ela thanks macho wade goda umba hinda thamai iphone eka iphone ekak widiyata use karane umba thama mewa okoma kiyala dune umbanam ela aa thanks
Meva මැක්සා ඩයල් එකනේ



ලංකාවේ ඇපල් බබා
ela thanks macho wade goda umba hinda thamai iphone eka iphone ekak widiyata use karane umba thama mewa okoma kiyala dune umbanam ela aa thanks



cracked apps walatanam mennamachala dannawada iphone apps download karanna hoda site tikak ??
![]()
Meva මැක්සා ඩයල් එකනේ
ලංකාවේ ඇපල් බබා
![]()

පල පල .. උබට ෆොනේ එකක් ගේනවා කියපු නිසානේ මේ සීන් නේද?![]()

අනේ පලයන් ඩො 
















අනේ පලයන් ඩො
මම සිරා කිවේ . මගේ වාසියකට නෙවෙයි
උබ දන්නා දෙයින් දැනටමත් ගොඩක් අයගේ I phone වල ගැටළු නොමිලේ විසදලා දෙන නිසයි එහෙම කිවේ .![]()
නිකන් වෙන එවුන් වගේ බොරුවට නේ වෙයි
උබට බොක්කෙන් සප් එක දුන්නත් වැඩක් නෑ .
උබේ පේජ් , වෙබ් වලට මගේ එඋන් කීයක් ඇඩ් කරාද ?
මගේ වාසියකට නෙවෙයිනේ .. අපේ කොල්ලෙක් නිසයි
උබ ඔහොම කියනකොට අස්පට්![]()

මන් තම සිංගප්පූරුවේ 
machan mata kiyapan flash play karanne kohomada iphone 4s eke?

Machan patta themes nadda?
Hellow yaluwe
Dan sathi 3kata kalin mage iphone 4 nathi una..mama find my iphone app eka use kala,,mata hoya ganna puluwan una e wena kota phone eka tiyena tana eth battery tibune e wenakota 3%k wage..eka ka langa hari thibuna eth answer kale naha call karama cut kala...mama remote lock use karala phone eka lock kala..eth battery bassata passe location update une naha..me phone eka hoya ganna widiyak thiyenawada..mama line eka cut karala tiyenne dan..

macho mage ena cl wala nuber eka save katala thibbata name eka enne na cl ekak enakota. vatenne number eka withari. mage 4g 32gb

machan free na ne.![]()