට ආව ඊට පස්සේ ඌ වත්තේ දාලා තිබ්බ ටයිල් දිගේ බඩ ගාගෙන ඇවිත් ගේ ළග හරස් අතට දාලා තිබ්බ සුදු යකඩ වැටට උඩින් පැන්නා නේ ඉස්තෝප්පුවට ,මූ ඉස්තෝප්පුවේ හෙන දගරයක් දාලා කොස් ලීයෙන් දාලා තිබ්බ දොරට යටින් ගේ අස්සට රිංගුවා ඊට පස්සේ සුදු ටයිල් එක දිගේ ගේ ඉස්සරහා තිබ්බ සැටියට නැගලා එතනින් stereo සෙටප් එකට උඩින් මගේ Plasma TV එකත් පෙරලගෙන PlayStation 3 එක තියෙල තියෙන ස්ටූල් එකට යටින් රිංගගෙන ගියා කෙලීන්ම කුස්සියට එතනින් මූ Microwave එකට උඩින් ඒකත් පෙරලගෙන, ප්‍රන්ට්‍රි කබඩ් එක අස්සට රිංගුවා මේ අස්සේ අපේ අක්කා ගෑහනවා එයාට BMW එකේ යතුර දෙන්න කියලා ඉතින් ඒවා කොහේ හොයන්නද මේ වෙලාවේ ගෙදර කට්ටිය ඔක්කොම ත්‍රස්ත වෙලා ආන්දමිකයෝ වගේ නයා පස්සේ එලවන්කොට කොහෙමින් කොහෙමින් හරි කොස්සක් අරගෙන ගැහුවා මම පැන්ට්‍රි කබඩ් එකකට අය්යෝ ඒපාර ඒක අස්සේ තිබ්බ Nutella එකත් බිම දෝයි වුනා.
    ගහන කොට ගහන කොට මූ ශූෂ් ගාලා පැන්නා බිම ඊට පස්සේ මූ අපිට බයේ පිටි පස්සේ දොරෙන් මිටෙන් හළ කුරුල්ලෙක් වගේ රූස් ගාලා මන්ද කොළා නොවෑ. ඕන්න ඕකයි නයාගේ ත්‍රස්ත විල්ල ඉවර වුනේ. අපි ඉතින් කවදත් ත්‍රාසයට කැමති අය නේ.
    :lol::lol::lol::lol:
    ++++
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :rofl::rofl:
     
    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    ඇය එදා පටන් ප්‍රසිද්ද මටසිනිඳු වෘතාන්තයන්ටය,. ඇය සිය අදහස් එදාපටන් රෝස පාටින් ආලේප කලේය. ඒත් ඇය මෑතක පටන් ත්‍රාසය උපදවන ලෙස ප්‍රතිඋත්තර දෙයි.
    නමුත් ඔහු දැන් අපේ කාලයේ වීරයකි. ඇයද ඔහුම විය.
    මේ කීවේ එදා කළු සිංහල යෝදයා ගැන නොවෙයි.!
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    මේක කියෝලා මටත් හිතුන මොස්ට් වොන්ටඩ් පාරක් දාන්න.. පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මට වහනයක් නැති එක :(