Amma Warunea Reborn Exclusively @ elakiri

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මචන්ල මට නිකන් හිතිල මේක කලේ... මන් හිතනව සින්දුව විනස කලේ නැ කියල ... හෙල්ප් 1ක් ව්දිහට මේක අහලා conmment දාල යන්ද.... බැන්නත් අවුලක් නැ..

    Amma Warunea Reborn Mp3

    bump vath......
     
    Last edited:
    • Like
    Reactions: blacktulip

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    මචන් මම උබෙ ටෑලන්ට් එක අගය කරනවා,,,හොද උත්සහයක්,,,නමුත් මචන් ඔය සින්දුව උබ ඔය නිර්මානය සදහා යොදා නොගත්තානම් හොදයි කියලා මගෙ මතය මචන්..මොකද මචන් ඔය ඔර්ජිනල් සින්දුව ලස්සන වෙලා තියෙන්නෙ නන්දාමාලනියන්ගෙ එ කට හඩයි,,එ ඉතාමත් සන්යමයකින් ගිතය පුරා දිව යන මඩුර මෙන්ම ඉතාමත් මන්දගාමි සන්ගීතය නිසයි...එ මම ඔය සින්දුවෙ මුල් නිර්මානයෙන් දෑක්ක රසවින්දනය ඔය අලුතින් උබ ඉදිරිපත් කල නිර්මානයෙ නෑහෑ මචන්....

    +4 machan ube talant ekata:)
     
    • Like
    Reactions: hspa3.5

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මචන් මම උබෙ ටෑලන්ට් එක අගය කරනවා,,,හොද උත්සහයක්,,,නමුත් මචන් ඔය සින්දුව උබ ඔය නිර්මානය සදහා යොදා නොගත්තානම් හොදයි කියලා මගෙ මතය මචන්..මොකද මචන් ඔය ඔර්ජිනල් සින්දුව ලස්සන වෙලා තියෙන්නෙ නන්දාමාලනියන්ගෙ එ කට හඩයි,,එ ඉතාමත් සන්යමයකින් ගිතය පුරා දිව යන මඩුර මෙන්ම ඉතාමත් මන්දගාමි සන්ගීතය නිසයි...එ මම ඔය සින්දුවෙ මුල් නිර්මානයෙන් දෑක්ක රසවින්දනය ඔය අලුතින් උබ ඉදිරිපත් කල නිර්මානයෙ නෑහෑ මචන්....

    +4 machan ube talant ekata:)

    සිරාවට මචන්... මචන් එකයි මන් එක මුලදිම කිව්වෙ....Reborn or remix නෙමයි මොන මගුල කලත් එකෙ තියන සුන්දරත්වය ගන්න බැ මචන්.... +2 rep added
     
    Last edited:

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    රී මික්ස් එකනම් ලොකු අප්සට් එකක් නැහැ මිත්‍රයා... Non Destructive... නමුත් තෝරාගත්තු ගීතය තමා අවුල. දිගටම කරගෙන යන්න. සුබ පතනවා...
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    රී මික්ස් එකනම් ලොකු අප්සට් එකක් නැහැ මිත්‍රයා... Non Destructive... නමුත් තෝරාගත්තු ගීතය තමා අවුල. දිගටම කරගෙන යන්න. සුබ පතනවා...

    thanks machan..song 1k vinasa vena hindami bn mukuth vada damme natte.. siravata machan meka DJ vala dala vinasa karanna nemai haduve.. only for listing...OLD Is GOLD

    menna machan ORG song 1k
    http://www.anangaya.com/rythem/sinh...P3/Nanda_Malini/Nanda Malani - Ammawarune.zip