iphone ගැන ඕනේ දෙයක්...

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ela thanks macho wade goda umba hinda thamai iphone eka iphone ekak widiyata use karane umba thama mewa okoma kiyala dune umbanam ela aa thanks

    fix_it.png

    Meva මැක්සා ඩයල් එකනේ :yes::yes::yes:

    ලංකාවේ ඇපල් බබා

    Mister.Tee.jpg
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    පල පල .. උබට ෆොනේ එකක් ගේනවා කියපු නිසානේ මේ සීන් නේද? :P

    :frown::frown: අනේ පලයන් ඩො :oo:

    මම සිරා කිවේ . මගේ වාසියකට නෙවෙයි :no:

    උබ දන්නා දෙයින් දැනටමත් ගොඩක් අයගේ I phone වල ගැටළු නොමිලේ විසදලා දෙන නිසයි එහෙම කිවේ .:cool::cool::cool::cool:

    නිකන් වෙන එවුන් වගේ බොරුවට නේ වෙයි :yes:

    උබට බොක්කෙන් සප් එක දුන්නත් වැඩක් නෑ . :no::no::no::no:

    උබේ පේජ් , වෙබ් වලට මගේ එඋන් කීයක්‌ ඇඩ් කරාද ?:rofl:

    මගේ වාසියකට නෙවෙයිනේ .. අපේ කොල්ලෙක් නිසයි ;););)

    උබ ඔහොම කියනකොට අස්පට් :baffled::baffled::baffled:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    Hellow yaluwe

    Dan sathi 3kata kalin mage iphone 4 nathi una..mama find my iphone app eka use kala,,mata hoya ganna puluwan una e wena kota phone eka tiyena tana eth battery tibune e wenakota 3%k wage..eka ka langa hari thibuna eth answer kale naha call karama cut kala...mama remote lock use karala phone eka lock kala..eth battery bassata passe location update une naha..me phone eka hoya ganna widiyak thiyenawada..mama line eka cut karala tiyenne dan..
     
    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    macho mage ena cl wala nuber eka save katala thibbata name eka enne na cl ekak enakota. vatenne number eka withari. mage 4g 32gb
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    :frown::frown: අනේ පලයන් ඩො :oo:

    මම සිරා කිවේ . මගේ වාසියකට නෙවෙයි :no:

    උබ දන්නා දෙයින් දැනටමත් ගොඩක් අයගේ I phone වල ගැටළු නොමිලේ විසදලා දෙන නිසයි එහෙම කිවේ .:cool::cool::cool::cool:

    නිකන් වෙන එවුන් වගේ බොරුවට නේ වෙයි :yes:

    උබට බොක්කෙන් සප් එක දුන්නත් වැඩක් නෑ . :no::no::no::no:

    උබේ පේජ් , වෙබ් වලට මගේ එඋන් කීයක්‌ ඇඩ් කරාද ?:rofl:

    මගේ වාසියකට නෙවෙයිනේ .. අපේ කොල්ලෙක් නිසයි ;););)

    උබ ඔහොම කියනකොට අස්පට් :baffled::baffled::baffled:

    පොඩි විහිලුවක බන් කලේ.. :oo::oo: මන් තම සිංගප්පූරුවේ :(:(
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Hellow yaluwe

    Dan sathi 3kata kalin mage iphone 4 nathi una..mama find my iphone app eka use kala,,mata hoya ganna puluwan una e wena kota phone eka tiyena tana eth battery tibune e wenakota 3%k wage..eka ka langa hari thibuna eth answer kale naha call karama cut kala...mama remote lock use karala phone eka lock kala..eth battery bassata passe location update une naha..me phone eka hoya ganna widiyak thiyenawada..mama line eka cut karala tiyenne dan..

    අයෙත් ෆෝන් එක ඔන්ලියින් අවොත් හොයාගන්න පුළුවන් වෙයි. ඒ උනාට ෆොනේ එක reset කලොත් හොයාගන්න බැ. :no: