hmmmmmmmmmmmmmmmmmmmm : / : /ලන්කාවේ කොල්ලොන්ව බාගයක් ම කාලා තියෙන්නේ කෙල්ලෝමද බන් ... මේ යන විදිහට .......
කොල්ලෝ හොයන්න පුලුව්න් ...කෙල්ලෝ නෑ නෙ බන් ...ගෑනූ නේ ඉන්නේ
දැන් බලන් ගියාම කෙල්ලෙක් ඕනා නම් ඉපදෙනකොටම කියලා තියන්න වෙනවා
![]()
adare korala anila inne mata epa magul adare. thani wenna ida denna magei mage hithatai.......
ඒ කියන්නේ උඹත් Boot එකක් කාපු එකෙක්ද..???

බූට් එකක් වෙන්න ඒකි ජීවත් වෙලා ඉන්න එපැයි බන්


අඩෝ කෙල්ල නැති උනාද...???
![]()
![]()
![]()
![]()
කියහංකෝ එදා නවත්තපු තැන ඉදං...
![]()
![]()
![]()
![]()


නවත්තපු තැන හොයන්න දැන් හෙනම ගේමක් දෙන්න වෙනවනෙ බන්
අපෝ නෑ බං...
කෙල්ලෝ අපිට වඩ දුක් විඳිනවා...
ඕනේ නම් මං උදාහරණ දෙන්නම්...



නවත්තපු තැන හොයන්න දැන් හෙනම ගේමක් දෙන්න වෙනවනෙ බන්






උඹ කෙල්ලගෙන් අහන්න යන තැනින් නැවැත්තුවේ...


ඔන්න ඔයාගේ ගෙගා බයිට් 5 ඉවර වෙන්න එනවාඑහෙම නම් ආයේ මුල ඉඳලම කියන්න....![]()




ඉන්නවා බන් .... කලාතුරකින් .............![]()
ඔන්න දැන් කොල්ල අහන යනව
අහන දවස උදා වෙලා
අරුන් අහන්න කිව්ව විදිය ලියලම දුන්න
කොලේ මිසින් දන්නවනෙ පොඩි කාලේ
මේ තිබ්බ බැට් එක මේ මතක නෑ
මුලින්ම ළගට ගිහින් අහපන් කිව්ව යූ ලවු මී කියල
පස්සෙ ඔව් කිව්වොත් අයි ලවු යූ කියපන් කිව්ව


මූ දන්න දේවල්නෑ බං...
ගැහැණිය කියන නිර්මාණය ගොඩාක් දුක් විදිනවා...
දැන් බලපං අපිට හැම දවසක්ම Normal...
හැබැයි කෙල්ලන්ට එහෙම නෑ...
ළමයෙක් ලැබෙද්දී දැනෙන වේදනාව කවදාවත් පිරිමියෙක්ට විදින්න බෑ...
අනික බං අම්මා කියන කෙනා නේද අපි වෙනුවෙන් ගොඩාක්ම දුක් විදින්නේ...
නෑ බං...
ගැහැණිය කියන නිර්මාණය ගොඩාක් දුක් විදිනවා...
දැන් බලපං අපිට හැම දවසක්ම Normal...
හැබැයි කෙල්ලන්ට එහෙම නෑ...
ළමයෙක් ලැබෙද්දී දැනෙන වේදනාව කවදාවත් පිරිමියෙක්ට විදින්න බෑ...
අනික බං අම්මා කියන කෙනා නේද අපි වෙනුවෙන් ගොඩාක්ම දුක් විදින්නේ...



