අපේ_පොලීසිය

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඉම්සාගේ වාහනය පොලීසියෙන් නතරකිරීම පිටුපට අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බැව් ඉම්සාගේ බිරිද මාධ‍යට කරන ලද ප්‍රකාශයෙන් පසුව මරාදානෙ පල්ලියෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරන ලදි. එම කමිටු වාර්තාවට අනුව ඉම්සාව නැවැත්වීම පිටුපස ඇමරිකාව සිටින බව එම කමිටුව ප්‍රකාශකරයි, මේ ඊයේ මරාදානේ ඇමරිකාවට විරුද්ධව ඉම්සාගේ සගයන් පැවැතූ උද්ගෝශනයේ පින්තූර

    moderate-muslims-flag-burning.jpg

    245045-muslims-against-crusades-demonstration-us-embassy-london-aro_0362.jpg

    100911-EDL-MAC-0674.jpg
    :rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පගාව ගන්න එක වගේම දෙන එකත් වැරැද්දක්,

    PS

    මචන් හැම පොලිස් නිළදාරියෙක්ම ගොන් පාට් දාන්නෑ , මාව මුලින්ම පොලීසියෙන් ඇල්ලුවේ 11 වසරෙදි විතර , බයිසිකලේ ගිහින් , හෙල්මටුත් නෑ , ලයිසනුත් නෑ , මුකුත් නෑ . බයිසිකලේ පොලීසියට අරන් ගියා , දඩ ගැහැව්ව රු. 4000 විතර , යාන්තම් ණඩු නොදා අරන් ආව. මෑතකදි ලයිසන් තියෙද්දි වාහනේ පාලමක් උඩ නැවැත්තුවයි කියල ලයිසන් එක අරන් ගියා , දඩය රු.2000 ගෙවල ලයිසන් එක ගත්ත. පිටිපස්සෙ එකාට හෙල්මට් නැතුව රැ.500 , ඔය එකෙව්වත් මගෙන් ශේප් වෙන්න ගානක් ඉල්ලිවෙ නෑ , මම එහෙම දෙන්න ගියෙත් නෑ . ලංකාවේ පොලීසියේ සේරම ඔය වගේ නෑ , ඒක නිසා පොදුවේ දෙයක් ලියන්න කලින් පොඩ්ඩක් කල්පනාකරලා ඉදපන්

    machan ube thaththa policiyeda
    nathanam uba work karanne ITN ekeda
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔය වගේ සින් එකක් මටත් උනා බන්
    2005 විතර මට කැල්ලක් සෙට් උනා අනුරපුරේ එකක්
    ඉතින් ඕකත් එක්ක මම රිවර්ස්ටන් ගිහින් ඕකව දාන්න යනවා කැකිරාවට. ඔය යන අතරේ පොඩි පටු පාලමක් එක්කම බස් හල්ට් එකක් තියෙනවා. ඔන්න ඉතින් කාලකන්නි බස් කාරයෙක් පාලම් උඩම බසය නත්තල ලෝඩ් කරනවා. ඉතින් මම කොමද ඉන්නේ මෙයාක යනකන් . මම ඕවර්ටක් කල කරලා හැරෙන්න ලැබුනේ නැත ඉස්සරහ බාප්පල දෙන්නෙක් හිටගෙන ලියනවා. ඔන්න මාවත් නැවැත්තුව බඩු කෑල්ලත් පස්සෙනේ. උන්ට කල්ල මරේ ඉතින්. ඔන්න මට එන්න කිව්වා ලයිසොන් එක ඉල්ලුව ඉල්ලලා මොනවත් නොකිය පොඩ්ඩක් ඉන්න කිව්වා . ඔන්න තවත් වාහන නවත්තනවා . පොඩ්ඩක් ඇතට යනවා උන්ට යන්න කියනවා. මට තේරුණා සිද්දිය මුන්ට ඕනි ජරාවනේ. රයිට් මගේ මගේ ගාවට එකෙක් අව . මු කියනවා ලොකු වරදක් කලේ. ඩබල් ලයින කැපුවා පාලමේ ඕවර්ටෙක් කලා . මේක උසාවිම දාන්න ඕනි කියල. ඕන මගුලක් කෙල්ල මෙහෙන් පරක්කු වෙලා. මම කිව්වා මේ මහත්තයෝ මම නුවර. මේ කේස් එකට මට ආයේ මෙහෙ එන්න වෙනවා ලයිසන් එක ගන්න ඒ හින්ද ගොඩින් බේරාගමු කියල. එතකොටත් මු දඩ කොලයක් ලියල බොරුවටද කොහේදෝ. එකේ ගාන රු. 115 යි. ඉතින් මම දන්නේ නැහැ වගේ කිව්වා මහත්තයෝ මට මේක ගෙවන්න ආයේ මෙහෙ එන්න බැහැ. ඔයාටම ගෙවන්න පුවන්ද කියල රුපියල් තුන්සියක්ම දුන්න . දීල ලයිසන් එක ගත්තා.

    ඕක ඔහොම වෙලා ගෙදර ආව . ඉන්නකොට ඔන්න කොල් එකක් එනවා කෙල්ලගෙන්.ගෙදර යන්න හොදටම රෑ උනා .ගෙදරින් මට එපාවෙන්න බැන්න උබ ගිය තැනකම හිටපන් කියල කියල. (හේතුව එක වැඩ ඇරුනම තාම තාත්ත එනවා හෝල්ට් එකට එක්කන් යන්න) එහෙම කිව කියල මේක ට්‍රයිෂෝ එකක් අරන් මෙකි ආයේ අනුරපුරේට ඇවිත් ඉන්ටර්සිටියක නැගල ආයේ මාව හොයන් එන්න. නැගල මගට ඇවිත් තමයි සිද්දිය කිව්වේ. මට හින්දාදිය
    මම අයෙත් මගේ දඩු මොනරේ අරන් නුවරට ආවා මේකට මොනවා හරි කරන්න.
    ඔන්න යන්තන් ඒ ප්‍රස්නේ ගොඩින් බේරාගෙන ඒකිගේ අය්යියට කෙල්ල බාරදීලා මම බටයක් ගහන්න නයිට් කඩේට ගියා
    එතන ඉන්න කොට මගේ යාලුවෙක් සෙට් උනා.
    උගේ මල්ලි ඔය අදාල පොලිසියේ ඉතින් මම නිකමට වගේ මට උන සිද්දිය උට කිව්වා. උ කිව්වා කෝකටත් මල්ලිට කියපන් කියල

    මම පහුවද උදේම උව ඇමතුවා අමතල විස්තරේ කිව්වා උ උන්ගේ නම්බර්ස් ඇහුව. මට එක මතක නැහැ හැබැයි උන් දෙන්න අපු බයිසිකලේ වර්ගෙයි පාටයි කිව්වම අරුට හිට් උනා
    පස්සේ බලපුවම කසේ එක අරුන් දෙන්න රුපියල් තුන්සිය සාක්කුවට ගෙන මගේ කේස් එක උසාවි දාන්න පොතේ ලියල.
    උ කෙලින්ම සිද්දිය උන්ගේ පොලිස් අදිකරිටම කියල
    අප්පට හුඩූ ලොක්කට මල පැනල දෙන්නම ඉහලින් ඔර්ඩරයක් මත කෙලින්ම මායිම් ගම්මාන වලට දාල ලොල්
    පට්ට ආතල් නේද
    පස්සේ මුන් දෙන්න මාරු කරන්න හේතුව අහපුවම අර ලොක්ක කියල තියෙන්නේ රුපියල් තුන්සියට පොලිස් දෙපාර්ත මේන්තුව බාල්දු කිරීම කියල

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    වීර ක්‍රියාව අතරතුර ලබාගත් දුර්ලබ චායාරුපයක්

    11010u.jpg

    වීර ක්‍රියාවෙන් පසු ලබාගත් දුර්ලබ චායාරුප කිහිපයක්

    police-brutality-.jpg

    police_harassment.jpg
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ඕහෙන් ඕය ප්‍රශ්නය නිරවුල් වුන එක ලොකු දෙයක්..
    කොහොම වුනත්..
    හැම ප්‍රශ්නයකටම මුල අපේ හදිසිය නේ...
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ඕහෙන් ඕය ප්‍රශ්නය නිරවුල් වුන එක ලොකු දෙයක්..
    කොහොම වුනත්..
    හැම ප්‍රශ්නයකටම මුල අපේ හදිසිය නේ...
    aya deela yanna hadissi wenna epa,maamawa gedara yawala oya himita deela yanna:D
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    වීර ක්‍රියාව අතරතුර ලබාගත් දුර්ලබ චායාරුපයක්

    11010u.jpg

    වීර ක්‍රියාවෙන් පසු ලබාගත් දුර්ලබ චායාරුප කිහිපයක්

    police-brutality-.jpg

    police_harassment.jpg

    :lol::lol::lol: Aiyooo sallii