|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
වැඩ්ඩා;12129236 said:
හෙට මම යනවා අරයාව හම්බෙන්න මාර උද්යෝගයකින් ඉන්නේ...............
බලමු මොනා වෙයිද කියලා .... තාම ගමන ගැන නම් ශුවර් නැහැ...
මල් බබා ඔබ කොහෙද ??

මල් බබා පසුපස යන උඹ ආරක්ෂාවක් කරගත්තොත් හොඳ නැද්ද...???
:P :P :P :P :P
 

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
මාත් එක්ක ගියාම
ගොඩක් එවුන්ගෙ ලවු ගොඩ යනව
දහ දොලොස් දෙනෙක්ම අද ගොඩ ගිහින් යසට ඉන්නවා


ඒ ගැනනම් මොකට කියනවද...???
 

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මං දන්න මගේ යාළුවෙකුත් ගෙදර බල කිරීමකට බඳින්න යන කෙල්ලෙක් එක්ක ඔය වගේ සෙට් වෙලා හිටියා...
    ඒ කතාවත් ඉඅවර උනේ නෑ...
    බලමු උඹේ කතාව කොහොම වේවිද කියල...



    ලොල් මේක අහපාන් කෝ ...මම ශොර්ට් ඇන්ඩ් ස්වීට් කියලා දාන්නම් ...පුලු පුලුවන් විදිහට....තාම ඉතින් පටන් ගත්තා විතරනේ බන් :eek::eek:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ ගැනනම් මොකට කියනවද...???
    එකෙන්ම ගිහින් අහල බලන්න අපි දන්න අමිල ගෙන්
    අන්න දේවි උත්තර
    තව ඉන්නව උඹල නොදන්න අයත්
    එහෙම ගිහින් එකම නරක සීන් එකයි උනේ
     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    මට පොඩ්ඩක් වැඩ සහිතයි
    මම වෙලාවක් ලැබුණ ගමන් දාන්නම් කො
    අදත් ටිකක් දාන්නම්
    2000 ඉන්දල 2012.......
    වෙනකම් දිග ආදර කථාවක්නෙ බන්

    අවුරුදු ක් 10 ක්ද love story එකට???:shocked::shocked::shocked:
     
    • Like
    Reactions: daredevill

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    ලොල් මේක අහපාන් කෝ ...මම ශොර්ට් ඇන්ඩ් ස්වීට් කියලා දාන්නම් ...පුලු පුලුවන් විදිහට....තාම ඉතින් පටන් ගත්තා විතරනේ බන් :eek::eek:

    එළ එළ කියපං මචං හෙමින් සැරේ...
    Short & Sweet කරන්න ගිහින් ඕනම කෑලි කපන්න එපා...
    :P :P :no: :P :P
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    නූල නැගලා යනවා වගේ නේ ...පටන් ගන්නකොට හිටපු උන් දැන් නෑ නේ ...බන් .... එකත් ලව් එකක් වගේ මය් :D :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එයාගෙ එක දාන්න එපැයි කිව්වෙ මොකක්ද..????:oo::oo::oo::oo::oo:
    එයාගෙ එක ඉස්සෙල්ල දාන්න ඕනෙ නෙ කියල කිව්වෙ අනේ
    එපැයි කිව්වම ඒකෙ තේරුම එපා කියන එක නෙවෙයි
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    නූල නැගලා යනවා වගේ නේ ...පටන් ගන්නකොට හිටපු උන් දැන් නෑ නේ ...බන් .... එකත් ලව් එකක් වගේ මය් :D :D

    කවුද නැත්තේ...???
    අපිනම් ඉන්නවා උඹ ඊලඟ කොටස දානකම් බලාගෙන...

    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඒ කියන්නේ උඹත් Boot එකක් කාපු එකෙක්ද..???


    hmmmmmmmmmmmmmmmmmmmm : / : / :yes::yes::yes: ලන්කාවේ කොල්ලොන්ව බාගයක් ම කාලා තියෙන්නේ කෙල්ලෝමද බන් ... මේ යන විදිහට ....... :dull::dull::dull::dull: කොල්ලෝ හොයන්න පුලුව්න් ...කෙල්ලෝ නෑ නෙ බන් ...ගෑනූ නේ ඉන්නේ :oo::oo::oo::oo: දැන් බලන් ගියාම කෙල්ලෙක් ඕනා නම් ඉපදෙනකොටම කියලා තියන්න වෙනවා :rofl::rofl:
     
    Status
    Not open for further replies.