|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    මේ අර්ජුන් කියන්නෙ ඉන්දියන් එකෙක් නේද

    යා යා...ඉන්දියන්...ඒත් බුවාගේ ලංකාවේ සිද්දියක් තියෙනවා.බුවාගේ අම්මද කොහේදෝ ලංකාවේ සිද්දියක්...
    කොලවෙරි පිස්සුවක් උනානේ..අපි නම් ඔරිජිනල් එක ඇහුවේ ගිය අවුරුද්දේ නොවැම්බර්..ඒත් එකපාරටම ඒක පජ උනා...

    මේ අර්ජුන් කියන පොර ඉස්සර ඉඳන්ම ට්‍රැක්ස් කරා...චම්මක් චලෝ රිමේක් , එකත් එකක්...ඉතින් ඔහොම ඉද්දි මූ අරකටත් රිමේක් එකක් කරා..ඒක ටිකක් ස්පීඩ්..පට්ට...වෙනස්...RnB..තව පොරගේ යාළුවො සෙට් එකකුත් ඒකම වෙනම Techno විදියට කරා..අදටත් මං ඕක අහනවා..මොකද ඔරිගීනල් එකට වඩා,,.,ඕක පට්ට ස්ටෝරි එකයි තේරුමි හින්දා...
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83

    මචන් කොටස් වශයෙන් තමා කතාව යන්නේ ... ඉතින් පලවෙනියටම කියන්න ඕනා මේකත් ඔන්ලය්න් පලහිලව්වක් හැබැය් මේක සෑහෙන කාලයක් ගිය අමුතුම සීන් එකක්...මුලදි මෝඩ ආතල් ආවත් පස්සට යනකොට මම හිතන්නේ උබලා හැමෝටමත් ගතයුතු තැන් තියෙය් ... නැවත කියමි... මම මේක දාන්නේ හුදෙක් බූට් එලකිරි අහින්සකයොන්ගේ දැනගැනීම මිසක වෙන කිසිදු දේකට නෙමෙය් කියලා... :yes::yes::yes::yes::yes:

    පලවෙනි කොටස
    ......................

    2007 දී තමය් මේ කතාව පටන් ගන්නේ .. හරියටම කිවොතින් 2007 අග හරියේ ... මගේ වයසේ අනිත් උන් වගේම මමත් a/l කරලා ගෙදර වේලි වේලි ඉන්න කාලේ .... ඉතින් ඒ කාලේ ෆේස්බුක් වෙනුවට තිබ්බේ හය් ෆය් ....දන්නව නේ ඉතින් ... මාත් කාලේ කා දාන්න එක එක කෙල්ලෝ කොල්ලෝ එක්ක චැට් කර කර .. දවස ගෙව ගෙවා ඉන්නකොට ... අපේ තාත්තත් මට පොඩි චෝදනාවක් දැම්මා ක්ලාස් නැති දවස් වලට එයා එක්ක වැඩ කරන්න එන්න කියලා .. :growl::growl::growl::growl:ඒ වෙනකොට මම ඩිප් එකක් කරා...ඒකත් ඉවර වෙන කාලේ ....ඔන්න ඉතින් තාත්තා එක්ක දවසය් දෙකය් යන්න උනේ හය් ෆය් කියන මගේ ප්‍රොෆය්ල් පිටුවට තිත තියන්න උනා...අලියට රූප පේන කොට හැමෝම දන්නවා මම තාත්තට උදව් වෙන් නෑ වෙන වෙන වැඩ කර කර ඉන්නවා කියලා....ඉතින් තාත්තාත් බර බරේ දාපු දවසක මම ස්කය්ප් එකට සෙට් වෙලා හිතෙන් බැන බැන ස්කය්ප් එකේ පොඩි සර්ච් පාරක් දුන්නා.... ඒතකොටම පොල්ලෙන් ගහන්න වගේ මෙන්න ඉන්නවා එක්කෙනෙක් ඔන්ලය්න් .... හම්මේ...... මටත් ඉතින් කරන්න දෙයක් නැති එකේ පොඩි හාය් පරක් දාලා බැලුවා...

    අද වගේ මතකය් දෙබස ...

    Hi..... ම්හ්හ්....රෙප්ල්ය් නෑ ....මෙන්න ටිකකින් එනවා හාය් පාර..

    ඉතින් මනුස්සකමට මාත් ඇහුවා are you busy කිය්ලා .. yes කියලා මාව බ්ලොක් කරේ නැතැය් :baffled::baffled::baffled:

    එදා දවසම ඒක ගණන් නොගෙන ඉදලා නිදා ගන්න ගියාම මට ඒක මතක් උනා..යකෝ හාය් කියලා බ්ලොක් කරාම ....

    ඊ ලග දවසේත් නිකමට මම ඒ අය්ඩී එකම ට්‍රය් කරා... ම්හ්හ්....ඒත් නෑ ... :no::no::no: අපහු දවස් දෙකක් ගිහින් බැලුවා මෙන්න රින්ග් වෙනවා :growl::growl::growl: පටස් ගාලා ඒක කට් කරලා සොරි කියලා ...අපහු චැටක් දාන්න සෙට් උනා ... එදා තමය් අපි දෙන්නා මුලින් ම චැට් කරේ ....ඒ වෙනකොට මගේ ස්ක්ය්ප් එකේ මගේ ෆොටෝ එකක් තිබ්බා...මෙයාගේ තිබ්බේ නෑ ... මමත් ඉතින් කම්මැලි කමට චැට දානකොට මෙයා ගේ පවුලේ විස්තර.... අය්යා ගේ බබාලා ඉදලා එක දවසින් ම කිව්වා..කොටින් ම අය්යා ගේ බබා ගේ ෆොටෝ එකකුත් දැම්මා ප්‍රෝ පින්තූරයක් හැටියට ... ඉතින් ඔහොම ඔහොම අපි දිගටම චැට් කරන් සතියක් විතර ගියා..

    මමත් චැට් කරන්න එයා එනකන් ආසාවෙන් හිටියා...මටම කියාපු අය් ඩී එක :lol::lol: උදේම එනව...රෑ වෙලා තමා යන්නේ .... :rofl::rofl: අන්තිමට මට පුලුවන් උනා එයාගේ හොදම යාලුවා වෙන්න.. එයාට මාව හොදම යාලුවෙක් උනත් මට නම් ඊට දෙයක් තියෙන්න ඇති ඒ වෙනකොට ... මොකද හැම වෙලේම ඔලුවේ තිබ්බේ ඒක .. :no::no:ඇත්තම කිවොතින් ඒ අය් ඩී නේම එක ...මොකද මම රූපයක් වත් දැකලා තිබුන් නෑ .... සතියකට පස්සේ කොහොම හරි මෙයා මෙයාගේ රූපකුත් ප්‍රෝ එකට දාලා තිබ්බා... එක 2 3 පාරක් මාරු කරා.... :lol: :lol: :lol: මමත් ඉතින් පැනීය දාන් හරි ආසය් ... ( හැබැය් මට එයාව ලස්සනට පෙනුන් නෑ .. මොකද මට කර්ල් කොණ්ඩ පේන්න බෑ .. :shocked::shocked: ) මමම හිතින් ඒ වෙලාවේ හිතලා එහෙම ...මෙන්න යනකොට ගෙදර මට මගදි මෙයා ගේ මූන පේනවා... :eek::eek::eek: මට තේරුනා කොල්ලා එන පොට හරියන් නෑ මටත් පොඩි ලව් එකක් ඇවිත් කියලා...

    වැඩි කල් යන්න කලින් මාසකින් වගේ මට පුලුවන් උනා එයා ගේ ෆොටෝස් ටිකක් ගන්න ... හරියටම මම මාසකින් (ඊට කලින් ඉදන් බොරුවට කිය කිය හිටියා ආදරෙය් කියලා එක පාරම කියන්න බැරි නිසා :dull::dull::dull:) අන්තිමට මෙයා ට සීරියස් කිව්වා ම මෙයා මට පොල්ලෙන් ගහන්න වගේ කිව්වා එයාට කොල්ලෙක් ඉන්නවා කියලා :shocked::shocked::shocked::shocked::shocked:

    මාව කරකෝලා අත ඇරියා වගේ ....එතන තිබ්බා ස්ටේප්ලර් එකක් එකේ කට්ට කුත් අතේ ඇන්ගත්තා :rofl::rofl::rofl: ... මම හොල්මන් ..!!

    (කම්මැලි බන් 2කොටසින් ඉතුරු ටික කියන්නම් .. )
    .....................................................................................................................................................................

    දෙවැනි කොටස

    ඉතින් මම වැඩි විස්තර අහන්න කලින් ම එයාම එදා කිව්වා එයාට කොල්ලෙක් ඉන්නවා හරි අහින්සකය් ..ලස්සනය් කියලා මට ෆොටෝ එකකුත් එව්වා....මමත් ඉතින් ඒක බලලා :frown::frown::frown: හිටියා වගේ ටික දවසක් චැට් කරා..... විහිලු කරා... හිනා උනා කොහොමහරි ... හරියටම පෙබරවාරි 2නිදා වෙනකොට ... මම එයා එක්ක ස්ක්ය්ප් එකෙන් කැම් එකෙන් චැට් කරා..හැබැය් ඒයා එයාගේ කැම් එකනම් දැම්මේ නෑ .. :yes::yes::yes: මමත් ඉතින් කොල්ලෙක් ඉන්නවා කියලා දැන දැනත් අය් ලව් යූ කියලා හැමදාම යනකොට කිව්වා ...(ඒ කරපු වැඩේට මම පසු තැවෙනවා ) එයා ලව් යූ විතරක් කියන්න පුරුදු වෙලා හිටියා.... ඔන්න ඉතින් පෙම්වතුන් ගේ දිනේත් ආවා ... මගේ සය්බර් ප්‍රේමයේ කතාවේ හොර මිනිහා වෙන්න යන බව මට තේරුනූ නිසාම මම හිතුවා මේක නවත්තන්න ... මම ප්‍රේමවන්තයන් ගේ දිනේම තෝරා ගත්තා... මේක න්වත්තන්න ..ඒ වෙනකොට මගේ ලව් එක දලු දාන්න හැදුවා විතරය් ... ඒත් මම වගේම ඌත් කොල්ලෙක් නිසා මම තීරනයක් ගත්තා.... :yes::yes:

    අමතක නොවන රැයක් උනා මගේ ඒ බොලද කතාවට ...

    මම කිව්වා මම අපහු චැට් කරන්න එන් නෑ ඔයා එයා එක්ක සන්තෝසෙන් ඉන්න කියලා...එයා මම බලාපොරොත්තු නොවුන කතාවක් එක පාරම කිව්වා...

    මම සමාජයට බයය් ඕකද ඔයා ගේ ආදරය ..මට ඕන නෑ ඔයාගේ ආදරේ ඔයා කොහොමද එහෙම මාව දාලා යන්නේ කියලා.

    මට තේරුනා එයා මට කැමති කියලා..... :rolleyes::rolleyes::rolleyes: ඒ එක්කම මම කොල්ලා ගැන ඇහුවත් මට හරි හැටි දෙයක් කිව්වේ නැති උනත් ...

    එයා ඒ කොල්ලා එක්ක ඉන්නේ සතුටින් නෙමි .. අම්මලා ගේ කැමැත්තට උනු නිසා ඉන්නවා කියලා මට ඉගියකුත් එක්ක කිව්වත් මට ඒවා එච්චර එලවන්න ඕන උන් නෑ ...ඉතින් මම ඒදා මගේ ආදරයට පලවෙන අවසන් තිත තියලා ඊලග දවසේ උදේ මම ආපහු චැට් එක කියෝපුවාම මට තේරුනා මෙයා ගොඩක් දුක් විදිනවා ..මෙයා ගෙදර නිසා මෙයාගේ ආදරය කැප කරලා තියෙන්නේ කියලා...

    ඉතින් මමත් මගේ ආදරේ හිස ඔසවන්න ඕනා කියලා .. :rolleyes::rolleyes::rolleyes:හිටපු සපෝටර්ස් ලා (ඔන්ලය්න් ම තමා ) පොඩි හෙල්ප් එකක් අරන් අපහු මෙයාව කන්ටැක්ට් කරගත්තා..

    කතාව ඇදෙන නිසා මම පොඩ්ඩක් කෙටි කරා සමහර තැන් :rolleyes::rolleyes: කොහොම හරි ... මම මෙයාගේ ප්‍රේමවන්තයා උනා.. මෙයාගේ කොල්ලා බැන්නාම මට කියනවා..හැම දේම මාත් එක්ක බෙදා ගත්තා ... (දැන් උබලා මගෙන් අහන්න එපා මම එතකොට මොකාද කියලා ඒක මමවත් දන් නෑ :shocked::shocked::shocked:) ඌව මෙයා මග අරින පාටක් තමය් මට පෙන්නූවේ .... මම මචන් මෙයාව මාර විදිහට විශ්වාස කරා...මේක මගේ පලවෙන් ලව් එක ...ඉතින් වැඩි අත්දැකීමුත් නෑ .. කොහොම හරි මාස ගානක් ගියාට පස්සේ කොල්ලා ගේ සද්දේ නැතිවම ගියා :no::no::no: දැන් අපි චැට් කරනවා....කැම් දාන් ලව් කරනවා.... 2 3 පාරක් ඈතින් දකින විද්හට එයා යන එන තැන් වලට මම යනවා.. (අපිට මූනට මූණ නම් ඒ ටිකේ කතා කරන්න උන් නේ මොකද එයා තනියම එහෙ මෙහේ එතකොට යන් නෑ කියලා තමය් මට දන්වලා තිබ්බේ ...) කොහොම හරි ඉතින් මාස ගාණකට පස්සේ මෙයා ගේ තාත්තා රට ඉදන් ආවා... අන්න එදා තමා මෙයා කිව්වේ මට අද අරයව හම්බ උනා ..තත්තා නිසා අපහු එනවා... කියලා...ඒත් ලොකු ඇසුරක් තියන පාටක් නම් තිබ්බේ නෑ ...

    කාලෙත් ගියා...... අවෘරුදක් විතර... මූනට මූන හම්බ නොවුනත් හැමදාම 24පැය ලව් කරපු අපි පට්ට ලවර්ස ලා උනා.. ඒ වෙනකොට මෙයා ගේ කොල්ලා ඒ කියන්නේ අපේ කතාවේ මගේ හතුරා නම් සද්දයක් බද්දයක් නෑ වගේ තමය් මෙයා මට දන්වලා තිබ්බේ.... ආදරේ කියන්නේ මොකක් ද ... ඒක කොක්චර පිවිතුරුද කියන්න මට වැඩිය හැගීමත් එයාට තිබ්බා...මගේ වටිනාකමත් බොරු කියන අයව පේන්න බෑ කියන දේවලුත් මගේ නලලේ කොටලා තියන්නම පුලුවන් උනා....කොටින්ම කිව්විත් ඉතින් මාව පැණි කුර්ල්ලා ම කරා.... ඉතින් ඒ නිසාම දැන් ඉතින් අපේ හතුරාත් නැති එකේ මට ආසවක් අවා මෙයාගේ මූනට මූන හම්බවෙලා මීට වඩා ස්තාවර වෙන්න ... :cool::cool::cool:

    ඉතින් ඩේටින්ග් එකක් ගන්න ට්‍රය් කරන එක අවෘද්දක් පුරාවට මම කරපු ආදරේ මගේ හොදම යාලුවාට පෙනුනේ...මාව පින් ගොනා කරන් ඇදන් යන කට් එකක් ...ඉතින් ඒ නිසා ඌම වැඩේ සෙට් කරා... අපි දෙන්නාට දෙන්නා හම්බ වෙන්න .... :yes::yes:

    හම්බ වෙන සීන් එක කතවේ අලුත් පිටුවක් වගේ නේ.... ඒක ඊලග කොටසින් කියන්නම් මචන් ...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    යා යා...ඉන්දියන්...ඒත් බුවාගේ ලංකාවේ සිද්දියක් තියෙනවා.බුවාගේ අම්මද කොහේදෝ ලංකාවේ සිද්දියක්...
    කොලවෙරි පිස්සුවක් උනානේ..අපි නම් ඔරිජිනල් එක ඇහුවේ ගිය අවුරුද්දේ නොවැම්බර්..ඒත් එකපාරටම ඒක පජ උනා...

    මේ අර්ජුන් කියන පොර ඉස්සර ඉඳන්ම ට්‍රැක්ස් කරා...චම්මක් චලෝ රිමේක් , එකත් එකක්...ඉතින් ඔහොම ඉද්දි මූ අරකටත් රිමේක් එකක් කරා..ඒක ටිකක් ස්පීඩ්..පට්ට...වෙනස්...RnB..තව පොරගේ යාළුවො සෙට් එකකුත් ඒකම වෙනම Techno විදියට කරා..අදටත් මං ඕක අහනවා..මොකද ඔරිගීනල් එකට වඩා,,.,ඕක පට්ට ස්ටෝරි එකයි තේරුමි හින්දා...

    ඔය සිංදුව ඉන්දියාවේ ප්ලේ වෙනවද බන්
    කිසිම ලයින් එකක් දැකල නෑ නේ යනව
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    හෙට මම යනවා අරයාව හම්බෙන්න මාර උද්යෝගයකින් ඉන්නේ...............
    බලමු මොනා වෙයිද කියලා .... තාම ගමන ගැන නම් ශුවර් නැහැ...
    මල් බබා ඔබ කොහෙද ??
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    මේ උඹේ අර සීනි බෝල කාලේ Love Sotory එකත් දැන් හෙන දවසක් තිස්සේ කොට උඩ බං...
    බාගෙට කියල ඉන්න එපා ඉවර කරපං...
    :dull: :dull: :dull: :dull: :dull:

    කියලා වැඩක් නෑ..:frown:
    කෝ ඔයාගේ love story එක බාගෙට කියවලා නතර කලානේ..:dull:
    කියන්නේ නැද්ද ඒකේ ඉතුරු ටික....:oo:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    එළ මචං...
    මාත් මේ Thread එක ඇරියේ කාට හරි වැඩක් වේවි කියලා...
    දිගටම ලියපං...

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    Skype එකෙන් සෙට් වෙච්ච Love එකක් නේ...
    අර Noodles වගේ Curl කොන්ඩ වලට මාත ආස නෑ බං...

    :baffled: :baffled: :baffled: :baffled: :baffled:

    ඔව් ඔව් ස්ක්ය්ප් තමය් ....ඉස්සරහට බලපන් කෝ සය්බර් ලව් එකට මොකද වෙන්නේ කියලා... .. අවෘදු 4කට නොඅඩු අමුතුම කතාවක් .... හිටු කෝ කියනකන් ... එල ...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12129236 said:
    හෙට මම යනවා අරයාව හම්බෙන්න මාර උද්යෝගයකින් ඉන්නේ...............
    බලමු මොනා වෙයිද කියලා .... තාම ගමන ගැන නම් ශුවර් නැහැ...
    මල් බබා ඔබ කොහෙද ??

    මම මේ අදත් ඔය හරියෙන් ගියා බන් හි හි
    කොහෙද ඉතින් උඹලව සෙට් උනේ නෑ නේ
    හෙට කොහෙටද
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    වැඩ්ඩා;12129236 said:
    හෙට මම යනවා අරයාව හම්බෙන්න මාර උද්යෝගයකින් ඉන්නේ...............
    බලමු මොනා වෙයිද කියලා .... තාම ගමන ගැන නම් ශුවර් නැහැ...
    මල් බබා ඔබ කොහෙද ??

    :):):):)
    මල්බබාගෙන් උපදෙස් ගන්නා අයට 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලගේ පිහිටයි!!!!

    ආආආආරක්ෂාවයි!!!!

    :P:P:P:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මේ උඹේ අර සීනි බෝල කාලේ Love Sotory එකත් දැන් හෙන දවසක් තිස්සේ කොට උඩ බං...
    බාගෙට කියල ඉන්න එපා ඉවර කරපං...
    :dull: :dull: :dull: :dull: :dull:
    මට පොඩ්ඩක් වැඩ සහිතයි
    මම වෙලාවක් ලැබුණ ගමන් දාන්නම් කො
    අදත් ටිකක් දාන්නම්
    2000 ඉන්දල 2012.......
    වෙනකම් දිග ආදර කථාවක්නෙ බන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :):):):)
    මල්බබාගෙන් උපදෙස් ගන්නා අයට 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලගේ පිහිටයි!!!!

    ආආආආරක්ෂාවයි!!!!

    :P:P:P:P
    මාත් එක්ක ගියාම
    ගොඩක් එවුන්ගෙ ලවු ගොඩ යනව
    දහ දොලොස් දෙනෙක්ම අද ගොඩ ගිහින් යසට ඉන්නවා

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කියලා වැඩක් නෑ..:frown:
    කෝ ඔයාගේ love story එක බාගෙට කියවලා නතර කලානේ..:dull:
    කියන්නේ නැද්ද ඒකේ ඉතුරු ටික....:oo:
    ඒකනෙ එයාගෙ එක දාන්න එපැයි ඉස්සෙල්ලා
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    .....................................................................................................................................................................

    දෙවැනි කොටස

    ඉතින් මම වැඩි විස්තර අහන්න කලින් ම එයාම එදා කිව්වා එයාට කොල්ලෙක් ඉන්නවා හරි අහින්සකය් ..ලස්සනය් කියලා මට ෆොටෝ එකකුත් එව්වා....මමත් ඉතින් ඒක බලලා :frown::frown::frown: හිටියා වගේ ටික දවසක් චැට් කරා..... විහිලු කරා... හිනා උනා කොහොමහරි ... හරියටම පෙබරවාරි 2නිදා වෙනකොට ... මම එයා එක්ක ස්ක්ය්ප් එකෙන් කැම් එකෙන් චැට් කරා..හැබැය් ඒයා එයාගේ කැම් එකනම් දැම්මේ නෑ .. :yes::yes::yes: මමත් ඉතින් කොල්ලෙක් ඉන්නවා කියලා දැන දැනත් අය් ලව් යූ කියලා හැමදාම යනකොට කිව්වා ...(ඒ කරපු වැඩේට මම පසු තැවෙනවා ) එයා ලව් යූ විතරක් කියන්න පුරුදු වෙලා හිටියා.... ඔන්න ඉතින් පෙම්වතුන් ගේ දිනේත් ආවා ... මගේ සය්බර් ප්‍රේමයේ කතාවේ හොර මිනිහා වෙන්න යන බව මට තේරුනූ නිසාම මම හිතුවා මේක නවත්තන්න ... මම ප්‍රේමවන්තයන් ගේ දිනේම තෝරා ගත්තා... මේක න්වත්තන්න ..ඒ වෙනකොට මගේ ලව් එක දලු දාන්න හැදුවා විතරය් ... ඒත් මම වගේම ඌත් කොල්ලෙක් නිසා මම තීරනයක් ගත්තා.... :yes::yes:

    අමතක නොවන රැයක් උනා මගේ ඒ බොලද කතාවට ...

    මම කිව්වා මම අපහු චැට් කරන්න එන් නෑ ඔයා එයා එක්ක සන්තෝසෙන් ඉන්න කියලා...එයා මම බලාපොරොත්තු නොවුන කතාවක් එක පාරම කිව්වා...

    මම සමාජයට බයය් ඕකද ඔයා ගේ ආදරය ..මට ඕන නෑ ඔයාගේ ආදරේ ඔයා කොහොමද එහෙම මාව දාලා යන්නේ කියලා.

    මට තේරුනා එයා මට කැමති කියලා..... :rolleyes::rolleyes::rolleyes: ඒ එක්කම මම කොල්ලා ගැන ඇහුවත් මට හරි හැටි දෙයක් කිව්වේ නැති උනත් ...

    එයා ඒ කොල්ලා එක්ක ඉන්නේ සතුටින් නෙමි .. අම්මලා ගේ කැමැත්තට උනු නිසා ඉන්නවා කියලා මට ඉගියකුත් එක්ක කිව්වත් මට ඒවා එච්චර එලවන්න ඕන උන් නෑ ...ඉතින් මම ඒදා මගේ ආදරයට පලවෙන අවසන් තිත තියලා ඊලග දවසේ උදේ මම ආපහු චැට් එක කියෝපුවාම මට තේරුනා මෙයා ගොඩක් දුක් විදිනවා ..මෙයා ගෙදර නිසා මෙයාගේ ආදරය කැප කරලා තියෙන්නේ කියලා...

    ඉතින් මමත් මගේ ආදරේ හිස ඔසවන්න ඕනා කියලා .. :rolleyes::rolleyes::rolleyes:හිටපු සපෝටර්ස් ලා (ඔන්ලය්න් ම තමා ) පොඩි හෙල්ප් එකක් අරන් අපහු මෙයාව කන්ටැක්ට් කරගත්තා..

    කතාව ඇදෙන නිසා මම පොඩ්ඩක් කෙටි කරා සමහර තැන් :rolleyes::rolleyes: කොහොම හරි ... මම මෙයාගේ ප්‍රේමවන්තයා උනා.. මෙයාගේ කොල්ලා බැන්නාම මට කියනවා..හැම දේම මාත් එක්ක බෙදා ගත්තා ... (දැන් උබලා මගෙන් අහන්න එපා මම එතකොට මොකාද කියලා ඒක මමවත් දන් නෑ :shocked::shocked::shocked:) ඌව මෙයා මග අරින පාටක් තමය් මට පෙන්නූවේ .... මම මචන් මෙයාව මාර විදිහට විශ්වාස කරා...මේක මගේ පලවෙන් ලව් එක ...ඉතින් වැඩි අත්දැකීමුත් නෑ .. කොහොම හරි මාස ගානක් ගියාට පස්සේ කොල්ලා ගේ සද්දේ නැතිවම ගියා :no::no::no: දැන් අපි චැට් කරනවා....කැම් දාන් ලව් කරනවා.... 2 3 පාරක් ඈතින් දකින විද්හට එයා යන එන තැන් වලට මම යනවා.. (අපිට මූනට මූණ නම් ඒ ටිකේ කතා කරන්න උන් නේ මොකද එයා තනියම එහෙ මෙහේ එතකොට යන් නෑ කියලා තමය් මට දන්වලා තිබ්බේ ...) කොහොම හරි ඉතින් මාස ගාණකට පස්සේ මෙයා ගේ තාත්තා රට ඉදන් ආවා... අන්න එදා තමා මෙයා කිව්වේ මට අද අරයව හම්බ උනා ..තත්තා නිසා අපහු එනවා... කියලා...ඒත් ලොකු ඇසුරක් තියන පාටක් නම් තිබ්බේ නෑ ...

    කාලෙත් ගියා...... අවෘරුදක් විතර... මූනට මූන හම්බ නොවුනත් හැමදාම 24පැය ලව් කරපු අපි පට්ට ලවර්ස ලා උනා.. ඒ වෙනකොට මෙයා ගේ කොල්ලා ඒ කියන්නේ අපේ කතාවේ මගේ හතුරා නම් සද්දයක් බද්දයක් නෑ වගේ තමය් මෙයා මට දන්වලා තිබ්බේ.... ආදරේ කියන්නේ මොකක් ද ... ඒක කොක්චර පිවිතුරුද කියන්න මට වැඩිය හැගීමත් එයාට තිබ්බා...මගේ වටිනාකමත් බොරු කියන අයව පේන්න බෑ කියන දේවලුත් මගේ නලලේ කොටලා තියන්නම පුලුවන් උනා....කොටින්ම කිව්විත් ඉතින් මාව පැණි කුර්ල්ලා ම කරා.... ඉතින් ඒ නිසාම දැන් ඉතින් අපේ හතුරාත් නැති එකේ මට ආසවක් අවා මෙයාගේ මූනට මූන හම්බවෙලා මීට වඩා ස්තාවර වෙන්න ... :cool::cool::cool:

    ඉතින් ඩේටින්ග් එකක් ගන්න ට්‍රය් කරන එක අවෘද්දක් පුරාවට මම කරපු ආදරේ මගේ හොදම යාලුවාට පෙනුනේ...මාව පින් ගොනා කරන් ඇදන් යන කට් එකක් ...ඉතින් ඒ නිසා ඌම වැඩේ සෙට් කරා... අපි දෙන්නාට දෙන්නා හම්බ වෙන්න .... :yes::yes:

    හම්බ වෙන සීන් එක කතවේ අලුත් පිටුවක් වගේ නේ.... ඒක ඊලග කොටසින් කියන්නම් මචන් ...

    මං දන්න මගේ යාළුවෙකුත් ගෙදර බල කිරීමකට බඳින්න යන කෙල්ලෙක් එක්ක ඔය වගේ සෙට් වෙලා හිටියා...
    ඒ කතාවත් ඉඅවර උනේ නෑ...
    බලමු උඹේ කතාව කොහොම වේවිද කියල...

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    කියලා වැඩක් නෑ..:frown:
    කෝ ඔයාගේ love story එක බාගෙට කියවලා නතර කලානේ..:dull:
    කියන්නේ නැද්ද ඒකේ ඉතුරු ටික....:oo:

    ඒකනෙ එයාගෙ එක දාන්න එපැයි ඉස්සෙල්ලා

    එයාගේ එක කිව්වෙ??????

    :eek::eek:

    එයාගෙ එක දාන්න එපැයි කිව්වෙ මොකක්ද..????:oo::oo::oo::oo::oo:
     
    Status
    Not open for further replies.